පහුගිය කොටස අවසාන වුණේ පාර්ටියකින්. පරීක්ෂණ කණ්ඩායමට අදාළ ලැබ් එක ඉක්මණින්ම හැදෙන ප්‍රීතිය නිමිත්තෙන් එයාලා පාර්ටියක් සූදානම් කරනවා. මේකට මින් ක්යු සුන් හයි ඇතුළු සියලුම දෙනා සහභාගී වෙනවා. ඉතින් ටික වෙලාවකින් මෙයාලා සෙල්ලමක් පටන් ගන්නවා. ඒකෙදි වෙන්නේ කෙනෙක් ඉන්නවා, එයා කියන දෙය කරලා තියනවනම් ඇගිල්…

පහුගිය කොටස අවසාන වුණේ පාර්ටියකින්. පරීක්ෂණ කණ්ඩායමට අදාළ ලැබ් එක ඉක්මණින්ම හැදෙන ප්‍රීතිය නිමිත්තෙන් එයාලා පාර්ටියක් සූදානම් කරනවා. මේකට මින් ක්යු සුන් හයි ඇතුළු සියලුම දෙනා සහභාගී වෙනවා. ඉතින් ටික වෙලාවකින් මෙයාලා සෙල්ලමක් පටන් ගන්නවා. ඒකෙදි වෙන්නේ කෙනෙක් ඉන්නවා, එයා කියන දෙය කරලා තියනවනම් ඇගිල්ලක් නවන්නයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේකෙදි එකම දේට ඇගිල්ල නවන ජෝඩුව ඔවුන් දෙදෙනා වශයෙන් දවස ගත කරනවා. මෙසේ අවසානයේ මින් ක්යු සහ ආජී 3 ඉතිරි වෙනවා. එහිදී මින් ක්යු කියන්නේ එදා සිපගන්න අවස්ථාවේදී ආජී 3 ඇත්තටම මනුස්සයෙක් වුණානම් කියලා ඔහුට හිතුණ බව. ඉතින් ජි ආ ට මෙයින් ගොඩක් දුක හිතෙනවා. ඉතින් ඇය මේසය මත නිදාගෙන ඉන්න මින් ක්යුට කියන්නේ රහසින් ” මම රොබෝ කෙනෙක් නෙවෙයි” කියලයි.
මේ කොටසේදී මින් ක්යු හදිස්සියෙන්ම ආජී 3 වත් අරගෙන ඇඳුම් කඩේකට යනවා. ඉතින් ආජී 3 ලෙස රඟපාන ජි ආ හිතන්නේ මේක පෙම් හමුවකට යාමක් නිසා කියලයි. ඇයට ඇඳුම් අරගෙන දුන්නට පස්සේ මින් ක්යු යන්නේ ඉතාම ඉහළ පෙළේ අවන්හලකට. නමුත් ඔහු ඇයව වෙන් කර තබනවා. පසුවයි ජි ආ දැනගන්නේ මේ පෙම් හමුවක් නොවෙන බවත් මේ මින් ක්යු සහ යී රී ,ඇගේ පියා අතර හමුවක් බවත්. ඉතින් ඇය දුකට පත් වෙනවා. ඇය දන්නවා මින් ක්යුට වෙනත් අය විසින් හදන කෑම කෑමට නොහැකි බව. ඒ වගේම මේ ගමනේදී මින් ක්යු යී රී සම්බන්ධ තවත් කරුණක් දැනගන්නවා. ඒ ඇය ඔහුට ලබාදුන් දේ පිළිබඳව. මේ දැනගන්නා දේ නිසා මින් ක්යු තවත් දුකටත් සන්තාපයටත් පත් වෙනවා. ඉතින් මේ කතාවත් රසවිඳින්න කියලා ආරාධනා කරනවා.
එහෙනම් 16 වන උපසිරැසියෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,883 downloadsDownload Im-Not-a-Robot-E15.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොනාලි තාරිකා
Subtitles
16 comments
rawidu
Shiromal
Thanks for Sub..
Good Luck..geeganagamage
බොහොම ස්තුතියි
Danushka adikari
Thanks! subtitle එකට. 16 ඉක්මනින් දෙන්න.
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයsasala
bohoma sathutin me kathava balanne . sub denavata bohoma thanks
Udara Damith Dissanayaka
සිංහල උපසිරැසියට ස්තූතියි......................
tcnissanka
tnz sis
TharakaWAS
Thanks sub 1kta.
digtama karan yamu..
jaya wewa..!!!Nuwan
සබ් එකට බොහොම ස්තුතියි නංගො ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමු...
Chami.S
Thanks.
Itiru tikath ikmanatama denna.
Good Luck..lushan...thusi
thanx dr
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥ddfg
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 15] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/i-am-not-a-robot.jpg)


Wen monawa kiyannad thaaaaaaaaaaaaaaaaaanks.