මෙඩිකල් කොලේජ් එකේ වැඩ ඉවර වෙන්න හිටියේ. මම හරිම බයෙන් හිටියේ පාස් වෙයිද ෆේල් වෙයිද කියල. ඒක නිසා, මම ලොකුම ලොකු වැරැද්දක් කළා. මම හිතා මතා නොකරපු වැරැද්දට අවුරුදු 7ක් හිරේ ඉන්න වුණා. ඒ අවුරුදු 7 ගැන කතා කරනකොටත් ලැජ්ජයි. හැම රෑකම වගේ කරන්ට් එක යනවා. එක එක අය මගේ ෆෝන් එකට කතා කරනවා. මම […]

මෙඩිකල් කොලේජ් එකේ වැඩ ඉවර වෙන්න හිටියේ.
මම හරිම බයෙන් හිටියේ පාස් වෙයිද ෆේල් වෙයිද කියල.
ඒක නිසා, මම ලොකුම ලොකු වැරැද්දක් කළා.
මම හිතා මතා නොකරපු වැරැද්දට අවුරුදු 7ක් හිරේ ඉන්න වුණා.
ඒ අවුරුදු 7 ගැන කතා කරනකොටත් ලැජ්ජයි.
හැම රෑකම වගේ කරන්ට් එක යනවා.
එක එක අය මගේ ෆෝන් එකට කතා කරනවා.
මම අන්ධකාරයට බය වුණු ගමන්, මට හිතාගන්න බෑ මොකක් කරන්නද කියල..!
නමින් ඔහු අන්ගද් වන අතර, අවිනාශ් එක්ක එකම මෙඩිකල් කොලේජ් එකේ ඉගෙන ගත් කෙනෙකි.
ඔහුට අත් වූ ඉරණම හා එයට හේතු අද කතාවෙන් නරඹන්න.
2020දීත් වෙනස්ම මුහුණුවරකින් ඔබ හමුවට, අභිෂේක් බච්චන්, අමිත් සාධ්, නිත්‍යා මෙනන් සමග හුස්මක වටිනාකම හොයන් යන්න
මිලිතත්ත්පරයක වැදගත්කම අදුනගන්න
කාගෙන් හරි හුස්මක් උදුරාගන්න.
මේ නමවන හුස්ම පොදයි..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
3,523 downloadsDownload Breathe-Into-the-Shadows-S01-E09.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පසිදු මධුමාල්
Subtitles
9 comments
Prabodha20
Chandima Prasad
godak sthuthi sub ekata.....
Perera
Godaaak thax sub akata....narcos mexico akata sub denne neddoooo....
tharidu16
patagala sub denawata thanks
Rumesh Asanka
thank you
Tharindu07
Thanks....!!! Jayaweva....!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahangayantha
Thanks a lot saho sub ekata
Anonymous
Thnx for sub ...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Breathe : Into the Shadows [S01 : E09] Sinhala Subtitles | අන්ධකාරයට ඇති බිය..! [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/07/Breathe-Into-the-Shadows-1.1.jpg)



Sthuthi obata...