ආයෙත් මෙත් හදන්න මේ කට්ටිය එකතු වුනාට එයාලා ලග දැන් කිසිම දෙයක් නැති නිසා මුල ඉදන් පටන් ගන්න වෙනවා. මුලින්ම එයාලා තැනක් හොයන්න ගියානේ. තැන් දෙක තුනක්ම බලලා ඒවාගේ අඩුපාඩු තියෙන නිසා ඒවා අතැරලා දැම්මා. අන්තිමේට හැමදාම වගෙ වොල්ට්ගේ හිතට නියම අදහසක් එනවා. කෘමි සත්තු මරලා දාන්න කෘමි නාශක විදින්න කලින්…

ආයෙත් මෙත් හදන්න මේ කට්ටිය එකතු වුනාට එයාලා ලග දැන් කිසිම දෙයක් නැති නිසා මුල ඉදන් පටන් ගන්න වෙනවා. මුලින්ම එයාලා තැනක් හොයන්න ගියානේ. තැන් දෙක තුනක්ම බලලා ඒවාගේ අඩුපාඩු තියෙන නිසා ඒවා අතැරලා දැම්මා. අන්තිමේට හැමදාම වගෙ වොල්ට්ගේ හිතට නියම අදහසක් එනවා. කෘමි සත්තු මරලා දාන්න කෘමි නාශක විදින්න කලින් ටෙන්ට් එකකින් වහන ගෙවල් වල මෙත් හදන්නයි මෙයාලා ප්ලැන් කරන්නේ. ඒ විදියට මෙයාලා කෘමි නාශනය කරන ගෙයින් ගෙට ගිහින් මෙත් හදන වැඩේ කරන්න ප්ලෑන් කරනවා වගේම පළවෙනි කොටසත් හැදුවානේ. ඒවායින් ලැබුන ආදායම මුලින් නම් ලොකු කොටසක් තිබුනා. හැබැයි හැම වියදමක්ම ගියාම මෙයාලට පොඩි කොටසක් තමයි ඉතිරි වුනේ. වොල්ටර්ට නම් මේ වියදම් ගැන එච්චර පැහැදිමක් තිබුනේ නෑ. හැබැයි ඉතින් මයික් කියන දේ එයාට කරන්න සිද්ධ වුනා.
ඔය අතරේ වොල්ටර් ජෙසීට කියනවානේ ඇන්ඩ්‍රියා ගැන පොඩ්ඩක් හිතලා බලන්න කියලා. ඒ ගැන ගොඩක් හිතපු ජෙසී ඇන්ඩ්‍රියත් එක්ක තියෙන සම්බන්ධය නතර කරන්න තිරණය කලා. තව ටෙඩ්ට වුන අනතුර ගැන අවුලෙන් හිටපු ස්කයිලර් මේරිට ගොඩක් තදින් කෑ ගහනවානේ. ඒ වගේම ස්කයිලර් මෙහෙම අවුලෙන් ඉන්න හේතුව දැනගත්ත මේරි තවත් අවුල් වෙනවා. මොකද එයා හිනෙකින්වත් හිතාගෙන හිටියේ නෑ ටෙඩුයි ස්කයිලරුයි අතර සම්බන්ධයක් ඇති කියලා.
ඉතින් මෙයාලාගේ බිස්නස් එක මොන වගේ වෙයිද? DEA එක මේ ආයෙත් නැගිටින මේ මෙත් ජාවාරම ගැන හොයන්න මොන වගේ දේවල් කරයිද කියලා බලන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
40,456 downloadsDownload Breaking-Bad-S05-E04.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
29 comments
kkdanua
Idiyaa
ela ela
Kanapita Music
ela.ithuru tikath ikmanata demu....
Kavindu
Tns mchn .me wage welawata uba sub denawanam katawath tharaha yanne nane bn.
ඉසුරු දිල්ශාන්
එල එල සහෝ!
දිගටම දෙමු!
ජයවේවා!all hail king!!!!!!!!!
sameera
එල එල
Sahan
ikmanata dilaneee.. thankz a lot saho.... :D
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
kasun
ඉක්මනින් ගෙන්න අනික් ටිකත්
ජය වේවා!
ස්තුතියි…
සුරිත විතාරණ
sub 1ට ස්තුතියි......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
ඉසු ඩිපි (Isu DP)
මේ පාර ඉවරයක්ම කරලා දාමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
කවිඳු ගිම්හාන් (පැතුම්)
කට්ටිය මට සමාවෙන්න ඕන. මේකෙන් පස්සේ මට sub දෙන්න වෙන්නෙ නෑ. මේක තමයි මගේ අන්තිම එක.
kavindu
ado ai yako me wage balu wada karanne.uba aye sub denne naththam kawda meka iwra karanne.
කවිඳු ගිම්හාන් (පැතුම්)
එක මන් දන්නෙ නෑ මචන්. උබට පුලුවන්නම් sub දෙන්න.
Hasanka Sanjana
Please සහෝ මොනදේ උනත් පටන් ගත්ත වැඩේ ඉවරයක් කරන එක නේද හොද ? මේ හැමෝම මේක බලන්න පටන් ගත්තේ ඔයා ගැනයි මේ සයිට් එක ගැනයි තියන විශ්වාසය නිසා.. අනික මේ වගේ සුපිරි කතාවක් මඟක් බලලා නවත්තන්න කවුරුවත් කැමති වෙන එකක් නෑ... මෙච්චර කාලයක් ඔයාගේ කාලය, මහන්සිය කැපකරලා අපිට ඒ කරපු උදව්ව ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා අපි හැමෝම දන්නවා... Please Bro... තව කතා ටිකයිනේ තියෙන්නේ... මෙච්චරකල් sub දුන්නා වගේ ඉතුරු ටිකටත් sub දෙන්න....
Sanath Perera
thanks for sub bro...
Ishan Madusha
ස්තුතියි සබ් එකට සහෝ
Amila Mudalige
Sub ekta Thanks
Sandarunimsara
Sub ekata tnx bro
Pramukmili
Thanxx bro.........
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
suranuwan
thanks...
Ayesh
උපසිරසියට ස්තුතියි
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Anonymous
Thanks bro !
Anonymous
GG bro
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ela ela mepara meeka iwara karalama danna