The Whispers පළමුවෙනි කතා මාලාවේ 5 වන වන කොටසයි මේ . පහුගිය කොටස බලපු නැති අයට මන් කතාව ටිකක් කියන්නම්. මින්ක්ස් හෙන්රිව ඩ්‍රිල්ගේ තවත් භයානක සෙල්ලමකට යවනවා. එයා යන්නේ හාබර් පොයින්ට් එක ඇතුලට. ලැබුණු තොරතුරුත් එක්ක ෂෝන් හාබර් පොයින්ට් එකට එයි කියන මතෙත් එක්ක වෙස් හා ක්ලෙයාර් එහෙට යනවා. එහෙදි එයාල ෂ…

The Whispers පළමුවෙනි කතා මාලාවේ 5 වන වන කොටසයි මේ . පහුගිය කොටස බලපු නැති අයට මන් කතාව ටිකක් කියන්නම්.
මින්ක්ස් හෙන්රිව ඩ්‍රිල්ගේ තවත් භයානක සෙල්ලමකට යවනවා. එයා යන්නේ හාබර් පොයින්ට් එක ඇතුලට. ලැබුණු තොරතුරුත් එක්ක ෂෝන් හාබර් පොයින්ට් එකට එයි කියන මතෙත් එක්ක වෙස් හා ක්ලෙයාර් එහෙට යනවා. එහෙදි එයාල ෂෝන්වයි ඩොක්ටර්වයි අල්ලගන්නවා. මේ අතරේ හාබර් පොයින්ට් එකේ අය ප්‍රතික්‍රියාකාරකය වැඩි උෂ්ණත්වයකට පත්වෙලා කියල හොයාගන්නවා. ඒ අනුව එයට පිලියමක් විදිහට ප්‍රතික්‍රියාකාරකය දෙසට පයිප්ප හරහා ජල ගැලීමක් කරන්න සැලසුම් කරනවා. මේ අතරේ ක්ලෙයාර් දැනගන්නවා හෙන්රි එහෙ පයිප්පයක් ඇතුලේ ඉන්නේ කියල. වෙස්ගේ උදව් ඇතුව ක්ලෙයාර් හෙන්රිව බේරගන්න යනවා. එත් ක්ලේයාර්ට හෙන්රිව බේරගන්න බැරිවෙනවා. හෙන්රිව වතුරට අහුවෙන්න මොහොතක් තියල ෂෝන් ඇවිත් එයාව බේරාගන්නවා. වෙලාවට වතුර ප්‍රතික්‍රියාකාරකයට යවල සිසිල් කරන්න බැරි වුන නිසා එය පුපුරනවා. එත් ඒ පිපිරීම ඉබේම ආපස්සට ගැනෙනවා. ක්ලෙයාර්,ෂෝන් හා හෙන්රි කරදරයක් නැතුව එලියට එනවා. ඊටපස්සේ හෙන්රිගේ කන් ඇහෙනවා කියල ක්ලෙයාර් දැනගන්නවා. ඒ වගේම එයා ඩ්‍රිල්ගේ රහස එලි කරනවා.
ඔන්න ඔහොමයි පහුගිය කොටසේ වුනේ. අද කොටස තවත් ලස්සනයි. මට විශ්වාසයි මේ කොටස ඔයාල බැලුවහමනම් ඊලග කොටස එනකන් බලන් ඉන්න එක ඔයාලට ගොඩක් අමාරුවෙයි 😀
මේ කොටස ගැනත් පොඩි විස්තරයක් දෙන්නම්. වෙස් හා ක්ලෙයාර් ෂෝන්ගෙන් ප්‍රශ්න කරනවා. එත් ෂෝන්ට කිසිම මතකයක් නෑ . එයාව ප්‍රශ්න කරන්නේ බහුරේඛන උපකරණයකට සම්භන්ධ කරලා. එක වරම ෂෝන්ගේ බහුරේඛනයේ අමුතු දෙයක් වෙනවා. ඒ සටහන මොකද්ද කියල වෙස් හොයනවා. මේ අතරේ ක්ලෙයාර් ෂෝන්ගෙන් ඊලග විනාශය ගැන හෝඩුවාවක් දැනගන්නවා. එයා ඒක මොකද්ද කියල හොයනවා .ඩ්‍රිල්ගේ මීලග ඉලක්කය මොකක්ද? වෙස් සටහන ගැන හොයාගනීද? අද කොටසින් බලන්නකෝ.
ඊලග කොටසින් ආයේ හම්බෙමු! සුබ දවසක් ! 🙂
44B758F590BF41F0B55B4359E4212515DAAFB806 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,639 downloadsDownload The-Whispers-S01E05.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/PoornimaM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුර්ණිමා මධුභාෂි
Subtitles
14 comments
Kulanjana Maduranga
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Daruna
THANKLS
aruna
ELAKIRI SAHODARI DIGATAMA SUBS DENNA
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සිස්!
ජය!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සිස්!
ජයවේවා!thisal
තෑන්ක්ස් සිස්!
lakshitha
thnx sis sub 1te :D
eranga
Tnx sis..
නලින්
ස්තුතියි පුර්ණිමා ! අනික් ටිකත් ඉක්මනට ගෙන්න
ජය වෙවා!
Shamal
සබ් එක බාන්න බෑනේ... :/
රොයිලි
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ama
ඉදිරියටම යමු...
ඔබට ජය...!!!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks PURNIMA Sis..sub ekata..digatama sub demu.jaya wewa……