Watch Trailer

Zoo [S03 : E05] with Sinhala Subtitles | ප්‍රශ්නපිට ප්‍රශ්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් එකදිගට පලවෙන සූ කතාමාලාවේ පස්වන කොටසයි මේ විදිහට ඔයාලට ගේන්නේ. කලින් කතාවන් මතක් කරන්න අවශ්‍යය වෙන්නේ නැතිවෙයි කියලා හිතනවා මොකද මේක සතිපතා පළකරන එකක් නොවෙන හින්දා. කලින් කතාවේ ඔයාල දැක්කා අලුත් දෙමුහුම්ලා වගයක් මතුවෙන්න පටන් ගන්නවා. තාමත් පරීක්ශණයක්වත් කරලා නැති අඩුමගානේ ඒ මොක්කුද කියල…

ඔන්න එහෙනම් එකදිගට පලවෙන සූ කතාමාලාවේ පස්වන කොටසයි මේ විදිහට ඔයාලට ගේන්නේ. කලින් කතාවන් මතක් කරන්න අවශ්‍යය වෙන්නේ නැතිවෙයි කියලා හිතනවා මොකද මේක සතිපතා පළකරන එකක් නොවෙන හින්දා.

කලින් කතාවේ ඔයාල දැක්කා අලුත් දෙමුහුම්ලා වගයක් මතුවෙන්න පටන් ගන්නවා. තාමත් පරීක්ශණයක්වත් කරලා නැති අඩුමගානේ ඒ මොක්කුද කියලවත් දන්නේ නැති මට්ටමේ තමයි දැන් අපේ කණ්ඩායම ඉන්නේ. ඇබිගේල් ප්‍රශ්නපිට ප්‍රශ්න මතුකරමින් තැනින් තැනට පලායන නිසා එයාව කොටුකරගන්න හදනගමන් අලුත් පියාඹන දෙමුහුම්ල මට්ටු කරන එක තමයි දැන් මෙයාලට තියෙන ලොකුම අභියෝගය. ඇබිගේල් ගෙන් හොයාගත්ත හෝඩුවාවක් නිසා ඒබ් ඇතුලු කණ්ඩායම හොයාගන්නවා මේ පියාඹන දෙමූහුම්ලා බීකන් එකකට ඇදිලා එනවා කියලා. ඒ තුරුම්පුවත් අතේ තියාගෙන මෙයාලා අද හොඳ මෙහෙයුමක් දියත් කරනවා දෙමුහුම්ලව මට්ටු කරන්න. කට්ටියක් ඇබිගේල් පස්සේ යනකොට අනිත් අය ශෙපර්ඩ්ලා නතර කරන්න යනවා. ඒකේ සම්පූර්ණ දායකත්වය දෙන ජේමී අත්අඩංගුවට පත්වෙනවා. කොහොම උනත් ජේමී ශෙපර්ඩ්ලට විරුද්ධව වැඩ කරලා එයාව අත්අඩංගුවෙන් බේරගන්න මිච්ටයි ලෝගන්ටයි උපදෙස් දෙනවා. ඒ අතරේ ක්ලෙමෙන්ටීන්ව හිරකරගෙන ඒබ්ගේ භාර්‍යාව කරන හුටපටයත් ඔයාලා දකින්න ඇති. අයිසැක්ව පැහරගෙන ගිය රේඩන් සමාගම මෙයාලට පොඩි ගණුදෙනුවකට කතාකරනවා. ඒ අයිසැක් වෙනුවට ක්ලෙමෙන්ටීන්ව හුවමාරු කරලා. ඒ නිසා රහස් කල්ලියක් යොදාගෙන ක්ලෙමෙන්ටීන්ව පැහැරගන්නවා. අවසානයේ පියාඹන දෙමුහුම්ලගේ තර්ජනය නතර කරාට පස්සේ අයිසැක්ව බේරගන්න උදව් කරනවා කිවව් නිසා ජැක්සන්, ඩාර්ලියා ඒ කියන්නේ ඒබ්ගේ බිරිඳ හොරෙන් කණ්ඩායම්ක් යොදවලා පැහැරගත්ත ක්ලෙමෙන්ටීන් ගේ මෙහෙයුම නතර කරනවා. ක්ලෙමෙන්ටීන්ට යන්න දෙන්න කියලා උපදෙස් දෙනවා. ඒ උපදෙස් එයාලා පිලිපදින ස්වරූපයක් නම් පෙනෙන්නට නැහැ. කතාවේ පොඩි සාරංශයක් තමයි ගෙනාවේ. එහෙනම් අපි සමුගන්නවා. ඊළඟ කතාවක් බොහොම ඉක්මනටම ඔයාලට අරගෙන ඒවී.

*-*ජය ශ්‍රී *-*


 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,958 downloadsDownload Zoo-S03E05.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

යසිරු හසරංග

Subtitles

1,958 downloadsDownload Subtitles30 KB

8 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    Lucifer එකේ කොටස් ටිකත් දාන්න සහෝ..

  3. mathisha95

    බොහොම ස්තුති සහෝ

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  6. Udara Damith Dissanayaka

    මාරු පොට් එකක්නේ එක්කෙනෙක් hangenda හොයා ගත්තේ කෙලින්ම ගිනි කන්දට ඩොන් පටෝන්

  7. MAALnath

    Thanks ..................good luck ..............

  8. dewnilu

    thnxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx mcn