Watch Trailer

Breathe : Into the Shadows [S01 : E04] Sinhala Subtitles | ආත්මයේ කැළැල..තණ්හාව! [සිංහල උපසිරැසි සමග]

ප්‍රීත්පාල් සිංගේ දරුණු වීඩියෝව විකාශනය වෙනව, තවත් එක් අහිංසක ජීවිතයක අවසානය. වෛද්‍ය ශිෂ්‍යාවක් සමග තනිවුනු සියා නැමති කුඩා දැරිය, තමන්ගේ පනමෙන් වටින තම දියනිය බෙරාගැනීමට වෙර දරන මව්පියන් දෙදෙනෙක්, තමන්ගෙ දරුවා වෙනුවෙන් ඕනම දෙයක් කරන්නට කැපවුනු මවක් සහ පියෙක්. තම දියනිය සමග එක්වීමට ඉවසිල්ලක් නොමැති…

ප්‍රීත්පාල් සිංගේ දරුණු වීඩියෝව විකාශනය වෙනව, තවත් එක් අහිංසක ජීවිතයක අවසානය. වෛද්‍ය ශිෂ්‍යාවක් සමග තනිවුනු සියා නැමති කුඩා දැරිය, තමන්ගේ පනමෙන් වටින තම දියනිය බෙරාගැනීමට වෙර දරන මව්පියන් දෙදෙනෙක්, තමන්ගෙ දරුවා වෙනුවෙන් ඕනම දෙයක් කරන්නට කැපවුනු මවක් සහ පියෙක්. තම දියනිය සමග එක්වීමට ඉවසිල්ලක් නොමැතිව ලතවෙන මවක් සහ පියෙක්. තමන්ගේ ජීවිත යතා පරිදි පවත්වාගෙන යන්න වෙර දරණ අපරාධ අංශ නිළධාරියෙක්. දිනපතා පුදුමයට පත්කරන පැහැරගන්නාගෙන් තවත් එක් පුදුම කිරීමක්. ඔන්න ඔය විදිහට තමයි කතාව ගලාගෙන යන්නෙ.

පටන් ගන්නකොටම,
කබීර්ගෙ ජීවිතේ එක් සන්දිස්ථානයක්, ඔහුට එය වැදගත් බවක් තමයි පෙනෙන්නෙ…
කල පව් තමන් පසුපසින් හඹා ඒමක්ද?
සිදුවූ දේවල් භූතාත්මයක් මෙන් නිතර නිතර හොල්මන් කරයි…
මොන දේ වුනත් අලුතින් ජීවත් වෙන්න නම් මේ හැමදේටම මුහුන දෙන්න වෙනව…
අවිනාෂ්, මිනිසුන්ගේ මනසත් සමග සෙල්ලම් කරන දරුණු පැහැර ගන්නෙක් එක්ක හැප්පෙන්න පුලුවන් වෙයිද?
මෙදා පාර අවිනාෂ් අභියෝගයට කොහොම මුහුන දෙයිද?
අභාට තමන්ගෙ දියනිය වෙනුවෙන් කොතරම් දුරකට කැපවෙන්න පුලුවන් වෙයිද?

තවත් දිගහැරුමක්, නරඹන්න දිගටම අපත් සමඟ රැඳෙන්න. 2018 අප කවුරුත් සලිත කල කතා මාලාවක් නැවතත් නවමු මුහුනුවරකින්.

ජය ශ්‍රී!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD පිටපත සඳහා අදාළ වේ.

3,904 downloadsDownload Breathe-Into-the-Shadows-S01-E04.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

3,904 downloadsDownload Subtitles40 KB

11 comments

  1. Prabodha20

    Godak sthuthi obata

  2. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Chandima Prasad

    Thanks sub ekata..

  5. Dinesh Buddika

    thanks..............

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Rumesh Asanka

    thank you

  8. Tharindu07

    Thanks....!!! Jayaweva....!!!!

  9. sahangayantha

    Thanks a lot saho sub ekata

  10. Anonymous

    Thnx for sub ...❤️

  11. Anonymous

    Thnx for sub ....❤️