Watch Trailer

Breaking Bad [S05 : E15] | කපෝති … [සිංහල උපසිරැසි සමඟ]

ජැක්ගේ කට්ටියයි ශ්‍රේඩරුයි අතරේ වුන වෙඩි හුවමාරුව නැවතුනා. ස්ටිව්ට වෙඩි වැදිලා වැටිලා ඉන්නවා. ඒ විතරක් නෙවෙය හැන්ක්ගේත් කකුලට වෙඩි වැදිලා. ඒ මදිවට ජෙසි පැනලත් ගිහිල්ලා. ඔන්න ඉතින් ජැක් අවසානෙට හැන්ක්ව මරන්න හදනවා. වොල්ටර් නම් ඒකට ඉඩ දෙන්නේ නෑ. හැබැයි ඒක නවත්වන්න ලේසි වෙන්නේ නෑ. කොහොම හරි සල්ලි ගැන…

Breaking Bad s01

ජැක්ගේ කට්ටියයි ශ්‍රේඩරුයි අතරේ වුන වෙඩි හුවමාරුව නැවතුනා. ස්ටිව්ට වෙඩි වැදිලා වැටිලා ඉන්නවා. ඒ විතරක් නෙවෙය හැන්ක්ගේත් කකුලට වෙඩි වැදිලා. ඒ මදිවට ජෙසි පැනලත් ගිහිල්ලා. ඔන්න ඉතින් ජැක් අවසානෙට හැන්ක්ව මරන්න හදනවා. වොල්ටර් නම් ඒකට ඉඩ දෙන්නේ නෑ. හැබැයි ඒක නවත්වන්න ලේසි වෙන්නේ නෑ. කොහොම හරි සල්ලි ගැන කියලා වොල්ට් ඒක නවත්වන්න හදනවා. හැබැයි ඉතින් හැන්ක් නම් ‍ජැක්ගේ ඉස්සරහා දෙකට නැමෙන්න කැමති නෑ. කොහොම හරි අන්තිමේට හැන්ගේ ඔලුවට වෙඩි වැදිලා මැරුණ එක තමයි වුනේ. ඊට පස්සේ ජැක්ගේ කට්ටිය වොල්ටර්ගේ සල්ලි ගැන හොයන්න බලනවා. ඒ සල්ලි කන්දරාව දැක්කම ඒ කට්ටියට උන්හිටි තැන් අමතක වෙනවා. කොහොම හරි ජැක් වෝටර්ට බැරල් එකක් ඉතිරි කරලා ඉතිරි ටික දාගෙන යන්න හදනවා. ඔය වෙලාවේ තමයි ජෙසි කාර් එක යට ඉදලා අල්ලා ගන්නේ. වොල්ටර් නම් කියන්නේ එයාව මරලා දාන්න කියලා. හැබැයි ඉතින් ටොඩ් ඒක නවත්වලා එයාලත් එක්ක එක්කගෙන යනවා මොකද ජෙසි මොන වගේ දේවල් ශ්‍රේඩර්ට කියලා තියෙනවද කියලා දැනගන්න. කොහොම හරි වොල්ටර් එතින් බැරල් එක අරගෙන ගෙදරට එනවා.

ඔය අතරේ කාර් වොෂ් එකට මේරි හදිසියේම එනවා. එයා ඇවිත් ස්කයිලර්ට වෙලා තියෙන දේ කියනවා. වොල්ටර් අත්අඩංගුවට අරගෙන කියලා දැනගත්තම ස්කයිලර්ට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිවෙනවා. කොහොම හරි මේරි එයාට උදව් කරන්නම් කියලා පොරොන්දු වෙනවා. හැබැයි ඉතින් ෆ්ලින්ට මේ හැම විස්තරයක් ගැනම කියන්න කියලා බල කරනවා. කොහොම හරි මේක කිවා විතරයි ෆ්ලින්ට පිස්සු වගේ. එයාට නම් උතුරු දකුණ මාරු වෙනවා මේ කතා ඇහුවම. අන්තිමේට එයා අම්මට බනිනවා මේ හැමදේම හංගාගෙන හිටියේ ඇයි කියලා. ඔය කතා ඔක්කොම වෙලා ස්කයිලර් ෆ්ලින් එක්ක ගෙදර යනවා. එතකොට එයාලාට දකිනවා වොල්ටර් ගෙදරට ඇවිත් බඩු පැක් කර කර ඉන්නවා. අත්අඩංගුවට ගත්තා කිව ‍වොල්ටර් ගෙදර ඉන්නේ කොහොමද? මේ දෙන්නටගෙම හිතට එන ප්‍රශ්නය තමයි ඒක. වොල්ටර් ඒවා පස්සේ විස්තර කරන්නම් දැන් දෙන්නම බඩු පැක් කරගෙන යන්න ලැස්ති වෙන්න කියලා කියනවා. හැබැයි ස්කයිරල් මේක පිලිගන්න කැමති නෑ. එයා පිහියක් අරගෙන වොල්ටර්ට දික් කරලා ගෙදරින් යන්න කියනවා. ඒක දුර දිග ගිහින් වොල්ටරුයි ස්කයිලරුයි රණ්ඩුත් කරගන්නවා.  මේක බලාගෙන ඉන්න බැරිව ෆ්ලින් පොලිසියට කතා කරලා මේ සිද්ධිය ගැන කියනවා. මේ හැමදේම ඉවසගන්න බැරිව වොල්ටර් හෝලිවත් අරගෙන ගෙදරින් යන්න යනවා. හෝලි අරගෙන ගියපු එකට නම් ස්කයිලර්ට පිස්සු වගේ.

