ගූෆි! පුංචි අවිනාෂ්ට හිටිය හොඳම යාළුවා කොන්දේසි රහිතව ඔහුට ආදරේ කළ මිතුරා පාසල් නිම වූ ගමන් ඔහු එන්නේ ගූෆි හොයන්. දම්වැලෙන්නිදහස් කරලා ගූෆි එක්ක හැන්දෑවරුවම ගතකරන්නයි අවිනාෂ් හිතන් හිටියේ.. ඔහු ගූෆි එක්ක ටික දුරක් ඇවිදන් ගියා වාදයක සද්දයක් ඇහුණු නිසා අවධානය වෙනතකට ගියා සැනින් ගූෆි අතුරුදහන් වෙලා……

ගූෆි!
පුංචි අවිනාෂ්ට හිටිය හොඳම යාළුවා
කොන්දේසි රහිතව ඔහුට ආදරේ කළ මිතුරා
පාසල් නිම වූ ගමන් ඔහු එන්නේ ගූෆි හොයන්.
දම්වැලෙන්නිදහස් කරලා
ගූෆි එක්ක හැන්දෑවරුවම ගතකරන්නයි
අවිනාෂ් හිතන් හිටියේ..
ඔහු ගූෆි එක්ක ටික දුරක් ඇවිදන් ගියා
වාදයක සද්දයක් ඇහුණු නිසා අවධානය වෙනතකට ගියා
සැනින් ගූෆි අතුරුදහන් වෙලා…
ගූෆි..
ගූෆි..
ගුෆි..
අවිනාෂ් හැමතැනම ගූෆිව හෙව්වා.
ලොකු තිරිංග පහරක නාදයක්
අවී නිදාගත්තා
කෙනෙක් ඇහැරුණා….
2020දීත් වෙනස්ම මුහුණුවරකින් ඔබ හමුවට
අභිෂේක් බච්චන්, අමිත් සාධ්, නිත්‍යා මෙනන් සමඟ
හුස්මක වටිනාකම හොයන් යන්න
මිලිතත්පරයක වැදගත්කම අඳුනගන්න
කාගෙන් හරි හුස්මක් උදුරගන්න
හෙට මොනවායින් මොනාවෙයිද?
මේ අටවන හුස්ම පොදයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
4,430 downloadsDownload Breathe-Into-the-Shadows-S01-E08.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
11 comments
Prabodha
Chandima Prasad
ඉක්මනට සබ් ටික දෙනවට ගොඩක් ස්තූතියි....මේක නම් සුපිරියක් එකෙන්ම..සබ් එකත් සුපිරියටම තිතට තියෙයි..ජයවේවා ටීම් එකටම...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hash
මෙච්චර ඉක්මනින් උපසිරැසි දෙනවට බොහොම ස්තුතියි. සැබවින්ම ලොමුඩැහැ ගැන්වෙන කතාවක් වඩාත් හොඳින් රස විඳින්නේ ඔබේ උපසිරැසි නිසා. දාන පමාවෙන් ගන්න බලන් ඉන්නේ. ස්තුතියි!
Anonymous
Breath e9 eke sub eka tiyenne e8 eke tiyena sub ekane ..e9 sub eka denna
Rumesh Asanka
thank you
sahangayantha
Thanks a lot saho sub ekata
Anonymous
Thnx for sub ...
Anonymous
Thnx for sub ...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Breathe : Into the Shadows [S01 : E08] Sinhala Subtitles | පලායාමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/07/Breathe-Into-the-Shadows.jpg)



Godak sthuthi bro