Watch Trailer

iZombie [S02 : E03] with Sinhala Subtitles | විලාසිතා… [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ අරගෙන ආවේ සොම්බි කතා මාලාවේ තුන්වෙනි කොටස. කතාව එන්න එන්නම රසවත් වෙනවා. කලින් සතියේ මතක ඇතිනේ වෙන කෙනෙක්ගේ පවකට තව කෙනෙක් කරගහන්න වෙලා ජීවිතෙන් වන්දි ගෙවන්න උනා. ඉතින් ඔන්න මේ සතියේදී තවත් මිනීමරුමක් තමයි වෙන්නේ. ගෑණු කෙනෙක් සඳළුතලයෙන් වැටිලා මිය යනවා. නිකන්ම නම් නෙමෙයි මැරෙන්නේ. මෙහෙමයි…

iZombie S2P1

එහෙනම් මේ අරගෙන ආවේ සොම්බි කතා මාලාවේ තුන්වෙනි කොටස. කතාව එන්න එන්නම රසවත් වෙනවා. කලින් සතියේ මතක ඇතිනේ වෙන කෙනෙක්ගේ පවකට තව කෙනෙක් කරගහන්න වෙලා ජීවිතෙන් වන්දි ගෙවන්න උනා. ඉතින් ඔන්න මේ සතියේදී තවත් මිනීමරුමක් තමයි වෙන්නේ. ගෑණු කෙනෙක් සඳළුතලයෙන් වැටිලා මිය යනවා. නිකන්ම නම් නෙමෙයි මැරෙන්නේ. මෙහෙමයි ඒ මරණය සිද්ධවෙන්නේ. ඇයගේ නම ටේලර්. ඇය පෝසත් ව්‍යාපාරිකයෙක්ගේ බිරිඳක්. ඉතින් කෙනෙක් එනවා එයාගේ ගෙදරට. ඇවිත් කොහොමහරි මෙයාගේ ගෙදරටත් රිංගගන්නවා. කොහොමහරි ඇයගේ පස්සෙන් ඉඳලා හුස්ම හිර කරලා ඇයව මරන්න හදනවා. ඉතින් ඔන්න ඔය වෙලාවේදී එතන පොරබැදීමක් වෙලා ඒ දෙන්නාවමසඳළුතලයෙන් බිමට වැටෙනවා. ඉතින් ඇය නම් මැරෙනවා. මරන්න ආපු කෙනා කොමා තත්වයකට පත්වෙනවා. ඉතින් ඔන්න ඔය ගැන හොයන්න තමයි අද ලිව්ට සහ පරීක්ෂකතුමාට තියෙන්නේ.

ඉතින් ඒ අතරතුරේ මේජර් එයාගේ වැඩෙත් කරගෙන යනවා. ඒ කිව්වේ මැක්ස් රේජර් එකෙන් එයාට දුන්න ලැයිස්තුවේ විදියට සොම්බි කියලා සැක කරන අයව මරලා දානවා. ඉතින් ඒ වගේම තමයි ලිව්ගේ රහස දැනගෙන බයවෙලා යන්න ගියපු පේට්න් ඔන්න ආපහු එනවා. ඉතින් ඔන්න ඔය දේවල් එක්ක තව ගොඩාක් දේවල් සිද්ධවෙනවා. ඉතින් කතාව බලන්න එහෙනම් ඔයාලාට බාරයි. අදහසක් දාලා යන්නත් අමතක කරන්න එපා එහෙනම්. ගිහින් එන්නම්. ඊලඟ සතියේ නැවත හමුවෙමු. ඔයාලා හැමෝටම ජයෙන් ජය!!!

 

Limitless (2015– ) on IMDb

 

 

170 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

CDF1A0BC803014FA129D63381DBB07556A79EEEA

240 MB කොපිය මෙතනින් බාගන්න

0DE00748513CE8B77D77B939F56035C590B4B83A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,324 downloadsDownload iZombie-S02E03baiscopelk.com_.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Season                 All Episodes                         Next Episode>>

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

1,324 downloadsDownload Subtitles63 KB

9 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. janaka

    ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි මචෝ දිගටම දෙමු හොදේ

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    දෙවෙනි සීසන් එක පලවෙනි එකටත් වඩා හොදවෙයි වගේ!
    ජය!!!!!!!!!!

  5. channa

    ගොඩක් ස්තූතියි

  6. lahiru

    fatta fatta bro.....kpt up.........

  7. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Thilina

    aluth aka thama naththe ai bro

  9. LAKSHAN

    බොහොම ස්තූතියි