ඔන්න එහෙනම් කාසල් රොක් කතා මාලාවෙ හයවෙනි කොටස අරන් එන්න පැවරුනේ මට නෙවෙයි අපෙ සොහාන් මලයට, ඒත් හදිසියෙ වෙච්චි අකරතැබ්බයක් නිසා මං මේක කරන්න බාරගත්තා. ඒ වගේම මේ සීරීස් එකට මාව පැටලුවෙ අචින්ත උදයංග. ඔන්න කොහොමහරි ඉතිං කට්ටියටම හොද ඒත් මට බෝරිං මේ කතා මාලාවෙ මගෙ වගකීම මේ විදිහට සම්පූර්ණ කරනවා. සමාවෙන්…

ඔන්න එහෙනම් කාසල් රොක් කතා මාලාවෙ හයවෙනි කොටස අරන් එන්න පැවරුනේ මට නෙවෙයි අපෙ සොහාන් මලයට, ඒත් හදිසියෙ වෙච්චි අකරතැබ්බයක් නිසා මං මේක කරන්න බාරගත්තා. ඒ වගේම මේ සීරීස් එකට මාව පැටලුවෙ අචින්ත උදයංග. ඔන්න කොහොමහරි ඉතිං කට්ටියටම හොද ඒත් මට බෝරිං මේ කතා මාලාවෙ මගෙ වගකීම මේ විදිහට සම්පූර්ණ කරනවා.
සමාවෙන්න ඕන කලින් කොටස පිළිබඳව මට කිසිම දැනුමක් නෑ මොකද හතරවෙනි කතාංගයෙන් මං මේක බලන එක නතර කල නිසා. ඒ හන්දා අද කොටස ගැන පොඩි විස්තරයක් කරලා ලිපිය අවසන් කරන්නම්.
දන්නවනෙ හෙන්රි පොඩි කාලෙ අතුරුදන් වෙච්ච එක තාමත් හැමෝටම අභිරහසක්, අඩුම තරමෙ හෙන්රිවත් දන්නෙ නෑ ඔහුට මොකක්ද වුනේ කියලා. ඒ අතරෙ හෙන්රිගෙ අම්මගෙ අසනීපය. ඒත් එක්කම හෙන්රිගෙ පුත්‍රයා අද කොටසින් බලාගන්න පුළුවන් කාසල් රොක් වලට එනවා. එතකොට හිරෙන් නිදහස් කරගත්ත අභිරහස් පුද්ගලයා හෙන්රිගෙ අම්මව හොද කරන්න පරණ ෂෙරිෆ්ට කියන කතාව, ඒ වගේම මොලි අද හෙන්රිට කියන විකාර කතාව මොකක්ද, මේ සියල්ලම එක්ක හෙන්රිට හම්බෙන අමුතුම පුද්ගලය පිළිබඳව අද ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් මං මේ කතාවෙන් සමු ගන්නවා. ඊලග කොටසත් අපෙ සහෝදරයෙක් අරගෙන ඒවි.
ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
2,590 downloadsDownload Castle-Rock-S01-E06.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
25 comments
Krishan NiShalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයchiro
thnx sahoo ikmanatama sub dena ekanam supiri
npmuweerasinghe
thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Prabodha Madhusankha Hettiarachchi
Thank brother sub ekata.... jaya weea...!
npmuweerasinghe
thanks...................
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
NUWAN24
thanx...................
mindika
Thanks !!!!!!!!!!!!!
mighty.94
Thanks Bro....!!!
Nirosh C
ස්තුතියි ලහිරු සහෝ.ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan
Thanks bro.
mahesh jayasuriya
Thanks Lahiru....
Dula95
thanks bro
suranuwan
ela.......
Eranda Malith 2.0
Thanks mcn sub ekata
Rasitha Illangasinghe
Thanks sub ekata..
kasun@rko
Elama mchn
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!MAALnath
Thanks ..................good luck ........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතී .. මේ කතාවට උපසිරැසි ලබාදෙන සියලු දෙනාටම. ❤️