Watch Trailer

Breathe : Into the Shadows [S01 : E06] Sinhala Subtitles | බිහිසුණු ප්‍රේමාලිංගනේ [සිංහල උපසිරැසි සමග]

“නතාෂා” ” ඊයේ රෑ වෙච්ච දේ ගැන මට කිසිම පසුතැවිල්ලක් නෑ” ආර්තී සිය හඬ අවදි කළා. පෙරදා රෑ අත්විදි ඒ අසම්මත රසය නතාෂාගේ සිතට බරක් එක්කර තිබුණා. ඈ දිගටම මුනිවත රැක්කා. සිද්ධ වුනු දේ ගැන ඈ පසුතැවුනා. ආර්තී නැවත හඬ අවදි කළා. “අපි ජීවත් වෙන්නේ එක සැරයයි. ඔයා හිතනවද මේ වෙලාව අපිට ආයෙ ලැබෙයි කියලා…?” […]

“නතාෂා”
” ඊයේ රෑ වෙච්ච දේ ගැන
මට කිසිම පසුතැවිල්ලක් නෑ”
ආර්තී සිය හඬ අවදි කළා.
පෙරදා රෑ අත්විදි ඒ අසම්මත රසය
නතාෂාගේ සිතට බරක් එක්කර තිබුණා.
ඈ දිගටම මුනිවත රැක්කා.
සිද්ධ වුනු දේ ගැන ඈ පසුතැවුනා.
ආර්තී නැවත හඬ අවදි කළා.

“අපි ජීවත් වෙන්නේ එක සැරයයි.
ඔයා හිතනවද මේ වෙලාව
අපිට ආයෙ ලැබෙයි කියලා…?”
නතාෂා ආර්තී දෙස බැලුවා.
ඈ අතරමං වෙලා වාගේ.
ආර්තී නතාෂාගේ කලව මතට අත තැබුවා.
“ඉස්සරහින් වමට දාන්න.
මං දන්න තැනක් තියෙනවා.
එතනට කවුරුත් එන්නෑ”
ඇය තවමත් ඇගේ කලව අල්ලමින්.
ආර්තීගේ දෑසේ බැල්මට
නතාෂා අවනත වෙන්නට සිදු වුණා.
මාරයා හිනාවුණා.
දෙවන බිල්ලට වෙලාව…!!

2018දි ඔබ කම්පනයට පත් කළ ඒ අත්දැකීම
2020දීත් වෙනස්ම මුහුණුවරකින් ඔබ හමුවට
අභිෂේක් බච්චන්, අමිත් සාධ්, නිත්‍යා මෙනන් සමඟ
හුස්මක වටිනාකම හොයන් යන්න
මිලිතත්පරයක වැදගත්කම අඳුනගන්න
කාගෙන් හරි හුස්මක් උදුරගන්න

හෙට මොනවායින් මොනාවෙයිද?
හෙටට කලින් හිතන්න අද ගැන
අද හුස්මේ අවසානය ඔබ සලිත කරාවි.

මේ හයවන හුස්ම පොදයි.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,475 downloadsDownload Breathe-Into-the-Shadows-S01-E06.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

3,475 downloadsDownload Subtitles21 KB

7 comments

  1. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  2. Chandima Prasad

    Thanks Sub ekata.

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Rumesh Asanka

    thank you

  6. sahangayantha

    Thanks a lot saho sub ekata

  7. Anonymous

    Thnx for sub ...❤️