Watch Trailer

Breaking Bad [S05 : E06] | කොටස් … . . [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අපිට ආයෙමත් වොල්ටර්ගේ පුදුම හිතෙන කට්ට කයිරාටික වැඩක් බලාගන්න පුලුවන් වුනා. එයා පොලිසි‍යේ ලොක්කා වුන තමන්ගේ මස්සිනාවත් ගොනාට අන්දලා පොලිසියේ විස්තර දැනගන්න විදියක් හදාගත්තානේ. ඒ වෙන මොකටවත් නෙවෙයි ලඩියා කරපු වැඩේ අග මුල හොයාගන්න. මුලින්ම නම් මේක ලඩියාමයි කලේ කියලා සාක්ෂි ඇති තරම් ලැබුනා.…

Breaking Bad s01

ඔන්න ඉතින් අපිට ආයෙමත් වොල්ටර්ගේ පුදුම හිතෙන කට්ට කයිරාටික වැඩක් බලාගන්න පුලුවන් වුනා. එයා පොලිසි‍යේ ලොක්කා වුන තමන්ගේ මස්සිනාවත් ගොනාට අන්දලා පොලිසියේ විස්තර දැනගන්න විදියක් හදාගත්තානේ. ඒ වෙන මොකටවත් නෙවෙයි ලඩියා කරපු වැඩේ අග මුල හොයාගන්න. මුලින්ම නම් මේක ලඩියාමයි කලේ කියලා සාක්ෂි ඇති තරම් ලැබුනා. මයික් එයාව මරන්න ඔන්න මෙන්න තියෙද්දි හැමදේම අනිත් පැත්ත ගැහුවා. අර ලුහුබදින උපකරණ ඇත්තටම පොලිසියෙන් හයි කරපුවා කියලා එලිවුනා. ඉතින් දැන් මෙයාලාට ලඩියාගේ ගබඩාවෙන් මෙතිල්මයින් ගන්න බැරිව වෙන ක්‍රමයක් කල්පනා කර කර ඉද්දි තමයි ලඩියා තවත් අදහසක් මෙයාලට දුන්නේ. එසේ මෙසේ අදහසක් නම් නෙවෙයි. ලොකුම ලොකු මෙතිල්මයින් කෝච්චියක් මංකොල්ලකන්නයි. ඉතින් මේ වැඩේ කරන විදිය ගැන මෙයාලා ගොඩක් තර්ක විතර්ක ගෙනාවානේ. කවදත් වගේ මේ සැරෙත් ජෙසී අමුතු විදියකට හිතලා නියම අදහසක් ගෙනාවා. ඒ කාටවත් හොරෙන් මේ මෙතිල්මයින් කෝච්චියෙන් හොරකම් කරන්නයි. ඉතින් මෙයාලා ගොඩක් හොදට සැලසුම් කරලා ලස්සනට වැඩේ කරන්න පටන් ගත්තා. පාර හරහා වාහනයක් දාලා කොච්චිය නවත්වලා තෙල් හොරකම් කර කර ඉද්දි මෙයාලගේ අවාසනාවට පාරේ වාහනයක් ඇවිත් අර ලොරිය රේල් පාරෙන් එහාට ගන්න ඉඩ දුන්නා. ඉතින් ඊට පස්සේ තෙල් හොරකම නූලෙන් මිස් වෙන එකෙන් බේරුනා. හැබැයි කවුරුවත් නොහිතපු විදියට කාන්තාරයේ රවුම් ගහන පොඩි කොල්ලෙක් මේ හැමදේම බලාගෙන ඉදලා. ඉතින් දෙපාරක් හිතපු නැති ටොඩ් මේ පොඩි සාක්ෂිකාරයාට වෙඩි තියලා දැම්මා..

ඉතින් මේ හොරකමත් එක්ක මෙයාලගේ බිස්නස් එක මොන වගේ වෙයිද? අර ටොඩ් පොඩි කෙනාව මරපු එක මෙයාලට ප්‍රශ්නයක් වෙයිද කියලා දැනගන්න මේ කොටස බලන්නකෝ… . . ^_^

ප.ලි. : Breaking Bad කලින් කොටස් දෙකේ මගේ නමින් වෙන කවුදෝ කෙනෙක්  Comment දාලා තිබුනා. කවුරු කොහොම ඒ වගේ Comment දාලා මොනවා කිවත් ඔයාලා ඒවා ගණන් ගන්නේ නැතිව දිගටම අපේ සයිට් එකත් එක්ක ඉන්න. මොන දේ වුනත් මේ කතාව ඉවර වෙනකන් මම පුලුවන් ඉක්මනින් ඔයාලාට සබ් ටික අනිවාර්යයෙන්ම දෙනවා. ජය… . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

