හොදයි එහෙනම් අද තවත් එක් කතා මාලාවක අවසාන කතාමාලාවට උපසිරැසි ලබා දෙන්නයි මේ ලැහැස්ති වෙන්නේ. 2017 පටං ගත්තු මේ කාසල්වේනියා කතාමාලාවේ අවසාන කතාමාලාව පසුගිය මැයි 13 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව මගින් විකාශය කෙරුනා. කොටස් දහයකින් සමන්විත මේ අවසන් කතාමාලාවට මමයි අපේ ගයාන් අයියයි උපසිරසි සපයනවා. එහෙනම් ව…

හොදයි එහෙනම් අද තවත් එක් කතා මාලාවක අවසාන කතාමාලාවට උපසිරැසි ලබා දෙන්නයි මේ ලැහැස්ති වෙන්නේ. 2017 පටං ගත්තු මේ කාසල්වේනියා කතාමාලාවේ අවසාන කතාමාලාව පසුගිය මැයි 13 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව මගින් විකාශය කෙරුනා. කොටස් දහයකින් සමන්විත මේ අවසන් කතාමාලාවට මමයි අපේ ගයාන් අයියයි උපසිරසි සපයනවා. එහෙනම් වැඩේ පටං ගමු.
මේ සීසන් එකට වෙනදා වගේම ඇලුකාඩ්, ට්‍රෙවර් බෙල්මොන්ට්, සයිපා, ෆෝර්ජ්මාස්ටර්ලා දෙන්නා ඇතුලු කලින් සීසන් එකේ හිටපු ගොඩ දෙනෙක් සම්බන්ද වෙනවා. ඒ වගේම තමා මේ කතාමාලාවට ඇලුකාඩ් අතින් මැරුම්කාපු එයාගේ තාත්තා (ඩ්‍රැකියුලා) ත් සම්බන්ද වෙනවා. කට්ටිය බලනවා ඇති මැරිච්ච ඩ්‍රැකියුලා ආපහු එන්නේ කොහොමද කියලා. ඒවා ඉතින් දැන්ම කියන්න ඕනි නෑ. ඒ වගේම තව විශේශ චරිතයක් මේ සීසන් එකට එකතු වෙනවා. කලින් සීසන් වල මේ චරිතේ දකින්න ලැබුනේ නෑ. ඒ වෙන කවුරුත් නෙමෙයි මාරයා. එහෙමත් නැත්තම් death. මාරයා මේ සීසන් එකට එකතු වෙන්නේ ගොඩාක් අදහස් පොදි බැදගෙනයි. ඩ්‍රැකියුලත් නැති එකේ මාරයාට ලෝකේ බලය අල්ලගන්න අවස්තාවක් තියෙනවා. ඒ වගේම තමා මේ සීසන් එකේ හැම එපියකටම IMDB දර්ශකයේ අටත් නවයත් අතර අගයක් ලැබිලා තියෙනවා.
එහෙනම් අපි බලමු මොකද වෙන්නේ කියලා…

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
3,209 downloadsDownload Castlevania-S04-E01-E02.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
13 comments
sachintha
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Gayan Chathuranga
නියමයි මල්ලි!
ඉක්මනින්ම සනීප වෙන්න!Nishan S. Ariyarathna
Thank you bro
-NB-
කොරියන් ඩ්‍රාමා වලටත් සබ් දෙන්නකෝ! පුළුවන්නම් The Crowned Clown කොරියන් ඩ්‍රාමා එකට සිංහල සබ් දෙන්නකෝ!
Anonymous
china relle site ekakta yanna
Vishnuka
Thanks Brother.....!❤️
prasanga
thanks....
Pavith Wijesooriya
ගොඩක් ස්‍තූතියි අයියේ මේ එපි දෙකේ සබ් වලට.සබ් එක නියමෙටම තියෙනවා.මේ වගේ සුපිරී කතාවලට ඉදිරියටත් සබ් ලබා දෙන්න.ජය වේවා!❤️
BIMBISHA
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mr. B
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!Kavee
Thank you Sahoo!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි