Watch Trailer

Castle Rock [S01 : E07] Sinhala Subtitles | අතීතයද වර්තමානයද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ හමුවන්නෙ මාස කිහිපයක විරාමයකින් පසුවයි.කොහොමහරි මේ කතාමලාවට සම්බන්ධ කරේ අචින්ත සහෝ.කලින් කොටස මතක් කරන්න ඕන නැතිවෙයි කියල හිතනව.මොකද මේ ලිපිය ලියනකොටත් මම කතාව නරඹල තිබ්බෙ නැහැ.ඉතින් කලින් ඒවා ගැන අදහසක් අරගන්න අමාරුයි.එහෙනම් අද කොටසින් වෙන දෙයින් විස්තරයකින් පටන්ගන්නම්. අද කොටසෙදී ද…

ඔන්න එහෙනම් මේ හමුවන්නෙ මාස කිහිපයක විරාමයකින් පසුවයි.කොහොමහරි මේ කතාමලාවට සම්බන්ධ කරේ අචින්ත සහෝ.කලින් කොටස මතක් කරන්න ඕන නැතිවෙයි කියල හිතනව.මොකද මේ ලිපිය ලියනකොටත් මම කතාව නරඹල තිබ්බෙ නැහැ.ඉතින් කලින් ඒවා ගැන අදහසක් අරගන්න අමාරුයි.එහෙනම් අද කොටසින් වෙන දෙයින් විස්තරයකින් පටන්ගන්නම්.

අද කොටසෙදී දැකගන්න ලැබෙයි රූත් එහෙමත් නැත්තම් හෙන්රිගෙ මවට යම් ලෙඩක් තියෙන බව.මේ ලෙඩේ ගැන කිව්වොත් එහෙම ඇයට කාලය හා අවකාශය පිළිබඳ කිසිම අවබෝධයක් නැතිවෙනව.ඒ කියන්නෙ මේ අතීතයෙ දේවලුත් පේන්න අරගන්නව.ඉතින් ඇය තමන් අතීතයෙ සහ වර්ථමානය පිළිබඳ අවබෝධ කරගැනීමට චෙස් ඉත්තො වගයක් පාවිච්චි කරන්නෙ.ඒකෙන් දැනගන්නව මැය ඉන්නෙ අතීතයෙ නෙමේ වර්ථමානයෙ කියල.ඒවගේම තමයි ඇයට අමතක වීමෙ ලෙඩකුත් තියෙනව.ඒකත් අර උඩ කියපු ලෙඩේ නිසා තමයි සිද්ධ වෙන්නෙ.කොහොමහරි ඇයගෙ මෙම ලෙඩේ මගින් ඇයට අතීතයෙ සිදු වෙච්ච දේවල් වගයක් මතක් වෙනව.ඒ තමයි ඇයගෙ සැමියා පිළිබඳ. ඔහු කොහොම කෙනෙක්ද ඇයට සහ තමන්ගෙ දරුවට සළකන විදිය ගැන එහෙම.අවසානය වශයෙන් පවසන්න තියෙන්නෙ අද කොටසේදී එක් රහසක් හෙළි වෙනව. ඒ අතීතයෙ සිද්ධ වෙච්ච දෙයක්.ඒ මොකක්ද කියල කියන්න යන්නෙ නැහැ. කතාව බලලාම දැනගන්නකො එහෙනම්.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

2,389 downloadsDownload Castle-Rock-S01-E07.zip25 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

2,389 downloadsDownload Subtitles25 KB

17 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

    පුලුවන්නම් Lucifer අන්තිම කොටස් කිහිපයේ සබ් ටික කරන්න සප් එකක් දෙන්න සහෝ ඒක මග නැවතිලා දැන් ටික කාලයක් වෙනෝ...

  2. npmuweerasinghe

    thanks

  3. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  4. mindika

    Thanks !!!!!!!!!!!

  5. Kulanjana Maduranga

    thanks saho sub 1ta.....

  6. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  7. Nirosh C

    ස්තුතියි රවිදු සහෝ.ජයවේවා!

  8. Dula95

    thank u

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  11. suranuwan

    thank you.....

  12. Bandaramudiyansi

    8වෙනි කොටසත් දෙන්නකො

  13. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  14. Lakshan

    Thanks Bro.

  15. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  16. melinda

    thanks

  17. MAALnath

    Thanks ....................good luck ................