Watch Trailer

Dark Matter [S01 E13] |මිතුදමේ අවසානය පාවා දීමයි… [සිංහල උපසිරසි සමඟ]

හොදමයි මිත්‍රවරුනි. මම මේ සැරසෙන්නේ dark matter කතාමාලාව වෙනුවෙන් ලියන අවසාන ලිපිය ලියන්නයි.. ජුනි 12 වෙනිදා පටන් පුරා මාස 3කට ආසන්න කාලයක් ඔබ නැරඹු dark matter අද අවසානයකට ලගාවෙනවා.. ඒ නොසිතු දේවල් සමගින්. අද ඔබට දක්නට ලැබෙනවා රාසා කණ්ඩායමේ androidගෙන් පටන් ගෙන ෆොර්,සික්ස් යනාදී වශයෙන් එකිනෙකා අඩප…

Dark Matter TVSE1-2

හොදමයි මිත්‍රවරුනි. මම මේ සැරසෙන්නේ dark matter කතාමාලාව වෙනුවෙන් ලියන අවසාන ලිපිය ලියන්නයි.. ජුනි 12 වෙනිදා පටන් පුරා මාස 3කට ආසන්න කාලයක් ඔබ නැරඹු dark matter අද අවසානයකට ලගාවෙනවා.. ඒ නොසිතු දේවල් සමගින්.

අද ඔබට දක්නට ලැබෙනවා රාසා කණ්ඩායමේ androidගෙන් පටන් ගෙන ෆොර්,සික්ස් යනාදී වශයෙන් එකිනෙකා අඩපන කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා..ඉතින් දැන් කවුරු කාවනම් කියලා විශ්වාස කරන්නද ?? මේ නිසා මෙයාල අතරේ ගැටුම් පවා ඇතිවෙන්න යනවා .. කෙසේ වෙතත් තම සතුරා කවුදැයි හදුනා ගැනීමට ඔවුන්ට හැකිවන්නේ නැහැ.. ඉතින් ඒ නිසා යානයේ සියල්ලෙක්ම පාහේ විශ්ව අධිකාරියට හසුවෙනවා..ඒක කරන්නෙත් කණ්ඩායමේ කෙනෙක්ම තමයි.. කවුරු වෙන්න පුලුවන්ද ගොඩක්ම සැකය යොමු වෙන්නේ දැන් මාකස්,කොර්සෝ සහ පොශියා වෙතටනේ.. ඒ වුනත් ෆයිව් ඇරෙන්න අනිත් හැමෝම සැකකාරයෝ තමයි..අවසානයේදී ඒ කෙනා කවුද කියලත් පෙන්වනවා..දැන් කට්ටිය නොඉවසිල්ලෙන් ඇති ඒ කවුද කියලා බලාගන්න..

කියන්න ඕනේ තවමත් කතාමාලාව අවසන් කරනවද නැතිනම් දෙවෙනි කතාමලාවක් එනවද කියලා නිශ්චිත් සටහනක් නැහැ.නමුත් අවසන් වෙන විදිහටයි කතා මාලාවේ නිෂ්පාදකයෙක් පවසන විදිහටයි අනුව ලබන අවුරුද්දේ දෙවෙනි කතාමාලාව එන්න ඉඩ තියෙනවා ..එහෙම ආවොත් ඒකත් මම ලබාදෙන්නම්..ඒවගේම මෙතෙක් කල් මට අදහස් දක්වමින් මා දිරිමත් කල සුලුතරයටයි කිසිත් නොකියා බාගත කරමින් පමණක් ගිය ප්‍රේක්ෂක ඔබ සැමටමයි මාගේ ස්තුතිය..එමෙන්ම ඇතැම් විට කොටසක් ආ සැනින් email පණිවුඩයකින් මා දැනුවත් කළ සමීර සහෝට සහ අනිකුත් ඇඩ්මින්වරුන්ට මාගේ ස්තුතිය.. එහෙනම් කතාමාලාව ගැන ඔයාලට කියන්න තියෙන දෙයක් පහලින් කොටාගෙන යන්න..හැකි ඉක්මනින් මා තවත් කතා මාලාවකින් ඔබ හමුවෙන්නම්..එතෙක් ඔබ සැමට ජයම වේවා!!!!

Dark Matter (2015– ) on IMDb

 

 

256 MB කොපිය මෙතනින් බාගන්න

CD31687F62C804A4DE6754F925F0770D30F35057

348 MB කොපිය මෙතනින් බාගන්න

B2EE86D264A6E919CA37EA5B7B2186B8AD76243E   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,909 downloadsDownload Dark-Matter-S01E13.zip49 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                            Next Episode>>

Subtitles

2,909 downloadsDownload Subtitles49 KB

28 comments

  1. Kulanjana Maduranga

    niayamai…good work bro....api wenuwen kattak kla meka dunnata godak isthuthi MADUKA saho...2nd season 1k awoth sub denn...thanks again saho..sub walata..thawa hoda tv series 1k demu ne....jaya wewa……

  2. Ama

    බොහොමත්ම ස්තූතියි,

    ජයවේවා....!!!!!!!

  3. thisal

    tnxxxx supiri bn

  4. Eranga

    අප්පට සිරි. මේක මෙතනින් ඉවරයි නේද?? බලමු. මම නම් හිතන්නේ සීසන් 02 ගහයි. සබ් දුන්නාට බෝම පිං..

  5. lakmal

    මෙතුවක් කල් සබ දුන්නට බොහොම ස්තුතියි .season 2 වලින් හමු වෙමු එහෙනම්

  6. ඉසු ඩිපි (Isu DP)

    සීසන් 2 එනවා නේ. එක එනකම් තව අලුත් කතාවක් ගේමු. අපිව අමතක කරන්න එපා. :-)
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  7. dasun

    thanks bro........

  8. Amil

    මෙතුවක් කල් සබ දුන්නට බොහොම ස්තුතියි .....

  9. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    තවත් කතාමාලාවක් දෙමු!
    ජය!

  10. Nalaka

    sub 1a thanx..............................!

  11. janaka

    macho sub eka download wen nane.

  12. himesh

    ඇය් බන් සබ් ඩව්න්ලෝඩ් වෙන්නෙ නැත්තෙ?මම ඊයෙ ඉදන් ට්‍රය් කරන්නෙ..

    1. මධුකප්‍රිය පෙරේරා

      වෙබ් අඩවියේ යම් දෝෂයක් තිබෙනවා සහෝ..
      ඇඩ්මින්වරු එය ඉක්මනින් යතා තත්වයට පත් කරයි.

  13. akalanka

    තැන්කියො ගොඩක් සික් එත් කැවා කතවම අර තඩියා

  14. sachintha

    sub download karanna ba ban

  15. Lakmal

    Sub download karanna beri ai?

  16. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Ruwan

    බොහොම පින්!!

  18. Udamith Damith (b\k )

    thawa hoda ekak karamu neda

  19. dileepa

    Thanx mahan..........jaya wewa

  20. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  21. Pasindu

    thnx bro.... :) (y)

  22. Tharaka Lahiru

    එල බන්...tnx...fatta kathawa

  23. tharindu madusanka

    thnx mcn

  24. kosala

    ela

  25. sunanda shanth

    thanks

  26. chinthaka.max4

    thankx machan

  27. Akila Dilhara

    Thanks Brother...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.