Watch Trailer

Krypton [S01 : E06] Sinhala Subtitles | සිවිල් යුද්ධය. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා.මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ හයවන කොටසයි.විවිධ පුද්ගලික හේතුන් නිසා මේ සැරේ කොටසනම් සෑහෙන්න පරක්කු වුනා.ඒ ගැන සමාව ඉල්ලන ගමන් පසුගිය සතිය ගැන මතක් කර ගමු. පසුගිය සතියෙන්… පසුගිය සතියේ කොටස පදනම් වුනේ සෝඩ් වංශය ගැනයි. ඔවුන්ගේ ප්‍රෞඩ ඉතිහාසය,ඔවුන්ගේ රාජකාරිය ආදිය පිළිබිඹු…

හැමෝටම සුභ දවසක් වේවා.මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ හයවන කොටසයි.විවිධ පුද්ගලික හේතුන් නිසා මේ සැරේ කොටසනම් සෑහෙන්න පරක්කු වුනා.ඒ ගැන සමාව ඉල්ලන ගමන් පසුගිය සතිය ගැන මතක් කර ගමු.

පසුගිය සතියෙන්…

පසුගිය සතියේ කොටස පදනම් වුනේ සෝඩ් වංශය ගැනයි. ඔවුන්ගේ ප්‍රෞඩ ඉතිහාසය,ඔවුන්ගේ රාජකාරිය ආදිය පිළිබිඹු කරන්න යෙදුනා. මන්ද තමන්ගේ දුව බේරා ගැනීමට ජයිනා සෝඩ්හට මේ සියල්ලම කැපකරන්න වෙන නිසාවෙන්. හැම දේටම වඩා දාරක ස්නේහය ශක්තිමත් නිසා ජයිනා සියලු ප්‍රතිපත්ති බිඳ දමා වෙක්ස්ලා හට තමන්ගේ සහය පළකරමින් තමන්ගේ දුව බේරා ගත්තා. මේ අතර වාරයේ තමන්ව අල්ලා ගත් පිරිසෙන් පලා යන සෙග් එක්තරා පිරිසක් හට අහුවෙනවා. සෙග් යනු එල් කෙනෙක් බව දැනගන්නා ඔවුන් සේග්ව මරා දැමීමට සුදානම් වුවත් සෙග් තමන්ගේ කෙනෙක් ගලවාගත් නිසා ඔහුට සමාව දෙනවා. ඒ වගේම සෙග් ගලවාගත් රයිකාගේ සහයෙන් ඔහු එතනින් පලා යනවා. එනමුත් දැඩි හිම කුණාටුවක් නිසාවෙන් දුර්වල වෙන සෙග් ඇඩම්හට පණිවිඩයක් එවන්නේ එය ලයිටාහට ලබා දෙන ලෙස කියමින්. පණිවිඩය ලැබීමෙන් අනතුරව සෙග්ව සොයා ලයිටා නගරයෙන් පිටවෙන අතර කලින් සෙග්ව අල්ලාගෙන සිටි පුද්ගලයා ද සෙග්ව සොයමින් පැමිණෙනවා. කෙසේමුත් ලයිටාට කලින් සෙග්ව සොයා ගන්න ඔහු සෙග්ව නැවත තමන්ගේ තැනට රැගෙන ගොස් ඔහු හා පලාගිය අනෙකුත් කාන්තාව ගැන විස්තර විමසා සිටිනවා. මේ අවස්ථා වේ දී මෙතනට පහර දෙන ලයිටා සෙග්ව ගලවා ගන්න සමත් වුනා. එමෙන්ම ලයිටා හා අර පුද්ගලයා අතර සටනක් සිද්ධ වෙනවා. සටනේ දී සෝඩ් කෙනෙක් පළඳින මාලයක් ඔහු පැළඳ සිටීම නිසා වික්ෂිප්ත වෙන ලයිටා ඔහුට එය ලබා දුන්නේ කවුරුන් දැයි විමසා සිටිනවා. එවිට ඔහු පවසන්නේ එය ඔහුට ලබා දුන්නේ ලයිටා බවත්,තමන් ඇයගේ පුත්‍රයා බවත්ය.

