Watch Trailer

Breaking Bad [S05 : E08] | හැම තැනම පැතිරේ. [සිංහල උපසිරැසි සමඟ]

වොල්ටර් කොයි තරම් මොලකාරයෙක් ද කියලා ආයෙත් සැරයක් ඔප්පු වුනානේ. හැමෝටම වාසි වෙන ප්ලැනක් එයා හොයාගත්තා. ඒ වගේම මෙයාගේ නිෂ්පාදනය බෙදන්න කෙනෙකුත් හොයාගත්තා. ඒ වගේම මයික්ට එයාගේ මිලියන 5ක කොටසත් ලැබුනා. හැබැයි ජෙසිට නම් එයාගේ සල්ලි කොටස ලැබුනේ නෑ. මොකද වොල්ටර් හිතාගෙන ඉන්නේ ආයෙත් ජෙසිව මෙත් හදන වැඩේට ස…

Breaking Bad s01

වොල්ටර් කොයි තරම් මොලකාරයෙක් ද කියලා ආයෙත් සැරයක් ඔප්පු වුනානේ. හැමෝටම වාසි වෙන ප්ලැනක් එයා හොයාගත්තා. ඒ වගේම මෙයාගේ නිෂ්පාදනය බෙදන්න කෙනෙකුත් හොයාගත්තා. ඒ වගේම මයික්ට එයාගේ මිලියන 5ක කොටසත් ලැබුනා. හැබැයි ජෙසිට නම් එයාගේ සල්ලි කොටස ලැබුනේ නෑ. මොකද වොල්ටර් හිතාගෙන ඉන්නේ ආයෙත් ජෙසිව මෙත් හදන වැඩේට සම්බන්ධ කරගන්නනේ. ඒත් ජෙසී ඒ සල්ලිත් එපා කියලා අයින් වෙලා ගියා. ඒත් ඉතින් එහෙමයි කියලා මෙත් හදන වැඩේ නවත්වන්න බෑනේ. ඒ නිසා වොල්ටර් ටොඩ්ව එකතු කරගෙන මෙත් හදන වැඩේ දිගටම කරගෙන යන්න පටන්ගත්තා. හැබැයි ඉතින් ටොඩ්ට නම් මේක ගොඩක් ලොකු සංකිර්ණ දෙයක් වගේ පෙනුනේ.

ඔය අතරේ DEA එක මයිකල් ගැන තවත් හොයන්න ගත්තා. ඒ විතරක් නෙවෙයි වරෙන්තුවක් ගෙනල්ලා එයාගේ ගෙදරත් හොදටම සෝදිසි කලා. හැබැයි ඉතින් මයිකල්ට විරිද්ධව කිසිම සාක්ෂියක් හොයාගන්න මෙයාලට බැරි වුනා. ඔය අතරේ තමයි DEA එක අර මයිකල්ගේ සල්ලි දාන නිතිඥවරයා අල්ලාගන්නේ. එයා මාර්ගයෙන් DEA එක මයිකල් ගැන විස්තර හැම දෙයක්ම දැනගෙන එයාව අල්ලාගන්න ආවා. හැබැයි ඉතින් වොල්ටර් මේක කලින් කියපු නිසා මයිකල්ට ඒකෙන් බේරෙන්න පුලුවන් වුනා. ඊට පස්සේ මයිකල්ගේ පාස්පෝට් එහෙම අරගෙන වොල්ටර් එයාව හම්බවෙන්න ගිහින් අර නව දෙනාගේ විස්තර ඇහුවත් මයිකල් මොකුත් කිවේ නැනේ. ඒකට තද වෙලා වොල්ටර් මයිකල්ට වෙඩි තියලා දැම්මා. රටෙන් පැනලා යන්න හිටපු මයිකල් අන්තිමේට අන්තිම හුස්ම යවන්න වුනා.

මයික්ගේ මරණයෙන් පස්සේ වොල්ටර්ගේ බිස්නස් එකට මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.. . . ^_^

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

39,424 downloadsDownload Breaking-Bad-S05-E08.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

39,424 downloadsDownload Subtitles37 KB

31 comments

  1. Kasun Widusha

    athi yaantham meka mathak una.tnx ithuru tikatat ikmanatama dendooo

  2. sameera

    machan me tharamma parakku arann nathuwa sathiyakata ekakwath diyanko............... thz

  3. kkdanula

    ela ela ithuru tikath demu

  4. Kasthuri Jayasanka

    Ela ikmanta danda sub dan hugak kal ne meka iwara wela api seson ekama bla masa ganan balan innawa balanda.

  5. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. harsha

    උඹට මතක් උනා එහෙනම් මෙහෙම එකකුත් දෙන්න තියනවා කියලා ඔන්න ගත්තා ජයවේවා

  7. Nikama

    Me kathawa iwarayk karamu machan.kalin balapu kotasath den mata mathaka ne....

  8. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....ඉක්මනට දෙන්න...

  9. Dilanka

    tnx macho....parakku kranne nathuwa anith ewath diyan...ela...

  10. Kasun Sanjaya

    ela digatama deela meka iwara karamu....jaya wewa!!!!

  11. Kasun Sanjaya

    digatama deela meka iwara karamu....jaya wewa!!!!

  12. R@ndi

    Ela Ela!

  13. ඉසුරු දිල්ශාන්

    එල එල කවිදුවෝ!
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු!
    ජය!!!!!!!!

  14. Prabuddha Kulatunga

    thank u bro.. thawa episodes 8 k wage ne tiyanne.satiyata eka gane wagewat dila ikmanta iwara karamuko bn..

  15. Pasan Maheesanda Rooparathne

    hammo athi yantham thanx mcn.....ithuru tikath diyan aaaa

  16. sameera

    thanks mcn...

  17. Sahan

    thankz a lot saho

  18. sanjaya90sri

    thankz sahooo
    ela godak thankz aye sub denawata

  19. Nisansala

    All sub tika ikmanata dila iwara karannakoooo...

  20. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. chap

    ඇති යන්තම් දාලා තියෙන්නේ

    1. Sandarunimsara

      Sub ekata tnx bro

  22. ShiRan

    thanx broow :D

  23. Ishan Madusha

    ස්තුතියි සබ් එකට සහෝ

  24. Amila Mudalige

    Sub ekta Thanks

  25. Sandarunimsara

    Sub ekata tnx bro

  26. Pramukmili

    Thanxx bro..............

  27. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  28. Ayesh

    උපසිරසියට ස්තුතියි

  29. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  30. Anonymous

    Thanks bro !