Watch Trailer

Breathe [S01 : E04] Sinhala Subtitles | මරණයේ රංගනය[සිංහල උපසිරැසි සමග]

ඇයට දොර අරින්නැතුව ඉන්නයි තිබ්බේ!! ඒත් දොරෙන් එහා හිටිය කෙනාගෙන් ඇය දැක්කේ මාරයා නෙමේ ඇගේ හීනය, අවුරුදු ගානක් මග බලන් හිටපු හීනය. අද ඉඳන් පණ දෙන්න යන ඒ හීනය.. මිස්, මොකක්ද අප්පා අපිට ට්‍රීට් එකක්වත් නැද්ද? අනේ සොරි, ඉන්න මම පීසා ඕඩර් කරන්නම්. ෆෝන් එක අතට අරන් ඕඩරේ දෙන ගමන් අයියේ, ෆාම් හවුස් පීසා දෙ…

ඇයට දොර අරින්නැතුව ඉන්නයි තිබ්බේ!!
ඒත් දොරෙන් එහා හිටිය කෙනාගෙන් ඇය දැක්කේ මාරයා නෙමේ
ඇගේ හීනය, අවුරුදු ගානක් මග බලන් හිටපු හීනය.
අද ඉඳන් පණ දෙන්න යන ඒ හීනය..
මිස්, මොකක්ද අප්පා අපිට ට්‍රීට් එකක්වත් නැද්ද?
අනේ සොරි, ඉන්න මම පීසා ඕඩර් කරන්නම්.
ෆෝන් එක අතට අරන් ඕඩරේ දෙන ගමන්
අයියේ, ෆාම් හවුස් පීසා දෙකක් එවන්න.. අහ්හ් නෑ එකක්..
විනාඩි 30න් ඕනා හොඳේ. පරක්කු වෙන්නෙපා.
ටික් ටික් ටික් ටික්
ජීවිතේ අන්තිම විනාඩි 30 ගෙවෙන්න ගත්තා,
තාත්තේ මම පැරදුනා..

ඩැනිගේ පලවෙනි ඉලක්කය අසාර්ථක උනා. ඒක බිලි ගන්න කොයි තරම් මාන බැලුවත් මොකක්හරි බාධාවක් ඉස්සරහට ආවා. ඒ කියන්නේ පලවෙනි ඉලක්කය අඩපණ උනා විතරයි. හැබැයි කාලය අඩපණ වෙලා නැහැ. වෙනදාටත් වඩා ඉක්මනට ගෙවෙනවද කොහේදෝ. ඒ හින්දම වෙන්නැති ඩැනි දෙවැනි බිල්ල හොයාගෙන ගියේ. මෙවර ඔහු සාර්ථක උනා. මහ වැස්සේ තෙමි තෙමි, ඒ අස්සේ ඇස් වල කඳුළු, ලේ වලින් වැහිච්ච රාහුල්ගේ මූණ.. තමන්ගේ මූණට අතාරින්න ඔන්න මෙන්න තිබ්බ ගල්ගෙඩිය දිහා බලද්දී ඌට මොනා හිතෙන්න ඇද්ද? මට සමාවෙන්න රාහුල්… තප්පර 5ක් ගෙවෙන්න ඇති. ගල්ගෙඩියට රාහුල්ගේ මූණ තැලිලා පොඩි වෙලා ගියා. වේදනාව දරාගන්න බැරුව ඒ සිරුර ගැහුනා. නැවතුනා. ඩැනිට වමනෙ යන්නත් වගේ. එයා වාහනේ ගාවට සිහියක් නැතුව වගේ දිව්වේ.

පහුවදා උදේ වුණා. හිතුවා වගේම ආවේ සුභ ආරංචියක්. අම්මා සතුටින් ඉපිලෙනවා. ජෝෂ් ලිස්ට් එකේ උඩට ඇවිල්ලා. මගෙ පුතා මරණෙන් තව අඩියක් ඈතට ගිහිල්ලා. ඔව් පුතේ, ඔයා ජීවත් වෙනවා. ජීවත් වෙනවමයි. මං පොරොන්දු වෙනවා. ඩැනිගේ ඇහැ ගියේ ඊළඟ ෆොටෝ එක දිහාවට…

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.

6,238 downloadsDownload Breathe-S01E04-720p-WEB-DL-x264-AAC-E-Subs-Hindi-357MB-CraZzyBoY.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

PHOENIX

Subtitles

6,238 downloadsDownload Subtitles21 KB

31 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Pattama story bro. Me kotasa enakan balan hitiye. Thanz bro sub ekata..

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට...!

    1. hasin

      breathe tv show eka ganda link ekak diyanko

  5. darshana100

    ubanam yakek ban ikmanata sub denawata godak thanks macho

  6. OshankaNW

    උපසිරැසියට බොහොම ස්තුතියි .........

  7. Udara Damith Dissanayaka

    මේකේ ඉන්න පොර කරන වැඩ

  8. Nirosh C

    ස්තුතියි මයුර සහෝ.ජයවේවා!

  9. D.Chamara

    niyamai sahooo niyamai thanks....

  10. dash sandaru

    all episodes of season 1 have been released so plz give all sub in season 1 quickly,cant wait....

  11. Suranjan

    Thanks machan.......jayawewa......!

  12. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  13. Rasheen Mansil

    ∞∞∞∞ සිංහල උපසිරැසි ගැන්වීමට ස්තුතියි ∞∞∞∞

  14. Lithum2011

    Supiri... waiting for next episode...thanks Mayura

    1. hasin

      breathe tv show eka ganda link ekak diyanko

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

    1. hasin

      breathe tv show eka ganda link ekak diyanko

  17. hasin

    breathe tv show eka ganda link ekak diyanko

  18. Saranga J. Liyanagama

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,

  19. Eranda Malith 2.0

    Thankscn

  20. nishannw

    ස්තූතියි ජය වේවා

  21. nisala_d

    Thank you bro...!!!

  22. Milind@

    Thanks saho

  23. M.W. Dilhani

    thank you so much

  24. BTC

    Thanks bro...

  25. සචින්ත කල්හාර බෙනට්

    thANKS

  26. Anonymous

    Thanks Machooo....!!! Jayaweva....!!!

  27. sahangayantha

    thanks a lot saho sub ekata

  28. Anonymous

    Thnx for sub ...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.