කොහොම හරි වොල්ටර් ස්කයිලර්ට කෝල් එකක් දිලා හොදටම බනිනවා. මේ හැමදේම වුනේ ස්කයිලර් නිසා, එයා කියපු කිසි දෙයක් ඇහුවේ නෑ ඒ නිසා ඒ වෙනුවෙන් විදවන්න කියලා. ඒ වගේම හැන්ක්ට වුන දේ ගැනක් එයා කියනවා. හැබැයි ඉතින් වොල්ටර් ස්කයිලර් තියාගන්නේ නෑ. එයාව ගිනි නිවන හමුදාවේ වාහනයකට දාලා යන්න යනවා. අර සෝල්ගේ මිනිහට කතා කරලා වොල්ටර් ඇදුමුයි සල්ලි බැරල් එකයි අරගෙන යන්නම යනවා…

මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය…!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

38,636 downloadsDownload Breaking-Bad-S05-E15.zip49 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

38,636 downloadsDownload Subtitles49 KB

34 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. sameera

    thanks machan

  3. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    අන්තිම එකත් හෙටම දියන්!
    ජය!!!!

  5. Hasanka Sanjana

    Thanks a Thawa ekaineda?

  6. Prabuddha Kulatunga

    thawa ekaaaay.. :D :D ikmanta ekat demu bro.. thank u.. :D :D :D

  7. Thilakshana

    last ekath ikmanata demu.thanks bro....

  8. Isuru Chamara

    elaa

  9. D CRAIZY

    thnx brother

  10. priyankara

    me wenakan sub danakan meka balan unna macho.poddak parakku unath sub eka ekka balannama hitia.thanks macho.thawath me wage hoda kathawakin hambenna ei kiala balaporoththu wenawa.

    awasana kotasathh ada dei kiala hithanawa..

  11. AMR

    aiiyooo last eka nedddda

  12. sanju

    tnx machan...thawa 1i
    1kath ikmanata demu....

  13. sanjaya90sri

    antima ekath diyanko machooo....oya gemmatama

  14. warna

    ane macho mehema apita karanna epa....ape wade thamai oya antima eka dalada kiyala ude idan ra wenakam balana eka,,ehema apita karanna epa machan

    1. AMR

      ammaph

  15. Nish

    machn den 20 parakata wada awa bn anthima eke sub eka dalada balanna.... ekath demu saho ikmanata

  16. buddhika

    Apahu balu wade karanna wage hadanne

  17. Ruchira

    sub 1ට ස්තුතියි..........

  18. Ranga Gabriel

    last ekath denna bro :(

  19. joy

    dan ithin ayeth muge chuuun eka balanna wei.

  20. ShiRan

    thanx broow :D

  21. Ishan Madusha

    ස්තුතියි සහෝ සබ් එකට

  22. Amila Mudalige

    Sub ekta Thanks

  23. Sandarunimsara

    Sub ekata tnx bro

  24. Pramukmili

    Thanxx bro..........

  25. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!

  26. lakshitha-dayarathna

    Thanks saho.

  27. Dasitha

    sub ekata thanks! jaya!

  28. Ayesh

    උපසිරසියට ස්තුතියි

  29. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  30. kennan

    Thanks bro !

  31. sachintha sdr

    thank you bro sub ekata. apahu apu ekatath godak sathutiiiiii

  32. Lahiru Sandaruwan

    Breaking bad season 5 episode 16 weda na..

  33. Lahiru Sandaruwan

    Breaking bad season 5 episode 16 eka ganna ba ..wena link ekakata yanne..eka hadala dennako