මේ සතියෙන්…

වොයිස් ඔෆ් රාඕ ඝාතන කිරීමේ සැලසුම වෙක්ස්+සෝඩ්ලා අද ක්රියාත්ම කරනවා. හැබැයි වැඩේ ලේසි නෑ. මන්ද දැන් ඉන්නේ බ්‍රේනියැක්ගේ නියෝජිතයෙක් නිසාවෙන්. ඒ වගේම තමා ලයිටාව තමන්ගේ මව ලෙස හඳුන්වපු කෙනා ගැන අද ඇඩම් පහදා දෙනවා. අනතුරුව ඔහු හා එක්ව සෙග් හා ලයිටා බ්‍රේනියැක් නැවතිය හැකි ආයුධය සොයා ගමන් කරනවා. එසේනම් මොකක්ද මේ තරම් බලවත් ආයුධය? ලයිටාට අම්මා කියූ පුද්ගලයා කවුද? වොයිස් ඔෆ් රාඕ ඝාතන තැත සාර්ථක වේවිද? මේ ඒ ප්‍රශ්න විසඳන කොටසයි.

එසේනම් ඊළඟ කොටසෙන් මුණ ගැසෙන තුරු හැමෝටම ජය ශ්‍රී. 🙂

~ජය ශ්‍රී~

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

4,466 downloadsDownload Krypton-S01-E06.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

4,466 downloadsDownload Subtitles29 KB

40 comments

  1. tharanga_sanjeewa

    thanks machan

  2. Kaushan Rasanga

    Tnx saho.❤️❤️❤️
    Deception sub ek dema ayiyandit ikmanta dunnotnam tope top

  3. geeganagamage

    බොහොම ස්තුතියි.

  4. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  5. Nilush Angana

    Sub ekata thanx

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි............

  8. amcs104

    thanks.

  9. 100

    Sub eakata thanx

  10. chamara99

    Thanks saho

  11. Amila89

    බොහොම ස්තුතියි

  12. Chokzi

    Tnxxx......

  13. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  14. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සබ් එක එනකම් හිටියේ....

  15. Amal_indika

    thanx bro

  16. TharakaWAS

    Thanks machn..

  17. Ashan Maduranga

    laate unata sub eka deepu eka athi good luck brother thanks for the sub keep it up

  18. Amila_Max

    සිංහල උපසිරැසියට ස්තූතියි..! ඇරෝ 19,20 කොටස් වලටත් ඉක්මනට දෙන්න...ජය!...

  19. Amila_Max

    Thanx bro! Arrow e19,20 ta sub denna....

  20. Nuwandika Dil

    Tnks

  21. mmadhushankha

    thanks mcn..

  22. උදයංග සම්පත් හතරසිංහ

    බොහොම ස්තුතියි ජය වේවා

  23. Udara Damith Dissanayaka

    ............සිංහල උපසිරැසියට ස්තූතියි.................

  24. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..!

  25. Janith Ramanayaka

    tuanx bro

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. Himantha

    Sub akata tnxxx broo

  28. Mr.pamz

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  29. Kalana liyana arachchi

    Bohoma sthuthi

  30. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  31. samithamadu

    page not found??

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  34. nishannw

    Ela mcn thank u vry mch....

  35. Kavindu Ayeshmantha

    Thx bro :-)

  36. Dileepaweragala

    thanx sub karata...Ane mekata wage smallville ekatat sub denna meka itapasse beluweki meke mul tika smallville .aurudu ganak balan innawa sub denakam kauruwat karanne ne sub karanna try kra ath hariyata karanna be

  37. anji1998

    Machan episode 7 eka avith sathiyakuth gihin thaama sub naa ne bro

  38. wajira

    thanks for sub

  39. Tharindu07

    Thanks Machooo.......!!!!

  40. chinthaka.max4

    thankx machan