Watch Trailer

Broken But Beautiful [S01 : E05 & E06] Sinhala Subtitles | මාරයාට අතේ දුරින් [සිංහල උපසිරැසි සමග] (18+)

ඔහු! අදටත් විඳවනවා.. අවුරුදු 3කට කලින් ඔහු ජීවිතේ අවාසනාවන්තම සිද්ධියට මූණ දුන්නා. අනේ එදා එයා සීට් බෙල්ට් එක දාගෙන හිටියා නම්! දැන් ඔහු ජීවත් වෙන්නෙ කිසිම හැඟීමක් දැනීක් දැනෙන්නෙ නැති ගානට. ජීවිතේ මූලික අවශ්‍යතා ටික විතරක් ඉෂ්ට කරගෙන පාරතොටේදී හම්බෙන කෙල්ලෙක් එක්ක කතාබහ කරලා, හාද වෙලා, රැයක් ගත කර…

ඔහු! අදටත් විඳවනවා.. අවුරුදු 3කට කලින් ඔහු ජීවිතේ අවාසනාවන්තම සිද්ධියට මූණ දුන්නා.  අනේ එදා එයා සීට් බෙල්ට් එක දාගෙන හිටියා නම්!  දැන් ඔහු ජීවත් වෙන්නෙ කිසිම හැඟීමක් දැනීක් දැනෙන්නෙ නැති ගානට.  ජීවිතේ මූලික අවශ්‍යතා ටික විතරක් ඉෂ්ට කරගෙන පාරතොටේදී හම්බෙන කෙල්ලෙක් එක්ක කතාබහ කරලා, හාද වෙලා, රැයක් ගත කරලා, එහෙමම එලවලා දානවා සම්බන්ධකමක උපරිම කාලය, වරුවයි! හිත කෑලි කෑලි වලට කැඩිලා ගිහින් ඇය! අදටත් ඇය දන්නෑ ඔහු ඇයව අතෑරලා ගියේ ඇයිද කියලා. ඒ ගිහිනුත් කිසිම වගක් නෑ වගේ වෙන කෙනෙක් එක්ක ඉන්න අපූරුව!  ඒත් ඇය දැනටත් ඔහු පස්සෙන් යනවා අපහාස විඳ විඳ. අවුරුද්දක් ගත වෙලා අද ඇයගෙ උපන්දිනේ. ගිය අවුරුද්ද වගේ නෙමෙ, මේ අවුරුද්දෙ ඇය තනියෙන්. හිත කෑලි කෑලි වලට කැඩිලා ගිහින් දෛවය! දවසක් ඔහුවයි ඇයවයි මුණගස්සනවා.
ඒ ඇයි?  ඊට පස්සෙ මොකෝ වෙන්නෙ? පුරා කොටස් 11 ඔස්සේ දිගහැරෙන මේ කතන්දරේ  Broken But Beautiful! මෙතෙක් කතාව : වීර් කියන්නේ තමන්ගෙ බිරිය අලීනාගේ අකල් වියෝවත් එක්ක මැරි මැරි ජීවත් වෙන කඩවසම් තරුණයෙක්. පරණ ගෙදරට වෙලා මිනිහා විඳව විඳව ඉන්න විදිහ වීර්ගේ නෑනටයි මස්සිනාටයි බලන් ඉන්න බැරිවුණා. පුලුවන් හැම විදිහකින්ම වීර්ව ගොඩගන්න හැදුවත් වීර් නෙමේ ඒකට ඉඩ දුන්නේ. කොහොමහරි පරණ ගෙයින් වීර්ට යන්න සිද්ධ වෙනවා ෆ්ලැට් එකේ නඩත්තු කටයුත්තක් හේතුවෙන්. ගෙයක් හොයන අතරේ තමයි එයාට ආරංචි උනේ එයාගෙ මස්සිනා කෙනෙක් වෙන කාර්තික් මිනිහගෙ ගෙදර හදිසියෙම විකුණනවා කියලා. කාර්තික්ගෙ ගෙදර සම අයිතිය තිබ්බේ එයාටයි එයාගෙ පෙම්වතිය සමීරාටයි. පෙම්වතිය කිව්වට කලින් පෙම්වතිය. සමීරාට මුකුත් හිතන්නවත් ඉඩ නොතියා කාර්තික් ඒ දෙන්නගෙ සම්බන්ධෙට තිත තිබ්බෙ අනන්‍යා කියලා කෙල්ලෙක් එක්ක අලුත් හුටපටයක් ඇති කරගත්ත නිසා. දැන් කාර්තික් ජීවත් වෙන්නේ අනන්‍යා එක්ක. සමීරාව අත් ඇරලම දාලා. සමීරා කරේ හූල්ල හූල්ල ජීවත් වෙවී කාර්තික් පස්සෙන් ගිහින් ලැජ්ජා වෙච්ච එක. සමීරාව ගොඩගන්න එයාගෙ යාලුවො දෙන්නා කොච්චර උත්සහ කරත් බැරිවුණා. ඔය අතරෙ තමා කාර්තික්, එයයි සමීරයි අතර තිබ්බ අන්තිම බැඳීම වෙන එයාලගෙ ගේ වීර්ට විකුණන්න තීරණය කරේ. ඔප්පු වලට තමන්ගේ අත්සන් විතරක් ඇතුව, සමීරාගෙන් අත්සන් අරන් දෙන පොරොන්දුව පිට කාර්තික් වීර්ට එයාගෙ ගෙදර විකුණනවා. අලුත් ගෙයක්, අලුත් ජීවිතයක්, අලීනා පේන්නවත් හිටියේ නෑ. දවසක් වීර් අහම්බෙන් හම්බෙන කෙල්ලෙක්ව ගෙදරට එක්කන් ඇවිදින් රැයක් ගත කරන්න හදද්දිම සමීරා ගෙදරට කඩා වැදෙනවා. එතකොටයි සමීරා දැනගන්නේ කාර්තික් ගෙදර විකුණලා කියලා. සිදුවීම් කීපයකටම පස්සේ සමීරා ගෙයින් පිටවෙන්නෙ හිත තවත් රිද්දගෙන. වීර් මාර්ගයෙන් කාර්තික්ට ළං වෙන්න පුලුවන් වෙයි කියන විශ්වාසයෙන් සමීරා ගෙදර ලියවිලි වලට අත්සන් කරන්න කැමති වෙනවා. වීර් සමීරාව හම්බෙන්න බාර් එකට යද්දි සමීරා හිටියෙ හොඳටම බීමතින්. ලියකියවිලි වල බලි රූප ඇඳලයි, කාර්තික් ගැනයි, වීර්ගේ බිරිඳ ගැන කියවලයි සමීරා එතන වෙනම නාඩගමක් නැටුවා. අන්තිමට වීර් එතනින් පිටවුණේ සමීරා ගැන ලොකුම තරහක් හිතේ තියන්. මොනා උනත් සමීරා කියපු හැමදේම ඇත්තයි කියලා වීර්ගේ හිතේ කොනක තිබ්බා. ආයෙ කවදාවත් සමීරාගෙ මූණවත් බලන්නෑ කියලා හිතපු වීර්ගෙන් එදා රෑම සමීරාට කෝල් එකක් එනවා.. අද එතැන් සිට…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා අදාළ වේ.

