මයික්ගේ මිනිය වගේම එයාගේ කාර් එක ගැනත් ටොඩුයි වොල්ටරුයි බලාගත්තා. ඒවා සදහටම අතුරුදහන් කරන්න මේ දෙන්නටම පුලුවන් වුනා. ඔය අතරේ අර මයික්ගේ මිනිස්සු නම දෙනා මේ වෙද්දි හොදටම බය වෙලා එයාලා දන්න විස්තර කියන්න ලංවෙලයි ඉන්නේ. ශ්‍රේඩර් වුනත් එයාලගෙන් තද කරලා විස්තර අහන්න පටන්ගෙන. ඉතින් මේ හැමදේකින්ම බේරෙන්න…

මයික්ගේ මිනිය වගේම එයාගේ කාර් එක ගැනත් ටොඩුයි වොල්ටරුයි බලාගත්තා. ඒවා සදහටම අතුරුදහන් කරන්න මේ දෙන්නටම පුලුවන් වුනා. ඔය අතරේ අර මයික්ගේ මිනිස්සු නම දෙනා මේ වෙද්දි හොදටම බය වෙලා එයාලා දන්න විස්තර කියන්න ලංවෙලයි ඉන්නේ. ශ්‍රේඩර් වුනත් එයාලගෙන් තද කරලා විස්තර අහන්න පටන්ගෙන. ඉතින් මේ හැමදේකින්ම බේරෙන්න ඕනි නිසා ඒ අයගෙන් කෙනෙක් පොලිසියට හැම විස්තරයෙක්ම දෙන්න පොරොන්දු වුනා. මේ දේ සිද්ධ වුනොත් ලොකු අවුලක් වෙන නිසා වොල්ටර් ලඩියාගෙන් ඒ නම දෙනාගේ විස්තර ඉල්ලුවා. ඒත් ලඩියාට නම් වොල්ටර්ව ෂුවර් නෑ. මොකද ඒ විස්තර ගත්තට පස්සේ එයාව මරලා දායිද කියලා එයා සැක කලා. ඉතින් ඒ නිසා ලඩියා වොල්ටර්ට ගණුදෙනුවක් ඉදිරිපත් කලා. වෙන මොකුත් නෙවෙයි එයාගේ මෙත් රටෙන් පිට කරලා චෙක් අධිරාජ්‍යට පවා යවන්න. මුලින් නම් වොල්ටර් මේකට කැමති වෙන්නේ නෑ. හැබැයි ඉතින් ලොකු ලාභයක් හොයාගන්න පුලුවන් නිසා මේ වැඩේට එයා කැමති වෙනවා.
ඉතින් ලඩියාගෙන් නම දෙනාගේ නම් දැනගත්ත වොල්ටර් ඊලගට යන්නේ ටොඩ්ගේ හිරේ ඉන්නවා කිව අංකල් ලගටයි. එයාගේ මාර්ගයෙන් මේ නවදෙනාම මරලා දාන්න තමයි වොල්ටර් සැලසුම් කරන්නේ. කොහොම හරි විනාඩි දෙකක් ඇතුලත වෙනස් බන්ධනාගාර තුනකදි මේ හැම දෙනාම මරලා දාන්න ටොඩ්ගේ අංකල්ගේ කණ්ඩායමට පුලුවන් වෙනවා. මේ වැඩේ නිසා පොලිසිය පවා පුදුම වෙනවා මොකද කරපු කෙනෙක් හොයාගන්න බැරිවුන නිසා. ඒ වගේම ශ්‍රේඩර් ගොඩක් අවුලෙන් ඉන්නේ එයාට ලැබුන අන්තිම චාන්ස් එක නූලෙන් මිස් වුන නිසා. කොහොම හරි එදායින් පස්සේ හැමදේම සරලව සිද්ධ වෙනවා. වොල්ටර් එයාගේ බිස්නස් එක හරි හරියට කරගෙන යනවා. කොච්චර බිස්නස් එක කලාද කියනවා නම් එයා හම්බකරන සල්ලි ගොඩ ගහන්න ස්කයිලර්ට වෙන තැනක් ගන්නත් වෙනවා. ඒ සල්ලි ගොඩ පෙන්නලා ස්කයිලර් වොල්ටර්ගෙන් අහන්නේ එක දෙයයි. ‘ඔයාට ඇතිවෙන්න මේ ගොඩ කොච්චර ලොකුවෙන්න ඕනිද’ කියලා. ඉතින් පවුල ගැන හිතලා වොල්ටර් එයාගේ වැඩේ නවත්වනවා වගේම ජෙසීට එයා ණය ගානත් දෙනවා. හැමදේම මේ විදියට වෙද්දි ශ්‍රේඩර්ට අහම්බෙන් අර ගේල් ලියපු පොත බලන්න හිතෙනවා. ඒකෙ තියෙන W.W අකුරු දෙක දැකලා එයාට දෙයක් හිතෙනවා.
ශ්‍රේඩර්ට මොනවා නම් හිතෙයිද? ජෙසී ඉදිරියට මොනවා කරයිද? වොල්ටර් මෙත් බිස්නස් එක නවත්වලා මොන වගේ ජිවිතයක් ගතකරයිද කියලා බලන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
38,937 downloadsDownload Breaking-Bad-S05-E09.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
23 comments
Kasun Widusha
ඉසුරු දිල්ශාන්
එල එල කවිදුවෝ!
මේ පාර නම් ලග නමන්න වගේ යන්නේ!
ජය!!!!!!Rasindu Perera
නියමයි...නියමයි....තව ටිකයි.....මෙහෙමම දීගෙන යන්න....
සබ් එකට තැන්ක්ස්...sanju
ela machan
me sare meka iwarayakma karamu.......WARNA
thx thawa tikaine ikmanata iwarayak karala daamu neda,,,tnxxxxxxxx
sami
machn mayka mathakuna eka nm loku deyak saho ... Thanks a lot
Prabuddha Kulatunga
Thank u very much bro..tawa episodes 7k wage tiyanne.digena digena yamu bro ikmanta.. :D
Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Oshan
Ane budu aiye meka denakan balan hitiye adath mathak una . Ane digatama denna . Plz thank you.
Kasthuri Jayasanka
ela bro thanks ikmanta anna ehema demu sub ela kollek aaaaaaaaaaaa
sanjaya90sri
ela ela digatama dila iwarama karamu
thankz saho sub ekataharsha
ජයවේවා මචෝ
Pasan Maheesanda Rooparathne
niyamai saho..............ubata pin
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ShiRan
thanx machoo part II ekath demu :D
Ishan Madusha
ස්තුතියි සබ් එකට සහෝ
Amila Mudalige
Sub ekta Thanks
Sandarunimsara
Sub ekata tnx bro
Pramukmili
Thanxx bro........
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
suranuwan
thanks...
Ayesh
උපසිරසියට ස්තුතියි
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



tnx mcho,,ikmanata meka iwara karapankoo