Watch Trailer

Sleepy Hollow [S03 : E01] | With Sinhala Subtitles | තවත් ආරම්භයක්. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? ටික කාලෙකට පස්සෙ ආපහු වැඩ පටන්ගත්තා. ඇත්තටම නම් දැනටත් ටිකක් පරක්කුයි. මං දැනන් හිටියෙත් නෑ මේකෙ තුන්වෙනි කතා සමයත් ඇවිත් කියලා. සමීර චතුරංග සහෝ තමා ඒක ගැන මාව දැනුවත් කරලා මට ලින්ක් එක පවා එව්වේ. වැඩේ පරක්කු වෙනකොට කරන්නෙ නැද්ද කියලත් ඇහුවා. ප්‍රමාදයට සමාවෙන්න කට්ටියම. ඉක්මණින්ම අන…

Sleepy Hollow S3P2

කොහොමද කට්ටියට? ටික කාලෙකට පස්සෙ ආපහු වැඩ පටන්ගත්තා. ඇත්තටම නම් දැනටත් ටිකක් පරක්කුයි. මං දැනන් හිටියෙත් නෑ මේකෙ තුන්වෙනි කතා සමයත් ඇවිත් කියලා. සමීර චතුරංග සහෝ තමා ඒක ගැන මාව දැනුවත් කරලා මට ලින්ක් එක පවා එව්වේ. වැඩේ පරක්කු වෙනකොට කරන්නෙ නැද්ද කියලත් ඇහුවා. ප්‍රමාදයට සමාවෙන්න කට්ටියම. ඉක්මණින්ම අනිත් කොටසුත් අරන් ඇවිත් සමගාමීව කරගෙන යන්න හිතන් ඉන්නවා.

දෙවෙනි කතා සමය අවසන් වෙද්දි කිව්වා වගේම කැප්ටන් අර්වින් මේ කතා සමයෙදි දකින්න ලැබෙන්නෙ නෑ. ඒ වගේම කට්‍රිනාවත් හෙන්රිවත්.ඒ වෙනුවට අලුතින් චරිත කීපයක් එකතු වෙලා තියෙනවා.දෙවෙනි කතා සමයෙදි ගිලිහුණු ප්‍රේක්ෂක අවධානය තුන්වෙනි කතා සමයෙදි ආපහු ලබාගන්න අපේ කතාවට පුළුවන් වේවිද කියලා අපි බලමු.එහෙනම් කතාව බලලා රසවිඳින්න.

ඊළඟ කොටසින් මුණගැහෙමු. ජය!!

Sleepy Hollow (2015) on IMDb

 

 

205 MB (720p HEVC)කොපිය මෙතනින් බාගන්න

a3dad4e3ebb4749602b12d2e7485b051ce475da6

343 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

B551842875B57B4133BB4794590CFA78F819E3A0 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,065 downloadsDownload Sleepy-Hollow-S03E01baiscoplk.com_.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිනිකා කුලතුංග” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                     Next Episode >>

Subtitles by

සසිනිකා කුලතුංග

Subtitles

2,065 downloadsDownload Subtitles58 KB

12 comments

  1. Mithun Wijethunga

    අක්කේ තැන්ක්ස් අ ලොට් හොඳේ. :ඩී waited for this..

    1. Mithun Wijethunga

      andd අනිත් ඒවත් ඉක්මනට ගේමු නෙහ්.චුට්ටක් පරක්කුයි. ;-)

  2. Kulanjana Maduranga

    niayamai…thanks SASINIKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. harsha

    මම නම් හිතුවෙම නෑ තව දුරටත් මේකේ සබ් ලැබේවි කියලා. මම හිතන්නේ ප්‍රේක්ශක ප්‍රතිචාර අඩු මේ කතාවේ තියන අතීත සිදුවීම් ගැන හුඟ දෙනෙකුට වැටහීමක් නැති නිසා කියල. කතාව ඇත්ත කතාවක් නොවුනත් ඒව අතීතයට ගලපලා තියන හැටි අපූරුයි. ඉතින් එවා ගැන සුලු දැනුමක් වත් නැත්තම් මේක අන්ඩර දෙමළ තමයි. එනිසා මෙවරත් ලොකු ප්‍රතිචාරයක් ඇතිවෙයි කියලා හිතෙන්නේ නෑ. කොහොම උනත් මේක දෙනවානම මම ගන්නවා. තුන්වන කතා සමය ඇවිල්ලා කියලා මම දැනගත්තේ දැන් තමයි. එහෙනම් ඔන්න ගන්නවා ස්තූතියි ජයවේවා

  4. Dilanka

    ela...tnx ar...

  5. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස්!
    ජය!!!!!

  6. Janith

    Finally. Thanks

  7. sajeevi

    thanks

  8. Oshan

    Meka asawen me wenakan baluwa mata nam awlak penune na . Asai me kathawata thank you

  9. tiron

    man nan hithuwe ne meke season 3 ei kiyala.man palaweni kotase idan harima kemaththen balapu kathaawak.godak sthuthiyi obata..............

  10. රොයිලි

    බොහොම ස්තූතියි සසිනිකා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. yumal

    thankzzzzzzzzzz bro