Watch Trailer

Chernobyl 2019 [S01 : E03] with Sinhala Subtitles | කබලෙන් ලිපට… [සිංහල උපසිරසි සමඟ]

තුන් වන කොටසත් පුළුවන් ඉක්මනින් ගෙන්න හැකි උනා. එහෙනම් පොඩ්ඩක් කලින් කොටස ගැන ටිකක් මතක් කරලා මම අද කොටසට යොමු වෙන්නම්. කලින් කොටසේදී පිපිරීමෙන් පසු අවදානම් දෙකකින් බේරෙන්න අවශ්‍ය දේවල් කරන්න මහාචාර්ය ලෙගාසො ඇතුළු පිරිසට උපක්‍රම සලසන්න උනා. මුලින් පිපිරීමක් උනාට එක ප්‍රශ්නයකට පිළියම් යොදනකොට තවත් ප…

තුන් වන කොටසත් පුළුවන් ඉක්මනින් ගෙන්න හැකි උනා. එහෙනම් පොඩ්ඩක් කලින් කොටස ගැන ටිකක් මතක් කරලා මම අද කොටසට යොමු වෙන්නම්. කලින් කොටසේදී පිපිරීමෙන් පසු අවදානම් දෙකකින් බේරෙන්න අවශ්‍ය දේවල් කරන්න මහාචාර්ය ලෙගාසො ඇතුළු පිරිසට උපක්‍රම සලසන්න උනා. මුලින් පිපිරීමක් උනාට එක ප්‍රශ්නයකට පිළියම් යොදනකොට තවත් ප්‍රශ්න නිර්මාණය උනා. ගින්න නිවීමට වැලි සහ බෝරෝන් ගින්නට ඉස්සත් පස්සේ ඒ සියල්ල එක්රැස් වෙලා ලාවා නිර්මාණය වීම නිසා විශාල පිපිරීමක් වළක්වාගන්න සිද්ධ උනා. එයට පිළියම් යොදාගෙන එනකොට තවත් ගැටළුවක් අද කොටසේදී නිර්මාණය වෙනවා.

මේ ඇති වෙන සෑම ගැටළුවකටම විසඳුමක් ලැබුනත් එහි අලාභය ගෙවුනේ මිනිසු ජිවිත වලින් කියල අමතක කරන්න එපා. මේ සෑම දේකට සේවයේ යෙදුන මිනිසුන් විකිරණ වලට ඉතාමත් ලඟින් නිරාවරණය උනා. එහි අවසාන ත්‍යාගය  ජිවිතයෙන් වන්දි ගෙවීම.  ජලය සමඟ අධික රත්වීමට ලක්වුණා ද්‍රව්‍යක් ගැටීම නිසා ඇතිවෙන්න ගිය විශාල පිපිරිම වලක්වාලීම වෙන්වෙන් බලාගාරයේ සේවකයන් තුන් දෙනෙක් ස්ව කැමැත්තෙන් තම සේවය සහ ජීවිතය කැප කරන්න කැමති උනා දෙවන කොටසේදී ඔයාල දැක්කා. අද කොටස ආරම්භ වෙන්නේ ඔවුන් ඒ ඇතුලෙදි මුහුණ දුන්න භයානක අවස්ථාව සමගින්. කෙසේ හෝ ඉන් බේරෙන්න ලැබුනත් අද ලෙගාසොට තවත් අභියෝගයක් ලැබෙනවා ජයගන්න. එහෙනම් මේ කොටසත් ඔයාලට භාර කරනවා. ඊළඟ කොටස ලැබෙන්නේ ඊළඟ සඳුදා. හැකි ඉක්මනින් ඒ කොටසත් ඔයාලට අරගෙන එනකන් සමුගන්නම්. ජය!

Chernobyl on IMDb

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

36,391 downloadsDownload Chernobyl.S01E03.zip48 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

36,391 downloadsDownload Subtitles48 KB

69 comments

  1. Batman

    thanks bro sub ekata

  2. madusanka

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..!!