38,946 downloadsDownload Breaking-Bad-S05-E06.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

38,946 downloadsDownload Subtitles49 KB

40 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks KaAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. thisal

    tnxxxx machoo last episode eka nam maxa digtma demu

  3. Ravindu

    ela bro..diigatama demu..anik tikat ikmanta digena digena yamu.. :D

  4. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  5. D Chamara

    niyamai sahoo niyamai

    1. D Chamara

      aneee sahoo torrent link eka sets naha download wenna nahane.... :(

  6. Hasanka Sanjana

    Thank u so much KAVINDU sahoo !!!! anith tikath ikmanatama dhemu... iwasillk nathuwa inne meeka balalaa iwara karanna.....

  7. Kanapita Music

    Fatta bro....
    thanks

  8. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් බං කවිදුවෝ!
    ඉක්මනින් දෙන්න බලමු!
    අර කමෙන්ට් කරපු හාදයා මේකෙත් කමෙන්ට් එකක් දායිද දන්නෑ!
    පව් බං!

    all hail king!!!!!!!!!!!!

  9. harshaka

    Dunna game ekanam patta. balamu issarahata moko wenne kiyala
    jaya wewa

  10. shanaka

    sub eka download wen nane

  11. sameera

    niyamay ban thz

  12. tomy

    sub download wenne nathoooooooo

  13. roshan

    sub download wenne nathoooooooosub download wenne nathoooooooo

  14. chap

    antimata daapu episode wala sub tika ganna patta dukak winde..5,6 episode wala sub ganna ba..check karala balanna

  15. thisara

    braking badvala season5 he episode 6 vitarane tiyenne atanin ahata ne ne

  16. lahiru

    iwara wenakanma kohomahari diyan machan......jaya wewaa

  17. ShiRan

    සබ් එකට තෑන්ක්ස් මචෝ... 7ත් ඉක්මනට දෙමු!! :D

  18. tomy

    Breaking Bad කලින් කොටස් දෙකේ මගේ නමින් වෙන කවුදෝ කෙනෙක් Comment දාලා තිබුනා. කවුරු කොහොම ඒ වගේ Comment දාලා මොනවා කිවත් ඔයාලා ඒවා ගණන් ගන්නේ නැතිව දිගටම අපේ සයිට් එකත් එක්ක ඉන්න. මොන දේ වුනත් මේ කතාව ඉවර වෙනකන් මම පුලුවන් ඉක්මනින් ඔයාලාට සබ් ටික අනිවාර්යයෙන්ම දෙනවා. ජය… . . !

  19. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Ruchira

    sub 1ට ස්තුතියි...........

  21. tomy

    harine dan

  22. කවිඳු ගිම්හාන්

    මෙතුවක් කල් අප සමග සිටි යාලුවනේ.. මේ කථා මාලාවේ ඉතුරු කොටස් ටික 2016 සිට ලබාදීමට මට සිදුවෙනවා, මගේ ඉගෙනීමේ කටයුතු සමග මම හුගාක් කාර්යබහුල වී ඇත, මාත් එක්ක තරහ වෙන්න එපා තව මාස 3ක් ඉවසගෙන ඉන්න, 2016ඉදන් දවස ගානෙම මට පුළුවන් වෙයි ඉතුරු ටික සියල්ලම ලබාදෙන්න. ඔබ සියළු දෙනාටම ජය.....

    1. ශිහාන්

      එත් මචන් උබ කිව්වනේ මොන දේ උනත් ඔක්කොම සබ් ටික දෙනව කියලා. මේ සබ් එක දාලත් දැන් සති 2ක් වෙනවා. ඇත්තටම උබ සබ් දෙන්නෙ නැත්ද මචෝ.

    2. tomy

      boruwak unath atthe...

  23. sanjaya

    ela mchan thanks

  24. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  25. Sanath Perera

    thanks for sub bro...

  26. chamidu

    ela sahoo

  27. Ishan Madusha

    ස්තුතියි සබ් එකට සහෝ

  28. Amila Mudalige

    Sub ekta Thanks

  29. Sandarunimsara

    Sub ekata tnx bro

  30. Pramukmili

    Thanxx bro.....

  31. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  32. suranuwan

    thanks bro..

  33. Ayesh

    උපසිරසියට ස්තුතියි

  34. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  35. Anonymous

    ඇයි බං මේ සබ් එකට 3stars දීල තීන්නෙ.නියමෙට සබ් එක තීනව.

  36. Anonymous

    Thanks bro !

  37. Anonymous

    supiriii