ගස්ගෙ මරණයත් එක්ක එයාගේ මෙත් බිස්නස් එක ගැන ගොඩක් දේවල් එළිවෙන්න පටන් ගත්තා. ඒ බිස්නස් එකට සම්බන්ධ ගොඩක් අය පොලිසිටය අහුවුණා. සමහර අය බයවෙලා පොලිසියෙන් හැංගිලා ඉන්න උත්සහර කළා. සමහර අය තමන්ගේ ජිවිතයත් නැති කරගත්තානේ. ඔය අතරේ ජෙසියි වොල්ටරුයි ආයෙමත් එයාලගේ මෙත් බිස්නස් එක පටන්ගන්නයි කල්පනාව. මොකද මේ…

ගස්ගෙ මරණයත් එක්ක එයාගේ මෙත් බිස්නස් එක ගැන ගොඩක් දේවල් එළිවෙන්න පටන් ගත්තා. ඒ බිස්නස් එකට සම්බන්ධ ගොඩක් අය පොලිසිටය අහුවුණා. සමහර අය බයවෙලා පොලිසියෙන් හැංගිලා ඉන්න උත්සහර කළා. සමහර අය තමන්ගේ ජිවිතයත් නැති කරගත්තානේ. ඔය අතරේ ජෙසියි වොල්ටරුයි ආයෙමත් එයාලගේ මෙත් බිස්නස් එක පටන්ගන්නයි කල්පනාව. මොකද මේ වෙද්දි කවුරුවත් මෙත් හදන්නෙවත් විකුණන්නෙවත් නැති නිසා. ඉතින් මෙයාලා මයික්ට එයාලගේ අදහස ගැන කියනවා. ඔය අතරේ තමයි ශ්‍රේඩර් ආයෙත් පොලිසියට එන්නේ. එයාගේ ලෙඩේ දැන් ගොඩක් දුරට හොද වෙලා. ඒ වගේම එයා ආපු ගමන් මෙත් ජාවාරම ගැන හොයලා බලන්න පටන් ගන්නවා. එකෙ පියවරක් විදියට ඒකට සම්බන්ධයි කියලා සැක හිතෙන අයව ගෙනල්ලා ප්‍රශ්න කරනවා. මයික්ගෙනුත් මෙයාලා ප්‍රශ්න කරනවා. ඉතින් මයික් නම් අනන් මනන් කියලා ලෙඩක් දාගන්නේ නැතිව බේරුණා. හැබැයි අනිත් අය මේකට මොනවා කරයිද කියලා දෙවියෝ තමයි දන්නේ. කොහොමෙන් කොහොම හරි අනිතිමේට මයික් අර ජෙසියි වොල්ටරුයි කරපු යෝජනාවට කැමති වුණානේ.
ජෙසි, වොල්ටර්, මයික් වගේම ගුඩ්මනුත් ආයෙමත් බිස්නස් එකට බහින්න තිරණය කළානේ. හැබැයි ඉතින් දැන් මෙයාලට තමයි බිස්නස් එක කරන්නත් මෙත් හදන්නත් වෙන්නේ. ඒ අභියෝගය මෙයාලා කොහොම භාරගයිද? පොලිසියත් මේ වෙද්දි මෙත් ගැන ගොඩක් හොයන නිසා ඒ කරදරයෙන් බේරිලා කොයි විදියට මේ අය වැඩේ කරගෙන යයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
41,678 downloadsDownload Breaking-Bad-S05-E03.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
45 comments
achi
Kavindu
Ammo yantham athi unata apiwa mathak una.tns.habai aye ara wage goda kalayak ganne nathuwa digatama sub dipan k.
Sahan
fatta fata fata.. kalekin.. thankz a lot saho...
R.M.C
උපසිරසියිට තුති :)
පුලුවන්නම් දි ඔරිජිනල්ස් සීසන් 2 ඉවර කරන්නකෝ …..
තව කොටස් 2 යි තියෙන්නේ
—————————————————->Ysa
amboooooo machn saaaaahena kal giyaane.thanks.ithuru tika ikmanatama demu.jaya wewa!!!!!!
harsha
බුදුඅම්මෝ කොහේද බං ගිහින් හිටියේ මාර කාලෙකින්නේ දැක්කේ. එහෙනම් වැඩේ පටාං ගන්න වගේ හදන්නේ ජයවේවා
සචිත්
දෙයියො ඩුන්නා වගෙ බන් ස්තුතියි
npdjs
ai ban machan meka mechchara kal gaththe..
ane ammo sub ekata pin...
anith tika ikmanata denawa neda,..plz machan anith tika puluwan ikmanata denna,,,,
සචිත්
දෙයියො ඩුන්නා වගෙ බන්
dula
thnq elaz idatama karamu maga balagena hitiyee jaya wewa.....................
Shakila praveen
බලලා නං ඉවරයි. ගොඩක් ස්තුතියි සහෝ උපසිරසියට.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kasun Widusha
appe koheda bn hitiye,,meka denakal ninda giye ne..tnx aa......ithuru tikatat ikmanatama denna................
thisal
බුදුඅම්මෝ කොහේද බං ගිහින් හිටියේ, ගොඩක් ස්තුතියි සහෝ උපසිරසියට. nawattane ntuwa dipn
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් බන් කවිදුවො!
කෙහෙද බං වහන් වෙලා උන්නේ?
අනිත් ටිකත් ඉක්මනට දෙමු ආ!!!!!!!
ජයවේවා!!!!!!!!!!!!oshan
man balan hitiya meka denakan thnk you very much digatama denna :D
D.Chamara
koheda machoo gihin hitiya anee degatama aragena enna jaya
Kulanjana Maduranga
mcn uba chande wth illuwada...mechchara kal koheda hitiye....niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
sameera
mokakda ban me kathawa aluth ekakda ? :)
Kanapita Music
ela bro... anith tikath ikmanata demu....
නලින්
කවිදු මල්ලි ආයේ වැඩ පටන් අරං වගේ!
ජය වේවා!
Asanka
Melo Rahak Na Umbe Wada.sub parakku hinda season 5 delete karala damma.aparade mage data.me site eken download karanakota download karanne oni full series tikama complete series witharai..............
harshaka
ammata godak kalekin... balana htiye.......... idiriyata yamu jaya weawa
lahiru
athi yanthan.....thank you machan godaak........
sami
ane ammo thanks bn mayka patan gaththata
සුරිත විතාරණ
sub 1ට ස්තුතියි.....
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kami
adeeee thanks a lot kollo
chap
ඇති යන්තම්
Sanath Perera
thanks for sub bro...
Ishan Madusha
ස්තුතියි සබ් එකට සහෝ
Amila Mudalige
Sub ekta Thanks
Sandarunimsara
Sub ekata tnx bro
Pramukmili
Thanxx bro.........
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
suranuwan
thank you...
රිශාන්ත
අප වෙනුවෙන් කරන මෙහෙයට අනේක වාරයක් ස්තුතියි
Ayesh
උපසිරසියට ස්තුතියි
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Anonymous
Thanks bro !
DAS
SADSAD
anuhas
sthuthiii
Anonymous
GG bro
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තූති සහෝ උපසිරැසියට!!!
ජය!!!