ඇය ඔහු හා සමාන්තරව පාද තිබ්බා වෙනදා වගේම. ඔහු බිම බලන් ඇයට දැනුනේ තරහක්, අපුලක් වෙනදා වගේ ඔහුගේ දෑතේ පැටලෙන්න ඇයට හිතුනේ නෑ වෙනදා ඔහු ලග ඉද්දි දැනෙන ආදරය අද හිතේ අහලකවත් තිබ්බේ නෑ වෙනදා ඔහු ළඟ ඉද්දි දැනෙන ආරක්ෂාව ඇයට දැනුනේ නෑ ඇඟේ නොගෑවී පරිස්සමට දෙන්නම පාර දිගේ ඔහේ ගියා. අද කතා කරේ ඇය […]

ඇය ඔහු හා සමාන්තරව පාද තිබ්බා
වෙනදා වගේම.
ඔහු බිම බලන්
ඇයට දැනුනේ තරහක්, අපුලක්
වෙනදා වගේ ඔහුගේ දෑතේ පැටලෙන්න
ඇයට හිතුනේ නෑ
වෙනදා ඔහු ලග ඉද්දි දැනෙන ආදරය
අද හිතේ අහලකවත් තිබ්බේ නෑ
වෙනදා ඔහු ළඟ ඉද්දි දැනෙන ආරක්ෂාව
ඇයට දැනුනේ නෑ
ඇඟේ නොගෑවී පරිස්සමට
දෙන්නම පාර දිගේ ඔහේ ගියා.
අද කතා කරේ ඇය විතරයි
ඇය විතරමයි..
කතා කරා නෙමේ, බැන්නා. තර්ජනය කරා
ඔහු නිහඬයි..
ඒත් හිත නම් අරගලයක.
ඔහේ ඕන තරමක් කියෙව්වාවේ,
ජීවිතේ අන්තිම වචන ටිකනේ….!!!!
ස්පොයිල් උනාම මන්දා කියලත් හිතෙනවා. කොහොම හරි ඔන්න අන්තිම කොටසට කලින් කොටසත් අරන් ආවා, කට්ටියට ඉවසිල්ලක් නැති හින්දම. හිටිය වගේ තව දවසක් ඉවසන් ඉන්න. එතකොට මුළු සීරිස් එකම ඔයාගේ අතේ. පහුගිය කොටස ගැන කතා කරොත් නම් ඉතින් කොටස පටන් ගත්තෙම ඩැනිව සීතල කරගෙනමනේ. ඩැනිගේ රසිකයොත් ( එහෙම අය ඉන්නවා නම්) සීතල උනාද දන්නේ නෑ. කොහොමත් කබීර් ඇතුලු සෙට් එක ගෙවල් බැහැ දැක්කට ඒකේ කලබල වෙන්න දෙයක් නෑ කියලා ඩැනි හිතුවා.ඉතින් සුපුරුදු දඩයමේ නියලෙන්නයි හදන්නේ. ගොදුර, නායර් මහත්තයා. තමන්ගේ පස්සෙන් පොලිසියත් පන්නන හින්දා නායර් ගොදුර වෙනුවෙන් වෙනමම ප්ලෑන් එකක් ගහන්න ඩැනිට සිද්ධ වෙනවා. කට්ටියට ඒ ප්ලෑන් එක ක්‍රියාත්මක උනේ කොහොමද කියලා අද බලාගන්න පුළුවන්. ඒ වගේම අද කබීර් ඇතුළු පිරිසට නියම පොටක් පෑදෙයි වගේ. ඒත් එක්කම අමතක වෙලා එහෙම නෑනේ පහුගිය කොටසේ, සුනිල් මෙහෙතා ගැන. ඒ වගේම අරුණාගේ ගවේෂණය ගැන?? ඔව් ඔය ඇති. විනාඩි 40ක් තියෙනවා. මීක් නැතුව බලලා මේ පැත්තට එන්න. අපි කතා කරමු. අවසන් කොටස එක්ක හෙට හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.
5,897 downloadsDownload Breathe-S01-E07.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
33 comments
Sachin135
Prabodha Madhusankha Hettiarachchi
Thank sub ekata bro godak dawas balan hitiya meka enakann.. jaya wewaa..
Thilina Chamara
thank you...
Sameera nuwan
Hammo athi
THE NEW FOLDER
Thanks..........
Udara Damith Dissanayaka
සිංහල උපසිරැසියට ස්තූතියි...
darshana100
tanks saho thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nirosh C
ස්තුතියි මයුර සහෝ.ජයවේවා!
Kanchaka
Thanks Bro..........
OshankaNW
උපසිරැසියට බොහොම ස්තුතියි ......
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..!
Nuwanc
tnx for the sub all da best
Suranjan
Thanks machan.....jayawewa......>>!
Suranjan
Thank you machan.....jayawewa......>>!
Bandaramudiyansi
ඇයි දන් නැ සමහර ඔය ටිවි සිරියස් වලට ඇලුම් කරන රසිකයන්ට මෙක වැඩි ඇහැ නොගියෙ… කියන්න වචන නැ සුපිරිම සුපිරි කතාවක්… ගොඩක් ස්තුතියි මල්ලි… සබ් නම් ගින්දර
D.Chamara
bohoma sthuthi sahooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho. jaya wewa!!
Saranga J. Liyanagama
බොහොමත්ම ස්තුතියි මචං...
ජයවේවා..!!!kodagoda
tnx sahoo
Eranda Malith 2.0
Ela mcn thanks
nishannw
ස්තූතියි ...ජය වේවා
nishannw
ස්තූතියි ජය වේවා
nisala_d
Thank you bro...!!!
Milind@
Thanks saho
M.W. Dilhani
thank you so much
BTC
Thanks bro...
සචින්ත කල්හාර බෙනට්
thanks
Anonymous
Thanks Machooo....!!! Jayaweva....!!!
sahangayantha
thanks a lot saho sub ekata
Anonymous
Thnx for sub ...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Ela ela