Watch Trailer

Breathe [S01 : E05] Sinhala Subtitles | ආයෙත් මුලටම[සිංහල උපසිරැසි සමග]

සුනිල්ගේ ඉහින් කනින් දාඩිය බේරෙන්න ගත්තා පපුව ගැහෙන වේගය එන්න එන්නම වැඩි වුණා හුස්ම හිරවේගන එද්දී තවත් පරක්කු වෙන්න හොඳ නෑ කියලා එයාට තේරුණා අමාරුවෙන් වාහනේ දොර ඇරගෙන බිමට පය තිබ්බා අඩි දහයකට එහායින් ඉස්පිරිතාලේ ඔලුව බමන්න ගත්තා. හැමදේම ඉවරයි කියල එයාට හිතෙන්න ගත්තා මෙච්චර ලොකු අවදානමක් නොගෙන ඉන්න…

සුනිල්ගේ ඉහින් කනින් දාඩිය බේරෙන්න ගත්තා
පපුව ගැහෙන වේගය එන්න එන්නම වැඩි වුණා
හුස්ම හිරවේගන එද්දී
තවත් පරක්කු වෙන්න හොඳ නෑ කියලා එයාට තේරුණා
අමාරුවෙන් වාහනේ දොර ඇරගෙන බිමට පය තිබ්බා
අඩි දහයකට එහායින් ඉස්පිරිතාලේ
ඔලුව බමන්න ගත්තා.
හැමදේම ඉවරයි කියල එයාට හිතෙන්න ගත්තා
මෙච්චර ලොකු අවදානමක් නොගෙන ඉන්න තිබ්බේ
ඉස්පිරිතාලෙට නම් අඩි දෙක තුනයි තිබ්බේ
ඒත් වාසනාව නම් තිබ්බේ ගොඩක් දුරින්ද කොහේදෝ..

ඩැනි සහ කබීර් එකට හා වන පුරුක මොකක්ද කියල පහුගිය කොටස අවසානයේදී ඔයාලට තේරෙන්න ඇති. ඩැනිගේ මීළඟ ඉලක්කය අපි කවුරුත් දන්න චරිතයක් වෙයි කියලා නිකමට හරි හිතුනද? ඔව්, ඒ රියා. කබීර්ගේ බිරිඳ. හිටපු බිරිඳ කිව්වොත් හරියටම හරි. එහෙනම් අද කොටසින් ඩැනි මොන මොන දෙයක් කරයිද? කබීර් මොන වගේ තීරණයක් ගනියිද කියලා බලාගන්න පුළුවන්. ඩැනිගේ වැඩ දැක්කම අහිංසකව ඉන්න මිනිහෙක්ට මෙච්චරටම දරුණු වෙන්න පුලුවන්ද කියලත් හිතෙනවා. බලන්න අනිවාර්යයෙන්ම. අද කොටසින් ගොඩක් දේවල් සිද්ධ වෙනවා. රියාගේ සමුගැනීම මෙතනින් සටහන් වෙයිද? නැත්තම් ඩැනි කබීර්ට කොටු වෙයිද? එහෙමත් නැත්තම් දන්න කියන වෙන කෙනෙක්ගේ සමුගැනීමක් වෙයිද? හුස්ම අල්ලන් එකතු වෙන්න මේ පස්වන කොටසත් එක්ක. රැදී ඉන්න ඉතිරි හුස්ම පොද 3 වැටෙනකම්.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.

5,763 downloadsDownload Breathe-S01E05-720p-WEB-DL-x264-AAC-E-Subs-Hindi-357MB-CraZzyBoY.zip19 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

5,763 downloadsDownload Subtitles19 KB

30 comments

  1. Rasheen Mansil

    ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

  2. Bandaramudiyansi

    Thank malli.........meka nm supar dream eka

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  5. Prabodha Madhusankha Hettiarachchi

    Thank bro balagena hitiye sub enakan..

  6. Nirosh C

    ස්තුතියි මයුර සහෝ.ජයවේවා!

  7. lakmal1983

    තැන්ක් යූ සහෝ.. හරිම ආසාවෙන් බලන්නේ මේක.. මම ටීවී සිරියස් වැඩිය බලන්නෙම නෑ..හැබැයි සහෝ සමහර දවස්වලට මේකේ සබ් ටිකක් අවුල් හරියට සෙට් වෙන්නේ නෑ නේද..?පුලුවන්නම් ඒක හරියට සෙට් වෙන්න දාන්න..

  8. Thilina Chamara

    මේ වගේ සුපිරි කථාවකට සබ දුන්නට තෑන්ක්ස් මචන්.

  9. Udara Damith Dissanayaka

    මන් මේක බලන එක නතර කරා
    ඔක්කොම එක දවසක බලනවා සබ ඩිලා ඉවර උනාම
    එක කොටසක් බlaලා අනිත් එක දෙනකල් ඉන්ඩ බෑ
    ඒ තරමට නියමයි

  10. D.Chamara

    patta sahooo niyamai thanks...

  11. Suranjan

    Thanks machan......jayawewa........!

  12. OshankaNW

    උපසිරැසියට බොහොම ස්තුතියි ......

  13. Kanchana

    Thanx sahi mama balapu ekakama hindi tv sieris eka

  14. kusal lakindu

    ස්තූතියි.

  15. Rasindu Perera

    නියමයි.....සබ් එකට තැන්ක්ස්....

  16. TRD

    මේක තනිකරම පිස්සුව්වක්....ඉක්මනට 6 ඕන....ජය....!!!!

  17. Kanchaka

    Thanks Bro.......

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  20. Saranga J. Liyanagama

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,

  21. Eranda Malith 2.0

    Thanks mcn sub ekata

  22. nisala_d

    Thank you bro...!!!

  23. tharinda76

    X265 walata Sinhala sub merge karanna ba neda win avi converter eken ?sub eka merge karaganna widihak kiyanawada ?

  24. Milind@

    Thanks saho

  25. M.W. Dilhani

    thank you so much

  26. BTC

    Thanks bro...

  27. shanilionel

    Thank u ✌️✌️✌️

  28. සචින්ත කල්හාර බෙනට්

    thanks

  29. Anonymous

    Thanks Machooo....!!! Jayaweva....!!!

  30. sahangayantha

    thanks a lot saho sub ekata