මේසය මත පිරමීඩාකාරව සැකසූ කාඩ්පත් දෙස ඈ බැල්මක් හෙලුවා. ලොකු හුස්මක් ගෙන නාන කාමරයට වැදුනා. පුංචි දැරිය කාමරයේ සිටීම ඇයට සහනයක් වුණා සිය මෙහෙයුම අරඹන්නට අදිටන් කරගන්නී ලෝහමය තේ ගොට්ටෙන් ඇණ බුරුල් කළා. දැව පුවරුවට එහායින් මෙතෙක් කල් ඇගේ මහන්සියේ ප්‍රතිඵලය පෙනුනා. ඈ හාරන්න ගත්තා. මිනිත්තු කිහිපයක් ගෙ…

මේසය මත පිරමීඩාකාරව සැකසූ කාඩ්පත් දෙස
ඈ බැල්මක් හෙලුවා.
ලොකු හුස්මක් ගෙන නාන කාමරයට වැදුනා.
පුංචි දැරිය කාමරයේ සිටීම ඇයට සහනයක් වුණා
සිය මෙහෙයුම අරඹන්නට අදිටන් කරගන්නී
ලෝහමය තේ ගොට්ටෙන් ඇණ බුරුල් කළා.
දැව පුවරුවට එහායින්
මෙතෙක් කල් ඇගේ මහන්සියේ ප්‍රතිඵලය පෙනුනා.
ඈ හාරන්න ගත්තා.
මිනිත්තු කිහිපයක් ගෙවුනා.
“අක්කේ, එන්න සෙල්ලම් කරන්න”
දැරියගේ කෑගැස්මෙන් ඈ තිගැස්සුනා.
හනික එලියට දිව ආවා.
පිරමීඩාකාර කාඩ්පත් කිහිපය විසිරිලා තිබුණා
2018දි ඔබ කම්පනයට පත් කළ ඒ අත්දැකීම
2020දීත් වෙනස්ම මුහුණුවරකින් ඔබ හමුවට
අභිෂේක් බච්චන්, අමිත් සාධ්, නිත්‍යා මෙනන් සමඟ
හුස්මක වටිනාකම හොයන් යන්න
මිලිතත්පරයක වැදගත්කම අඳුනගන්න
කාගෙන් හරි හුස්මක් උදුරගන්න
හෙට මොනවායින් මොනාවෙයිද?
හෙටට කලින් හිතන්න අද ගැන
අද හුස්මේ අවසානය ඔබ සලිත කරාවි.
මේ පස්වන හුස්ම පොදයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
3,645 downloadsDownload Breathe-Into-the-Shadows-S01-E05.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
8 comments
Prabodha
Pcvenom
thanks for the sub
Chandima Prasad
ගොඩක් ස්තූතියි සබ් එකට..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rumesh Asanka
thank you
Tharindu07
Thanks....!!! Jayaweva....!!!!
sahangayantha
Thanks a lot saho sub ekata
Anonymous
Thnx for sub ...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Breathe : Into the Shadows [S01 : E05] Sinhala Subtitles | වෙස් ගත්තෝ කවුරුන්දෝ?? [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/07/Breathe-Into-the-Shadows-1.1.jpg)



Godak sthuthi obata ..