ඔන්න එහෙනම් THE 100 කතාමාලාවේ 9වැනි කොටස අරගෙන ආවා. ඉතින් කට්ටිය මොකද හිතන්නෙ ගිය සතියේ කොටස ගැන? ද 100 කතාවේ මෙතෙක් අපි නොදැන හිටි දේවල් වගේකට උත්තර ලැබුනා මං හිතන්නෙ ඒ කොටසින්. හොදයි එහෙමනම් අපි වෙනදා වගේම බලමුකෝ කතාවේ වෙන්නෙ මොකක්ද කියලා එහෙනම්. ගිය සතියේ කොටසින් ක්ලාක්ලා බාඩෝවලට ඇවිත් ෂෙපර්ඩ් හ…

ඔන්න එහෙනම් THE 100 කතාමාලාවේ 9වැනි කොටස අරගෙන ආවා. ඉතින් කට්ටිය මොකද හිතන්නෙ ගිය සතියේ කොටස ගැන? ද 100 කතාවේ මෙතෙක් අපි නොදැන හිටි දේවල් වගේකට උත්තර ලැබුනා මං හිතන්නෙ ඒ කොටසින්. හොදයි එහෙමනම් අපි වෙනදා වගේම බලමුකෝ කතාවේ වෙන්නෙ මොකක්ද කියලා එහෙනම්.
ගිය සතියේ කොටසින් ක්ලාක්ලා බාඩෝවලට ඇවිත් ෂෙපර්ඩ් හම්බ උනාට පස්සේ ෂෙපර්ඩ්ගෙ අතීතාවර්ජනයක් තමා පෙන්නුවේ. ඉතින් ඒක ඉවර වෙලා අන්තිමේ මතක ඇති, ක්ලාක් යාළුවො ගැන ඇහුවාම එකෝ, ඔක්ටේවියා සහ ඩියෝසා තුන්දෙනා ශ්‍රාවකයො විදිහට ක්ලාක්ලා ඉස්සරහාට ආවා. හැබැයි මේ තුන්දෙනාගේ පෙනුම අනුවනම් අමුත්තක් තිබ්බා. ඒ වගේම මතු වෙච්ච ප්‍රශ්නයක් උනේ මෙයාලා එක්කම හිටි හෝප්ට මොකෝ උනේ කියන එක? ඉතින් ඔහොම තමා ගිය සතියේ කොටහා අවසන් උනේ.
අද කොටහින් අපිට දැක බලාගන්න පුළුවන් වෙනවා ඒ තුන්දෙනාට මොකෝ උනේ කියලා, ඒ වගේම හෝප්ට මොකක්ද උනේ කියන එකත්. ඒ වගේම තමයි අද දැක ගන්නට පුළුවන් වෙනවා බාඩෝවැසියන්ට හැබෑටම මොකක්ද වෙලා තියෙන්නෙ,ඒ අය මැරිලා ඉන්නෙ කොහොමද කියන එක. හැබැයි ඉතින් තාමත් එයාලව මැරුවේ කවුද කියන එකනම් දැනගන්න වෙන්නෙ නෑ. ඒවගේම තමයි අද කොටසින් සැන්ටම්වලත් ලොකු පෙරළියකට මුල පුරනවා. මතකනෙ පෙර කොටසක නිකි සහ ගේබ්‍රියල්ගෙ දරුවෝ එක්කහු වෙලා එමෝරි ඇතුළු සැන්ටම්වාසින් ටිකක් අල්ලගත්තා.
අද ඔන්න නිකී ඉල්ලීම් ඉදිරිපත් කරනවා, ඒ තමයි රසෙල්, මර්ෆි සහ රේවන්ව ඇතුළට එවන්න කියන එක. හැබැයි ඉතින් රේවන් සැන්ටම්වල නැති නිසා රසෙල් සහ මර්ෆිව තමයි ඇතුළට යවන්න වෙන්නෙ. මේ දෙන්නව ඇතුළට යවන්නෙත් වෙනමම සැලැස්මක් ඇතුව. ඒ සැලැස්මට ෂෙයිඩ්හෙඩාත් සහය වෙනවා. කොහොමින් හෝ මේ වෙච්ච දේවල්වලට ෂෙයිඩ්හෙඩාගෙ වක්‍රාකාර බලපෑමක් තියෙනවා නොවෑ. හැබැයි ෂෙයිඩ්හෙඩා ඒ සැලසුම්වලින් අපේක්‍ෂා කළ දේ ඔන්න අද ඉෂ්ට වෙනවා.
