Watch Trailer

Breathe : Into the Shadows [S01 : E07] Sinhala Subtitles | අහන්න J! [සිංහල උපසිරැසි සමග]

ඔයා තමයි අවිනාශ්ගෙ ශක්තිය. ඒක නිසා තමයි ඔයා හැමදෙයක් ගැනම තේරුම් ගන්න ඕන J. අවිනාශ් කරන දේවල්. මම ඔයාට මේ හැමදේම උගන්නනව. ඒත් කාටවත් දැනගන්න තියන්න එපා… මම ඔයා එනකම් තමයි බලාගෙන හිටියෙ. දන්නවද J, හැගීම් දැනීම් නැති මනුස්සයෙක් ජීවයක් නැති ගලක් වගේ. අපේ ඇතුලින් තියන හැගීම් දැනීම්, අපි ඒව ජීවත්ව තියාග…

ඔයා තමයි අවිනාශ්ගෙ ශක්තිය.
ඒක නිසා තමයි ඔයා හැමදෙයක් ගැනම තේරුම් ගන්න ඕන J.
අවිනාශ් කරන දේවල්.
මම ඔයාට මේ හැමදේම උගන්නනව.
ඒත් කාටවත් දැනගන්න තියන්න එපා…

මම ඔයා එනකම් තමයි බලාගෙන හිටියෙ.
දන්නවද J, හැගීම් දැනීම් නැති මනුස්සයෙක් ජීවයක් නැති ගලක් වගේ.
අපේ ඇතුලින් තියන හැගීම් දැනීම්,
අපි ඒව ජීවත්ව තියාගන්න ඕන.
ඒවගෙන් තමයි අපි කවුද කියල තීරණය වෙන්නෙ.
ඒ ගැන හිතන්න J.
අපේ ඔලුව චිත්තවේගයන් දහයකින් පිරිලයි තියෙන්නෙ.
ඒත් එක චිත්තවේගයකට එක ඔලුවක් ගානෙ ලැබුනොත්,
මොකක් වෙයිද?

නිමේශයෙන් නිමේශය ඇග ලොමු දැහැ ගැන්වෙන අත්දැකීමක් ඔයාල 2018දිත් ලබා ගන්න ඇතිනෙ. ඉතින් අලුත්ම මානයකින් නැවතත් ඔබ වෙත එන මේ කතා මාලාවේ සියලු කොටස් සිංහල උපසිරැසි ඇතිව නරඹන්න දිගටම බයිස්කෝප් එකත් එක්ක රැඳිල ඉන්න.

ජය ශ්‍රී!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,915 downloadsDownload Breathe-Into-the-Shadows-S01-E07.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චානක ඉඳුනිල්

Subtitles

3,915 downloadsDownload Subtitles42 KB

11 comments

  1. Chandima Prasad

    Thanks Sub ekata...

  2. Pappa

    Digatama denna bro jayaaa

  3. Prabodha

    Sthuthi sahooo...

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Kavinu

    ජය වේවා!

  6. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Rumesh Asanka

    thank you

  9. Tharindu07

    Thanks....!!! Jayaweva....!!!!

  10. sahangayantha

    Thanks a lot saho sub ekata

  11. Anonymous

    Thnx for sub ...❤️