ඔන්න මම Re:ZERO එකේ එකොලොස්වෙනි කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා. මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් වැඩි…

ඔන්න මම Re:ZERO එකේ එකොලොස්වෙනි කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා.
මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් වැඩි ඇනිමේ තමයි හදන්නේ. ඒ වගේම මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ගොඩක් ලස්සන ඇනිමේ අධ්‍යක්ෂණය කරපු Watanabe Masaharu කියන අධ්‍යක්ෂකතුමා විසින්. අන්තිමට මේකේ Genre එක ගැන කියනවා නම් මේක අයිති වෙන්නේ Drama,Dark Fantasy, Psychological, Thriller කියන Genres වලට. ඒ වගේම මේක MyAnimelist දර්ශකයේ 8.3 ද, IMDb දර්ශකයේ 8/10 වගේ අගයක් ලබාගන්න සමත් වෙනවා. ඒ වගේම මම re zero එකේ opening ending සින්දු දෙක ගැනත් කියන්න හිතුව, opening එකේ තියන සින්දුවේ නම Redo ඒක කරලා තියෙන්නේ Konomi Suzuki විසින් ඒ වගේම ending එක STYX HELIX ඒ වගේම ඒක කරලා තියෙන්නේ MYTH & ROID කියන සංගීත කණ්ඩායම විසින්.
කලින් එපසොඩ් එකේදී සුදු තල්මසාට එරහි සටන පටන් ගත්ත නේ අද ඒ සටන දිගටම යනවා. මුලින් මිනිස්සු ජයග්‍රහණය ළඟටම යනවා ඒත් අන්තිම මොහොතේ තවත් තල්මස්සු දෙන්නෙක් මතුවෙනවා. තනි ඒ වගේම හමුදාවේ ප්‍රධානිතුමාටත් තුවාල වෙනවා ඒ විතරක් නෙවෙයි විල්හෙල්ම්වත් ඌ කනවා. මිනිස්සු ගොඩදෙනෙකුත් මීදුම නිසා අතුරුදහන් වෙනවා.හොඳම අය දෙන්නෙක් නැති එක හමුදාවට කොහොම බලපායිද? ඒ වගේම සුබරු ගැනත් අමතක කරන්න බැහැ. සුබරු මේ දේට මොනවා කරයිද කියල බලමු. ඒ වගේම, විල්හෙල්ම්ට සුදු තල්මසා එක්ක තියන සම්බන්දෙ ගැනත් මේ එපිසෝඩ් දෙක ඉවරවෙද්දි දැනගන්න ලැබෙයි. එහෙනම් මම අදට යනවා ඊළඟ එපසොඩ් එකෙන් ආයෙත් හමුවෙමු.
ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
1,738 downloadsDownload Re-Zero-2016-S1-E20-E21.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවීෂ කල්‍යාණ
Subtitles
7 comments
geeganagamage
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chanu mikhail
thank u
podda
supiri wedak karanne jaya wewa!!!
Pavith Wijesooriya
Battle against the white whale, අම්මේ මේ එපිය නම් පට්ට, මාර hype එකකින් බැලුවේ, සබ් එකටත් ගොඩක් ස්තූතියි අයියේ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Re: Zero (2016) AKA Re: Zero kara hajimeru isekai seikatsu EP20: EP21 (2018) Sinhala Subtitles | සුදු තල්මසාට එරහිව [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/06/re-zer-s1-2.jpg)




ගොඩාක් ස්තුතියි හරිම ආසාවෙන් බලන කාටුන් සිරියස් එකක් .