හොදා එහෙනම් මේ ටික ඇතිවෙයි. එහෙමනම් අපි ආයේ මේ මාසෙටම හම්බවෙන්නෙ නෑ. THE 100 7වැනි කතා සමයේ 10වැනි කොටහා යළි විකාශනය වෙන්නෙ අගෝස්තු 5. ඉතින් අපි අගෝස්තු 6 හෝ 7 දිහාවක හම්බ වෙමු ආයේ. එතෙක් ඔබටජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
26,169 downloadsDownload The-100-S07-E09.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
100 comments
Anonymous
SAdaru
HDTV ekata sab ekaaru karanne kohomada.dannawanam kiyahallako
උවිඳු
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි.
Anonymous
බොහොම ස්තුති සහෝ උපසිරැසියට
Sandaru Nimsara
බොහොම ස්තුතියි සහෝ❤️
Kasun
Km player ekata Sub eke akuru penne ne.format eke aulakda danne
Anonymous
බොහොම ස්තුතියි
Yasas
Thanks bro
warunaamarasuriya
තෑන්ක්ස් අයියේ sub එකට
Anonymous
Thanks bro. Iye ude idan balan hitiye
K.Gayan
thanks machan
Ayesh
උපසිරසියට ස්තුතියි
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Anonymous
❤
Anonymous
Thanks mcn
Anonymous
niyamai hamadama me wage ikmanata denna try karanna iwasillak nathuwa inne anek kotasa balanna
Anonymous
Thanks
wishva kanchana
elama
Anonymous
Good Work machan
jani
Thank you so much bro
Anonymous
Thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
ජය සහෝ
indika75
thanks..
Anonymous
එලම...
Anonymous
thankz aiya sub ekata... deiyane august 05 wenakn inne koomada... thawa kochchara kal thiyeda anee... e kaledi mata corona hadennath bari kamak naa...
උවිඳු
පුලුවන් සහෝදරයෙක් netflix cursed වලටත් sub කරන්නෝ...
Yohan Chathuranga
Bro meke sub eka HDTV copy walatath wadada?.?
Anonymous
tanx bro
Anonymous
Bro puluvan nam HDTV ekatat sub eka danna..
suranuwan
thanks bro...
ashan
බොහොම ස්තුතියි සහෝදරයා
oshanmp
උපසිරැසියට ස්තූතියි!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
geeganagamage
බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.
Anonymous
thawa episode 7 i neda...keewp it up .thank you
sahangayantha
thanks a lot saho sub ekata.. August 7 venakan balan inna giyama thamai pissu hadenne..
Dewadithya
Thanks for sub!
Hasantha
Thnaks brother ❤❤❤❤❤
Anonymous
Thank you brooo
Wijitha Asanka
Mekanam Patta Series ekak.....Sub ekata thanx...
Anonymous
Thank you very much.oyala sub den nattm me kathawa balanneth na.godak sthuthi.
lakgrp
sub eke akuru penne na
Chamika N Lakshan
Thanks For Sub
Dilshan
ජය වෙවා
chinthaka.max4
thankx machan
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Anonymous
aiie sub eke akuru monad welane mkd karanna one
madukapriya
වෙන්න බෑනෙ.. මටනම් අවුලක් පෙන්නන්නෙ නෑ
Anonymous
mageth wada na
Anonymous
මටත් සබ් එක වැඩ නෑ .වෙන කොහෙන් හරි ගත්තොත් සබ් වැඩ.මොකද දන්නෙ නෑ.එස් ආර් ටී සබ් එකක් නෙමෙයිද දෙන්නෙ.
Anonymous
mageth weda karanne nene kohomada ea hadaganne
supun
tz sub ekata...
Achi
බොහොම ස්තුති සබ් එකට බ්‍රෝ
Dasun Gamage
Thank you aiya......
Anonymous
subtitle eka hariyata weda nene amuthu akuru wagayak enne. eka hadaganna widiyak danna kenek kiyannako
Anonymous
player eka maaru karala balapn
Dasun Gamage
subtitle eka hariyta weda nene aiya..... Amuthu akuru wagayak enne. komda hada gnne??????????????
Anonymous
ඔව් මටත් එහෙමයි.
ab
km player use krnna
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks bro sub ekata...