ආයුබෝවන්..! ඉතිං අපි කලින් කොටසෙ දැක්ක කර්මෙලා සහ ගෝඩ්බ්‍රෑන්ඩ් ඩ්‍රැකියුලාට එරෙහිව වෙනම සැලැස්මක් ක්‍රියාත්මක කරන ආකාරය. මොවුන් විශ්වාස කරන්නෙ මනුෂ්‍ය වර්ගයා විනාශ කිරීම හොඳ අදහසක් නෙවෙයි කියල. ඒ වගේම ඩ්‍රැකියුලා උමතු වෙලා කියල ඔවුන් විශ්වාස කරනව. මේ නිසා කර්මෙලා ඩ්‍රැකියුලාගෙන් බලය පැහැර ගන්නා ආක…

ආයුබෝවන්..!

ඉතිං අපි කලින් කොටසෙ දැක්ක කර්මෙලා සහ ගෝඩ්බ්‍රෑන්ඩ් ඩ්‍රැකියුලාට එරෙහිව වෙනම සැලැස්මක් ක්‍රියාත්මක කරන ආකාරය. මොවුන් විශ්වාස කරන්නෙ මනුෂ්‍ය වර්ගයා විනාශ කිරීම හොඳ අදහසක් නෙවෙයි කියල. ඒ වගේම ඩ්‍රැකියුලා උමතු වෙලා කියල ඔවුන් විශ්වාස කරනව. මේ නිසා කර්මෙලා ඩ්‍රැකියුලාගෙන් බලය පැහැර ගන්නා ආකාරයක් ගැන පිඹුරුපත් සකස් කරනව. හැබැයි ඩ්‍රැකියුලාගෙ ප්‍රධාන යුධ නිළධාරීන් අයිසැක් සහ හෙක්ටර් මේ ගැන ක්‍රියාත්මක වෙන්නෙ වෙනත් ආකාරයකට. ඉතිං ඒ අනුව ගෝඩ්බ්‍රෑන්ඩ්ට මේ කුමන්ත්‍රණය වෙනුවෙන් දඬුවම් විඳින්න සිද්ධ වෙනව. ඒ අනුව ගෝඩ්බ්‍රෑන්ඩ් හට මේ කුමන්ත්‍රණය නිසා ජීවිතය අහිමි වුණා. ඒ අතරෙ අලූකාඩ් ඇතුළු පිරිස බෙල්මොන්ට් සුරක්ෂිතාගාරයට ඇතුළු වුණා.

ඉතිං ඔන්න අද බලාගන්න පුළුවන් කර්මෙලා තමන්ගෙ සැලැස්ම ක්‍රියාත්මක කරන්න මුලික අඩිතාලම දාන හැටි. මේකට ඇයට හෙක්ටර්ගෙ සහය ලැබෙනව. ඒ අනුව ඔවුන් උත්සාහ කරන්නෙ ඩ්‍රැකියුලා බල්කොටුව බ්‍රෙයිලා කියන නගරය වෙත අරගෙන යන්න. එතැන ඉඳල තමයි කර්මෙලා තමන්ගෙ සැලැස්ම ක්‍රියාත්මක කරන්න හිතාගෙන ඉන්නෙ. මේ අතරෙ සයිෆා බෙල්මොන්ට් සුරක්ෂිතාගාරය තුළින් බොහෝ වටිනා විස්තර හොයා ගනු ලබනවා. ඒ වගේම ඔවුන් සුරක්ෂිතාගාරය තුළ ඉන්න අතරෙ දරුණු ප්‍රහාරයක් එල්ල වෙනව. සයිෆා සහ අලූකාඩ් අත්‍යාවශ්‍ය ක්‍රියාවලියක යෙදිල ඉන්න නිසා, මේ ප්‍රහාරයට තනිවම මුහුණ දෙන්න ට්‍රෙවර් හට සිදු වෙනව. ඇති නේ කිව්ව. එහෙනම් අවසාන කොටස් දෙකෙන් ඉක්මනින් මුණගැහෙමු. ජය වේවා..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

3,884 downloadsDownload Castlevania-S02-E05-E06.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

3,884 downloadsDownload Subtitles21 KB

11 comments

  1. rockz2020

    මේ කතාව ඉක්මනින් ගේන්න මහන්සි වෙනවට බොහොම ස්තූතියි සහෝ! ✌❤
    ජය වේවා!

  2. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  3. Duhara

    sub ekata thanks....

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. LAKA

    THANKS.X FILES SEASON 7 8 SINHALA SUB DENNAKO

  7. UDCW

    thank you bro !

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Adeesha

    Thnx mchan

  10. Pavith Wijesooriya

    උපසිරසියට බොහෝම ස්තූතියි.

  11. BIMBISHA

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.