ආයුබෝවන්..! ඉතිං මේ අරගෙන එන්නෙ අවසාන කතාංගයන් දෙක. කලින් කොටස් වලදි අපි දැක්ක කර්මෙලා කොහොමහරි තමන්ගෙ සැලැස්ම අනුව බල්කොටුවෙ බ්‍රෙයිලා වලට අරගෙන ගියා. එතන දි ඩ්‍රැකියුලාට එරෙහි සටන පටන් ගන්න උත්සාහ කළත්, සයිෆා ක්‍රියාත්මක කරපු “සිර කිරීමේ මන්ත්‍රය” නිසා ඩ්‍රැකියුලා බලකොටුව තැන් තැන් වලට යන්න පටන්…

ආයුබෝවන්..!
ඉතිං මේ අරගෙන එන්නෙ අවසාන කතාංගයන් දෙක. කලින් කොටස් වලදි අපි දැක්ක කර්මෙලා කොහොමහරි තමන්ගෙ සැලැස්ම අනුව බල්කොටුවෙ බ්‍රෙයිලා වලට අරගෙන ගියා. එතන දි ඩ්‍රැකියුලාට එරෙහි සටන පටන් ගන්න උත්සාහ කළත්, සයිෆා ක්‍රියාත්මක කරපු “සිර කිරීමේ මන්ත්‍රය” නිසා ඩ්‍රැකියුලා බලකොටුව තැන් තැන් වලට යන්න පටන් ගත්ත. මේ නිසා කර්මෙලාගෙ සැලැස්ම සම්පූර්ණයෙන්ම විනාශ වෙනව වගේම, ඩ්‍රැකියුලා බලකොටුව බෙල්මොන්ට් මන්දිරයේ නටඹුන් උඩ ස්ථාපනය කරන්න සයිෆා සමත් වෙනව. ඉතිං ඒකට ලොකු වන්දියක් ගෙවන්න බල්කොටුවට සිද්ධ වෙනව. ඒ තමයි සදාකාලිකවම බලකොටුව බෙල්මොන්ට් මන්දිරය මත නතර වෙන එක.
සයිෆා බලකොටුව බෙල්මොන්ට් මන්දිරය මත හිර කළාට පස්සෙ ඔවුන් යන්නෙ ඩ්‍රැකියුලා සමඟ සටනට. මේ කොටස තමයි මෙතෙක් කතා මාලාවේ උද්වේගකරම කොටස වෙන්නෙ. මොකද මේ සටන සිද්ධ වෙන්නෙ අමරණීය ඩ්‍රැකියුලා සමඟ. හැබැයි අමරණීයයි කිව්වට ඩ්‍රැකියුලා මරන්න පුළුවන්. ඒකට ශක්තිමත් කෙනෙක් නැති වීම විතරයි මෙතෙක් ගැටළුවකට තිබුණෙ. ඉතිං මේ මාරක සංග්‍රාමයේ වැඩි කොටසක් ක්‍රියාත්මක වෙන්නෙ ඩ්‍රැකියුලා සහ අලූකාඩ් අතර. වෙන්නෙ මොකද්ද කියල මං කියන්නෙ නෑ ඉතිං. එහෙනම් ඔන්න මම ගියා. තුන්වැනි කතා සමය එක්ක ඉතාම ඉක්මනින් හමුවෙමු. මේක පොරොන්දුවක්. අනිවාරෙන් ඉදිරි සතිය හෝ දෙක ඇතුළත තුන්වැනි කතා සමය සම්පුර්ණයෙන්ම ලබා දෙනව. මේ වෙනකොට ඒ වැඩ කටයුතු ආරම්භ කරල තියෙන්නෙ. ඒ වගේම වෙන බාරගත් වැඩ නැති නිසා ඉදිරියේදි ශැඩෝහන්ටර් සහ ටෙරර් කතා මාලාවන් වලටත් උපසිරැසි ලබා දී අවසන් කරන්න බලාපොරොත්තු වෙනව. එහෙනම් ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
4,156 downloadsDownload Castlevania-S02-E07-E08.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
26 comments
යුරාන් ධනුක (දනුවා)
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ.ජය වේවා !
Rasindu Perera
අම්මෝ නියමයි…සබ් එකට තැන්ක්ස්…
මග නැවතිච්ච කතා මාලා ටික මේ පාර කොහොම හරි ඉවර කරමු...rockz2020
එලම සහෝ ජය වේවා! දෙවෙනි season එක වෙනුවෙන් ජය ✌❤
තුන්වෙනි season එකත් සුපිරියටම දෙමු ✌ ;)
හතර වෙනි එකකුත් එනවද කියලා බලලා කියන්න හොඳේ :)
උපසිරැසිය වෙනුවෙන් ස්තූතියි ජය වේවා! ❤Samitha
Thanks...s03 ekatath ikmntama sub demu...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sam fisherr
කයල වැඩක් නැ තැනක්ස් උ.ස අයියේ
Anonymous
sabata thanks. ekmanimma 3weni eken hambawemu
THARINDU
Thanx sub ekata....season 3 download karan balan inne sub eka denakan...ikmanata denna labewa kiyala hithanawa..THANKS
Mawan Geethanjana
උපසිරැසියට බොහොම ස්තූතියි !
Anonymous
Ko season 3?
Adeesha
Thnx mchan
Anonymous
Saho s 3 welth sub eka denneko
Hirusha
thanks sub ekata. 3weni season ekatath sub tika one
Adeesha
Thanx mchan
Anonymous
3 වෙනි එකටත් සබ් ටික දෙන්න ඉක්මනට සහෝ
roshalfdo
season 3 eketth sub ek ikmnt dennko pls
Disanayaka
Season 3 සබ් එක දෙන්නකො මචන්
Kaushal
season 3 දෙමුනේද ගැම්මට....
Vishnuka
S03 dan s04th awith.....!
Pavith Wijesooriya
බොහෝම ස්තූතියි සිංහල උපසිරසියට.ජය!!!❤️
ඇනීමේ කොල්ලා
මේක anime එකක්,මේක ජපන් anime series එකක්,ඇයි ? මේක anime කාණ්ඩයට දාන්නේ නැත්තේ...
Lakindu
One punch man eke sub eka denna pulwnda
BIMBISHA
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Kavee
Thank you Sahoo!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහෝම ස්තූතියි උදයංග සහෝ
තුන් වෙනි කතා මාලාවෙන් හමුවෙමු !!!