  3. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සහෝ සබ් එකට..
    ජය වේවා.!
    Request:
    Avengement (2019)
    Justice League Unlimited Season 05
    මේ දෙකට සබ් දෙන්නකො බ්‍රෝ...

  4. Ravindu Rukshan

    thx

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. amil077

    හ්සන්ත අයියා. සබ් එකට ගොඩාක්ම ස්තුතියි.
    පුළුවන්නම් Hunting Hitlor or The Tesla Files එකට සබ් එක දෙන්න බලන්න.

  7. Denis Maneesha

    Thanks bro sub ekata
    Doom patrol 13,14,15 episodes walata sub eka denna balanna

  8. Lasa_Sadaru

    elama

  9. Prabodha Madhusankha Hettiarachchi

    Patta tv series ekak brother thank sub ekata..

  10. Shalika_dulan

    Epi 4 ekkath ikkmanata onee

  11. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  12. Stranger

    thanks

  13. Prakash Rangana

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.ජයවේවා.....!

  14. Milind@

    Thanks saho

  15. Nirosh C

    ස්තුතියි හසන්ත සහෝ.ජයවේවා!

  16. rasanga

    Thanks

  17. උදයංග සම්පත් හතරසිංහ

    නියමයි හසායියා.. ජය වේවා.. ඊලඟ කොටස ඉක්මනට ඕනේ.. ❤️❤️❤️

  18. bLack_sNow

    Thanks saho.

  19. නිසල් විජේසිරිවර්ධන

    ගොඩක් ස්තූතියි යාලු.සබ් එක එනකම් බලන් හිටියෙ.දිගටම සබ් දෙන්න කොටස් 6 ටම.

  20. Supun Buddika

    උපසිරැසියට ස්තුතියි සහෝ.

    ජය වේවා !

  21. nirosha

    meke dewani kotasa baluwama me kathawatamarawidiyataabbahi una. dan 4 denakan iwasillak na

  22. HashanAnjana

    4 වෙනි එපිය ඇවිල්ලා සහෝ.. පුලුවන් ඉක්මනට සබ දෙන්න..
    ජය වේවා..!

  23. HD9922

    Thanx broh!!! Waiting for the next subtitle ❤️

  24. Nirosha Nirosha

    thanks

  25. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  26. DAVIN

    Thanks bro

  27. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
    දිගටම උපසිරැසි දෙන්න.
    ජයවේවා...!
    තෙරුවන් සරණයි...!

  28. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks...!

  29. Pramukmili

    thanxxxx bro............

  30. suranuwan

    thank you..

  31. Asiri Mahalaksha

    Niyamai. Thanks You. Good Luck

    1. eggsytx

      Thanx mcn

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Diluka saranga

    තෑන්ක්ස් සහෝ

  34. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  35. GD Dhanushka

    TNX FOR SUB

  36. amil077

    ඔබගේ වටිනා කාලය කැපකරලා මෙවැනි නිර්මානවලට උපසිරස ගෙනාවට බොහොම ස්තුතියි
    ඇත්තටම හරිම ආසාවෙන් බලන කථාවක්. මෙවැනි සත්‍ය නිර්මාන වලට උපසිරසි කරන්න තවත් ශක්තිය ලැබේවා !

  37. AsithaDilruwan

    ela saho thanks

  38. Hasantha_Sajeewan

    බොහෝම ස්තූතියි

  39. D.Chamara

    bohoma sthuthi sahoooo jaya ..

  40. Kaazz_bat

    Thanx sahooo sub ekaataa,. Jayawewa,....

  41. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  42. Rasod

    Thankz for sub

  43. samee1986

    Thank you so much

  44. Nipunasomasiri

    Thanks bro good job

  45. Waruna Dasun

    thanks bro..

  46. Hasitha_Ruwan_991004

    Supiri Wadak Bro!! Jaya Wewa!!

  47. s.s.m

    Tz sub ekata.....

  48. sanjayag

    supiri,, thanks bro

  49. Thilankadissanayake

    thnkssss

  50. Mr.pamz

    Thanks bro

Load more comments