එහෙනම් ඔයාලා මේ එකතුවෙන්නේ අලුත් කතාමාලාවේ දෙවෙනි කොටස සමගයි. එහෙනම් අපි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ඔයාලට පොඩි අවබෝධයක් ලැබුනනේ මේ කතාමාලාවේ ප්‍රධාන මාතෘකාව ගැන. ඒවගේම මෙහි කාලය, ජීවත්වන මිනිස්සු, අතීතය ගැන වගේම මේක තවත් සුරංගනා ලෝකයක්ම විතරක් නෙමෙයි කියන එක. ඔව්, මේකෙ සුරඟනුන් විතරක් න…

එහෙනම් ඔයාලා මේ එකතුවෙන්නේ අලුත් කතාමාලාවේ දෙවෙනි කොටස සමගයි. එහෙනම් අපි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.
ඔයාලට පොඩි අවබෝධයක් ලැබුනනේ මේ කතාමාලාවේ ප්‍රධාන මාතෘකාව ගැන. ඒවගේම මෙහි කාලය, ජීවත්වන මිනිස්සු, අතීතය ගැන වගේම මේක තවත් සුරංගනා ලෝකයක්ම විතරක් නෙමෙයි කියන එක. ඔව්, මේකෙ සුරඟනුන් විතරක් නෙමෙයි ඉන්නේ, අර්ධ මිනිස්සුත් ඉන්නවා. එ කිවුවේ එළුවෝ, අශ්වයෝ වගේ අයත්. ඉතින් කතාමාලාව පටන්ගැන්මේ පෙන්නුවානේ අර Pact, එහෙමත් නැත්නම් හතුරන් වශයෙන් හඳුන්වන අය සමග පවතින යුද්ධයකින් බේරිලා වින්යෙට් නැවකට නගිනවා. නමුත් නොසිතූ ලෙස ඒ නැව අනතුරකට පත්වෙලා බර්ග් යන නගරයට සුන්බුන් ලෙස පාවී එනවා. එහිදී ඇයට නැව් අයිතිකරුවා සමග තිබුනු ගිවිසුම නිසා ඔහුගේ නිවසේ වැඩකාරිය ලෙස යන්න සිදුවෙන ආකාරයත් දකින්න ඇති.
එසේම නිලධාරි ෆිල්ස්ට්‍රේට් බර්ග් නගරයට එනවා අභිරහස් ඝාතකයෙක් ගැන හොයන්න, ඔහු ඝාතකයෙක් කිවුවට සැඟවී සිට සුරඟනුන්ට පහර දෙන ජාතියේ කෙනෙක්.. නමුත් කවුරුවත් ඔහුව මේ වනතෙක් දැකලා නෑ. ඉතින් කොහොමහරි අවසානයේ නිලධාරි ෆිල්ස්ට්‍රේට් ඔහුව හොයාගන්නවා. කෙසේ වෙතත් ඔහු වහලයකින් බිමට පැන සියදිවි නසාගන්නවා, නමුත් ඊට පෙර ඉතා වැදගත් පණිවිඩයක් පොලිස් නිලධාරියාට කියලයි යන්නේ, ඒ අඳුරු බලවේගයක් නැවත නින්දෙන් අවදී වී ඇති බවත්, ඒ බලවේගය ගොදුරු ඩැහැගන්නා බවත් ය. කෙසේ නමුත් එම කතාව සනාථ කරමින් අවසානයේ අමුතු සතෙක් සුරඟනක්ව ගොදුරු කරගන්නා දර්ශනයකින් කලින් කොටස ඉවර වෙනවා.
ඉතින් එතන ඉඳන් අද කොටස බලන්න මං ඔයාලට ආරාධනා කරනවා. මේ කොටස ගැන මොකුත් සඳහනක් නොකරම මං ලිපිය ඉවරයක් කරන්නම්. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජයි!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
7,327 downloadsDownload Carnival-Row-S01-E02.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
18 comments
Ishan Madusha
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.. :) ඉතුරු එපිසෝඩ් ටිකටත් ඉක්මනට සබ් එක ගේමු ;)
ජය වේවා.!!Stranger
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Cavil
Thanks for sub. Jaya wewa
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්….
ranga11112
ස්තුතියි රඛ්ත සහො.....
තෙරැවන්සරණයිTharakaD
niyami .The Boys eke eke Sub ekath demu jaya
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishara.Piyumal
hodhata, therenta sub eka karala thiyanwa. Elama
Udara Damith Dissanayaka
ela
Pramukmili
thanx bro......
suranuwan
thank you..
shanuka rathnayake
Thanks
Shaggie
Thnks mchn
chinthaka.max4
thankx machan
Akila Dilhara
Thanks for Sub...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ස්තූතියි සබ් එකට