හොඳයි මේ එකතුවෙන්නෙ තුන්වෙනි කොටසත් එක්කයි. කලින් කොටස් ටික බැලුවනම් එන්න එන්නම තත්වය උණුසුම් වේගන එනවා දකින්න ඇති. අපි පොඩ්ඩක් මතක් කරගමු. පිස්සෙක් වගේ උන්න වොරීන්ස්ව මාක් ඇන්ටනි විසින් ඇවන්ටයින් වල පාලනය බාර ගන්න තැනට බලෙන්ම වගේ ගේනවා. අනික් පොඩි පොඩි පාතාල කල්ලි ටිකව කොහොම්හරි එකඟ කරවගත්තට වොරීන…

හොඳයි මේ එකතුවෙන්නෙ තුන්වෙනි කොටසත් එක්කයි. කලින් කොටස් ටික බැලුවනම් එන්න එන්නම තත්වය උණුසුම් වේගන එනවා දකින්න ඇති. අපි පොඩ්ඩක් මතක් කරගමු.
පිස්සෙක් වගේ උන්න වොරීන්ස්ව මාක් ඇන්ටනි විසින් ඇවන්ටයින් වල පාලනය බාර ගන්න තැනට බලෙන්ම වගේ ගේනවා. අනික් පොඩි පොඩි පාතාල කල්ලි ටිකව කොහොම්හරි එකඟ කරවගත්තට වොරීනස් හැසිරෙන්නෙ උමතු කෙනෙක් වගේමයි. පුලුවන් තර්ම් පූලෝ එයාව වෙනස් කරන්න හැදුවට, ඒක ගඟට කැපුව ඉනි වගේ වෙනවා. ඒකේ උච්චතම සිදුවිම අද කොටසෙදි දකින්න ලැබෙයි. ඒ වගේම ඔක්ටේවියන්ට රෝමය හැරදාල යන්න වෙනවා.ඒ ගියාට මේ කොටසෙන්ම බලන්නකෝ වෙන්නෙ මොකක්ද කියලා. ඒ වගේම වොරීන්ස්ගේ ළමයි ටිකව මැරුවා කියලා එරෙස්ටීස් කිව්වට ඔවුන්ව වහල්ලුන්ට විකුණල තියන දර්ශනයකුත් අපිට දකින්න ලැබෙනවා.
එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. තව කොටස් 7යි තියෙන්නෙ කතාව ඉවරයක් වෙන්න. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.
5,415 downloadsDownload 201808190806Rome.S02E03.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
14 comments
Batman
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Mirrors
sthuthiy machan. S
eason 2ma download karala thiyenne,npmuweerasinghe
thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sam1994
Machan sub 1ta thanx but meke torrent gaththe uba kohenda kiyanwada pattama series 1k baluwa baluwa hoyaganna be loku help 1k macho
Suranjan
Thanks bro......jayawewa......!
Achi
Thanks bn
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ.
K P
Thanks a lot...
npmuweerasinghe
thanks..........
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


thx saho sub ekata.... elama