Watch Trailer

Marvels Daredevil [S01 : E05] | දෑස නොපෙනෙන යක්ෂයා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ… ඔන්න ටිකක් ප්‍රමාද උනත් 5 වෙනි කොටසත් අරගෙන අවා. එහෙමනම් ප්‍රමාදත් වෙලා තියෙන නිසා වැඩි කාතවක් නැතිව කතාව පැත්තට හැරෙමු නේද? පසුගිය කොටසින් මතක ඇති විල්සන් ෆිස්ක් ඇනටෝලිගේ ඔළුව කාර් එකේ දොරෙන් කුඩුපට්ටම් කරලා දැම්මා. එයාගේ කෙල්ලව අප්සට් කලා තියලා. මේ මනුස්සයාගේ දරුනුකම ගැන හිතාගන්න…

Marvels DaredevilTV 2

කොහොමද යාලුවනේ… ඔන්න ටිකක් ප්‍රමාද උනත් 5 වෙනි කොටසත් අරගෙන අවා. එහෙමනම් ප්‍රමාදත් වෙලා තියෙන නිසා වැඩි කාතවක් නැතිව කතාව පැත්තට හැරෙමු නේද?

පසුගිය කොටසින් මතක ඇති විල්සන් ෆිස්ක් ඇනටෝලිගේ ඔළුව කාර් එකේ දොරෙන් කුඩුපට්ටම් කරලා දැම්මා. එයාගේ කෙල්ලව අප්සට් කලා තියලා. මේ මනුස්සයාගේ දරුනුකම ගැන හිතාගන්න පුළුවන්නේ. ඒ වගෛ්ම ක්ලෙයාව රුසියානුවෝ ටික අල්ලන් යනවාමතක ඇති. ඩෙයාඩෙවිල් ගිහින් එයාව බේරගන්නවනේ. ඒ වගේම කැරන් යුනියන් අලයිඩ් එකෙන් යුක්තිය හමුවට ගේන්නයි හදන්නේ, එයාව මරන්න හැදුවට වගේම ඩැනියෙල්ව මැරුවට. එහෙනම් වැඩි කතා නැතිව අද කතාව බලමු.

6වෙනි කොටසින් හමුවෙමු….

 

Daredevil (2015) on IMDb

 

 

126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න

BAA0888D3700D2FEE3C86704619CFE76DB8010AE

316 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න

E17C6C4C0BCB295E73C6582B59CCF2A1E5D6CC64 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

7,508 downloadsDownload Marvels.Daredevil.S01E05.baiscopelk.zip57 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                          Next episode >>

Subtitles

7,508 downloadsDownload Subtitles57 KB

48 comments

  1. kaushal

    thanks 4 sub.....

  2. alan wake

    sub ekata thanks saho....

  3. sajeevi

    thanks

  4. supun

    waradi sub ekak bro.apahu balapan poddak

  5. කැලුම් එදිරිසිංහ

    සබ් එකට ගොඩක් ස්තුතියි අක්කි... එත් අද ලිපිය තමයි මදි(තරහා ගන්න එපා එහෙම කිව්වට)....මෙ කරන සේවයට ඔයාට ගොඩාක් පිං..!!!!!....

  6. lakmal

    බොහොම ස්තුතියි........ :)

  7. #ChalinduDeshan (කිනා)

    එල එකක්.
    උදේ 2,3,4 බැලුවා.
    දැං ඉතිං පහත් බලතහැකි.
    අනික් ටිකත් ඕම්ම දෙමු.
    ජය!

  8. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අක්කේ :D මෙන්න සබ් එක ගත්තා..

  9. Suranjaya_91

    නියමාය්...
    ඉතුරු ටිකත් දේන්නෝ

    :shock: බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
    ජයවේවා…… :lol:

  10. Thimothy

    thanks akke sabata

  11. Kulanjana Maduranga

    niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  12. Sam

    thnkss sis sub 1.jaya wewa...

  13. gayan

    ‪#‎TheMessengers‬ Season 1, Episode 1
    eke sub kawadada denne

  14. raki

    thanks****** akke ~~~sub akata~~~ god bless......!!

  15. dev

    bohoma stuti sahodari....
    katawa mata nm hodata hithata allala tiyenne....

  16. DjU9

    කතාව පට්ට Arrow, Flash කැලේ ..

  17. R.D

    Sira kathawak.
    Sub ekat thanks..............

  18. Sahan

    thankz a lot sizzzz

  19. Supun Madhusanka (Bunny)

    Thanks sis.....

  20. R

    thnks (y)

  21. sithija

    THANK YOU SO MUCH..

  22. Dimuthu

    Thank you.

  23. mistake_finder

    නoගි.හැම එකටම එකම නම දාන්න එපා.හැමදාම එකම පරිප්පු කන්න බෑ.

  24. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    දවසට එකක් දෙනවා නේ කොහොම හරි.
    එල එල.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  25. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  26. kavinda

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට Daredevil Movie BLU RAY RIP එකට sinhala දෙන්න.

    බුදු සරණයි.. !!!

  27. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. Rasidu

    Thanks for sub

  29. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය...........

  30. Madhuranga

    ඉලග සබ් එකත් ඉක්මනටම දාන්න.

  31. zidath

    thanks

  32. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සුරේනි :P ජය

  33. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  34. manula pankaja

    thanks akke..

  35. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  36. vimukthi

    bohoma sthuthi subtitle ekata,jaya wewa !

  37. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  38. ඉෂාන් මදුෂ

    බෝහෝම ස්තූතියි

  39. ashan lankanath

    Thanks ................good luck ......................

  40. Dave

    Thanx sis

  41. Dilshan Kelum

    Thanks sis....

  42. Milinda Sadaruwan

    thank you sis..

  43. Bimbisha

    Appreciate it !
    Thank you !
    Good luck !

  44. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  45. Anonymous

    Thanx Sis

  46. Shaggy

    Thank you very much

  47. Udara Damith

    එල

  48. Tharuka

    හරියට දැන් ඉස්සර වගෙ සබ් ඩවුන්ලෝඩ් කරගන්න බැ..දැන්නම් ටික ටික මේකත් අවුල් වීගෙන යන්නෙ.මං අවුරුදු දහයක විතර වෙලෙ ඉදන් ඔයාලගෙන් සබ් ගන්නෙ පිල්ම් ලින්ක් ගන්නෙ ඒත් දැන් ඉස්සර වගෙ ඔයාලගෙ සර්විස් එක කොලිටි නැ..හරියට වෙලාවට පිල්ම් සබ් දාන්නෙත් නැ..අනෙ මන්ද සොරි මට දැනුන දෙ මං කිවෙ..පුලුවන් නම් තව මෙ වගෙ කමෙන්ට් තියේනම් ඒකට විසදුමක් දෙන්න..ජය❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.