Watch Trailer

Teen Wolf [S05 : E09] | මිතුරන් කෙටවීම. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 09 වන කොටසයි. පසුගිය සතිය ගැන පොඩි මතක් කර ගැනීමක් කර ගන්නවනම් ස්කොට් ඇතුළු පිරිස අතිශයින් කාර්ය බහුල වෙනවා ලියාම් හා හේඩ්න් සෙවීම නිසා. ඒ වගේම තමයි ස්කොට්ට ඇදුම රෝගය ආයෙත් හැදෙනවා. මේ නිසාම ස්කොට් බොහෝ සෙයින් දුර්වල වෙලයි දැන් ඉන්නේ. (ගහගන්න බැනේ ගොඩක…

Teen Wolf SE5

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 09 වන කොටසයි. පසුගිය සතිය ගැන පොඩි මතක් කර ගැනීමක් කර ගන්නවනම් ස්කොට් ඇතුළු පිරිස අතිශයින් කාර්ය බහුල වෙනවා ලියාම් හා හේඩ්න් සෙවීම නිසා. ඒ වගේම තමයි ස්කොට්ට ඇදුම රෝගය ආයෙත් හැදෙනවා. මේ නිසාම ස්කොට් බොහෝ සෙයින් දුර්වල වෙලයි දැන් ඉන්නේ. (ගහගන්න බැනේ ගොඩක් වෙලා. මහන්සි හැදෙන නිසා). කෙසේ නමුත් ලියාම්ව හා හෙඩ්න්ව බෙර ගැනීම තියෝ විසින් කරනවා. ඒ වගේම තමා මළ සිරුරු අරන් යන කෙනා පැරිෂ් කියලත් ස්ටයිල්ස් සොයා ගන්නවා විතරක් නෙවෙයි ඒක ලීඩියාටත් කියනවා.

අද කොටස ගැන වචනයක් දෙකක් කියනවනම් අද ලීඩියා හා ස්ටයිලිස් නෙමිටෝන් සොයා යනවා. නමුත් අසමත් වුන නිසා පැරිෂ්වවම ගෙන්න වෙනවා. ඒ වගේම තමා තියෝ රෞද්‍ර වෙදදුරෝ හමුවෙන්නත් යනවා. ඒ මොකටද? ඒ වගේම තියෝ මේ වගේ දේවල් කරන්නේ ඇයි? පැරිශ් හා ලීඩියා නිමිටෝන් හොයා ගනීවිද? හෙඩ්න්ව බේරගන්න පුළුවන් වේවිද? මේ හැමදේටම අද පිළිතුරු තියෙනවා වගේම තමා ලොකු සටනක් ළඟ ළඟ එන බවට ඉඟි පහල කරනවා 🙂

ඊයේ නිදි මරාගෙන ඡන්ද ප්‍රතිපල බලපු නිසා (නෑ නෑ මුවි එකක් බලපු නිසා) පොඩ්ඩක් වගේ නිදිමතෙ තමා මේක කලේ. ඒ නිසා පොඩි පොඩි අඩුපාඩු තිබුනොත් ඒකට සමාව ඉල්ලනවා. නැවත උපසිරසකින් හමුවෙන තුරු හැමෝටම බුදු සරණයි. දෙවි පිහිටයි…ජය ශ්‍රී..!

Teen Wolf (2011) on IMDb

 

 

280 MB කොපිය මෙතනින් බාගන්න

7347A881C19A3554032DAA29ACFF0829214F98B6

180 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

A499B4DB34F4B70C3F59251429B2A7B486118074 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

9,414 downloadsDownload Teen_Wolf_S05E09_baiscopelk.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

9,414 downloadsDownload Subtitles43 KB

31 comments

  1. chamod

    teen wolf online balann videak nadda

  2. නලින්

    ස්තුතියි අනුරාධ සහෝ!

    ජය වෙවා!

  3. pramuk

    thanx bro

  4. Gayantha

    Thanks "Liyoo". Good Work...

  5. Nicol Vshan

    patta kollo... thanks sub ekata

  6. geeth

    tnQ brow.... subata....

  7. R.M.C

    එල එල සහෝ
    සබට තුති.............. &gt;
    ඔරිජිනල්ස් සබ් කරන එක නැවැත්තුවද ?

  8. R.M.C

    එල එල සහෝ
    සබට තුති.........
    ඔරිජිනල්ස් සබ් කරන එක නැවැත්තුවද ?

  9. Damith Dilan

    thank u friend.

  10. kavinda

    බොහොම ස්තුතියි සහො

  11. thisal

    ස්තූති සහෝ උපසිරැසියට!!!
    ජය!!!

  12. Ruwishan

    එල එල. ආසාවෙන් බලන කතාවක්

  13. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaaa

  14. Sahan

    thankz a lot saho sub ekata..

  15. Kulanjana Maduranga

    niayamai…thanks ANURUDDHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  16. Kasun

    thanks bro

  17. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  18. Trusted PTC

    Best

  19. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  20. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  21. රොයිලි

    බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. සුනෙර මැදවත්ත

    බලන්න පරක්කු උනා කියහන්කෝ අඩෝ සබට පින් ඈ

  23. Viraj

    Thanks For Sub &amp; link
    (my 1st comment)

  24. Ridma rj

    sub danna parakku ei

  25. Humberto Angleton

    Teen Wolf S05E09 - Lies of Omission - daclips. Please note some of the videos require DIVX and XVID Codecs.

  26. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  27. LAKSHAN

    උපසිරැසියට තුති…

  28. Amalka

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  29. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  30. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්.... ජය වේවා....❤️

  31. Umesh Bandara

    Thank u very much❤️