2,983 downloadsDownload Broken-But-Beautiful-S1-E05-E06.zip26 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

PHOENIX

Subtitles

2,983 downloadsDownload Subtitles26 KB

20 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  2. crazy_chamikim

    Ela ela...ikmanin ithuru tikath ona broo..season ekama download karan inne.....

  3. කවිනු වීරක්කොඩි

    බොහොම ස්තූතියි!!!!!!!

  4. TharakaWAS

    Subata stutui saho...!!!

  5. Chamindu Madhushan

    Supiri macho.. Thank you.. Anith tikatath sub eka ikmanata demu.. Jayawewa..!!

  6. MAALnath

    Thanks ...............good luck ..............................

  7. Suranjan

    Thanks machan.....jayawewa,.....!

  8. Pradeep321

    thanks sub ekata

  9. Ayesh Prashan

    Thank You

  10. suranuwan

    thanks....

  11. BTC

    Thanks bro..

  12. britney sara

    6 වෙනි කොටසත් බැලුවා.. සබ් කල ඔබට බෙහෙවින්ම ස්තුතියි...

  13. maikee

    Thankyou සබට. කොටස් ටික දෙන දවසටම බලාගෙන එන්නේ. එලම

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. rehani

    thank you...

  16. shamalkura

    7/8 ,9/10 subs dennene??page not found kiyala wetenawa.. :(

  17. chandima2k

    thanks u.anith sub tika dapanko ikmanatama

  18. harris

    Thnx bro sub ekata

  19. nick46

    Thanks for sub............ Good luck

  20. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