පළමු කොටස බැලුවා නම් ඔයාල අනිවාර්යෙන් මේ කොටස වෙනුවෙන් ඉවසිල්ලක් නැතුව ඇති කියල හිතනවා. කලින් කොටසේ ලිපියෙන් ඔයාල දැනගන්න ඇති වැඩි විස්තරයක් මේ බලාගාර ගැන සහ ඒවගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව. ඔයාල දැක්කා කොච්චර ලොකු දෙයක් සිද්ධ උනත් ඉන්න නිලධාරීන්ගේ මාන්නය සහ නොදැනුවත්කම නිසා වලක්වා ගන්න තිබ්බ අවදානම ක…

පළමු කොටස බැලුවා නම් ඔයාල අනිවාර්යෙන් මේ කොටස වෙනුවෙන් ