Watch Trailer

Breaking Bad [S05 : E05] | බඩු තොගය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පළවෙනි වැඩෙන්ම වොල්ටර් නියම කාර් එකක් ගත්තානේ. ඒ විතරක් නෙවෙයි වොල්ටර් ජුනියර්ටත් නියම කාර් එකක් අරගෙන දුන්නා. ඔය අතරේ ලඩියාගේ කාර්යාලයටත් DEA එක ඇවිත් එයාගේ සේවකයෙක් අත්අඩංගුවට ගන්නවානේ. ලඩියා නම් මේක නිසා ගොඩක් බය වුනා. කොහොම හරි මේ මෙත් අල්ලපු වැඩේ නිසා ශ්‍රේඩර්ට නම් ලොකු උසස්විමක් හම…

Breaking Bad s01

ඔන්න ඉතින් පළවෙනි වැඩෙන්ම වොල්ටර් නියම කාර් එකක් ගත්තානේ. ඒ විතරක් නෙවෙයි වොල්ටර් ජුනියර්ටත් නියම කාර් එකක් අරගෙන දුන්නා. ඔය අතරේ ලඩියාගේ කාර්යාලයටත් DEA එක ඇවිත් එයාගේ සේවකයෙක් අත්අඩංගුවට ගන්නවානේ. ලඩියා නම් මේක නිසා ගොඩක් බය වුනා. කොහොම හරි මේ මෙත් අල්ලපු වැඩේ නිසා ශ්‍රේඩර්ට නම් ලොකු උසස්විමක් හම්බවෙන්නයි යන්නේ. ඔය අතරේ මේ අවුරුද්දේ වොල්ටර්ගේ උපන්දිනයත් ලං වෙලා. වොල්ටර් නම් හිතාගෙන ඉන්නේ උපන්දිනය ලොකුවට සමරන්නයි. ඒත් ස්කයිලර් නම් වැඩිය ඒ වැඩේට කැමති නෑ වගේ. කොහොම හරි මේරියි හැන්කුයි එක්ක මෙයාලා පොඩි පාටියක් ගත්තා. ඒ පාටිය අතරතුර ස්කයිලර් පූල් එකට බැහැලා පිස්සුවක් නැටුවානේ. මේ වුන හැම දෙයක් නිසාම එයා ලොකු මානසික පිඩනයකින් වගේ ඉන්නේ. ඉතින් එයා ළමයි දෙන්නාව ගෙදරින් පිට කරන්න හදනවා. වොල්ට් නම් මේකට කැමති වෙන්නේ නෑ. ඔය කතාව දුර දිග ගිහින් ස්කයිලර් වොල්ට් නොකියා කියනවා ඔයා මැරෙනකන් මං බලාගෙන ඉන්නේ කියලා. ඉතින් මේ සිද්ධිය නිසා වොල්ට්ටත් ගොඩක් අප්සට් යනවා. මොකද වොල්ට් මේ හැමදේම කලේ එයාගේ පවුල වෙනුවෙන්නේ. ඔය අත‍රේ ලඩියා මයික්ට බොරුවක් කරනවා. ඒකට නම් මයික්ට තරහා ගිහින් එයාව මරන්නමයි යන්නේ. හැබැයි ඉතින් ජෙසී නිසා ඒ වැඩේ නවතිනවා. මොනවා වුනත් ඒ හේතුව හින්දා මෙයාලට ඉස්සරහට ලොකු කරදරයකට මුණ දෙන්න වෙයිද මන්දා. . .

ලඩියා මේ දේ මොකටද කලේ? එතකොට මෙයාලගේ මෙත් බිස්නස් එකට මේක කොයි තරම් බලපායිද? මයික් ලයිඩාට මොන වගේ දෙයක් කරයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

40,249 downloadsDownload Breaking-Bad-S05-E05.zip51 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

40,249 downloadsDownload Subtitles51 KB

37 comments

  1. Kasun Widusha

    tnx mcn sub ekata

  2. kavindu

    ado tns mchn.me wage sub digatama dipanko bn.ethakota ubath hodai apitath sathutuine bn.ela ela digatama mehema sub dei kiyala hithanawa mchn.
    ☺☺☺☺☺

  3. kasun

    බොහොම ස්තූතියි එහෙනම්. :) :)

  4. නලින්

    ස්තුතියි කවිදු මලේ

    ජය ‍වේවා!

  5. npdjs

    thankz bro anith tikath ikmanata denna eda wagema me kathawa denakan balan innawa mchnnnn

    thnakz 4 de sub.....

  6. කවිඳු ගිම්හාන් (පැතුම්)

    කට්ටිය මට සමාවෙන්න ඕන. මේකෙන් පස්සේ මට sub දෙන්න වෙන්නෙ නෑ. මේක තමයි මගේ අන්තිම එක.

    1. thisal

      ai bn mkda une, tnx sub ekt

    2. Kanapita Music

      ඒ මොකද බන්...පුලුවන්නම් මේක ඉවරයක් කරලම දාන්න.නැත්නම් ඇඩ්මින්ලව දැනුවත් කරලා නවත්තන්න,නැත්නම් ගොඩක් අයට එපා වෙයි...

    3. Kulanjana Maduranga

      ane ai saho....1ka paratama.....baiscope 1ken waradak wth unada? naththam sahoge life 1ke busy kamath ekkada....

    4. R@ndi

      කවුරුහරි මේ sub කරන කෙනාගෙ නමින් sub දෙන්න වෙන්නෙ නෑ කියල කමෙන්ට් කරනවද කොහෙද.කලින් එකේදිත් මෙහෙම දාලා තිබුනනෙ.

    5. ඉසුරු දිල්ශාන්

      මොකද බං සීන් එක?

    6. ඉසුරු දිල්ශාන්

      ඔව් බං!
      ඒක තමා සීන් එක!
      මාත් දැනුයි දැක්කේ!

  7. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. D.Chamara

    bohoma sthuti sahoooo niyamai niyamai

  9. Rasidu

    නියමයි.....sub එකට තැන්ක්ස්....
    පුලුවන්නම් දවස ගානේ දීලා ඉවර කරන්නකෝ....

  10. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් බං කවිදුවෝ!
    ජය!

  11. Sahan

    ammo fatta fata fata.. thankz a lot saho...

  12. Hasanka Sanjana

    Season 4 බලලා ඉවර උනා විතරයි.. සබට ගොඩක් ස්තුතියි සහෝ ඊලඟ එකත් ඉක්මනටම දෙන්න

  13. sameera

    machan me torrent weda nane

  14. oshan

    Thank You Brooooo
    Waiting For Next Episode….

  15. sami

    machn torrent weda netha ... anyway thanx for de sub

  16. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. din

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  18. chap

    mey torrent eka download wenna na ban...seeds na :(
    gatta aya seed karannako

  19. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  20. Sanath Perera

    thanks for sub bro...

  21. Ishan Madusha

    ස්තුතියි සබ් එකට සහෝ

  22. Amila Mudalige

    Sub ekta Thanks

  23. Sandarunimsara

    Sub ekata tnx bro

  24. Pramukmili

    Thanxx bro........

  25. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  26. suranuwan

    thank you..

  27. Ayesh

    උපසිරසියට ස්තුතියි

  28. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  29. Anonymous

    Thanks bro !

  30. Anonymous

    thanku sahoo

  31. Bimbisha

    සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !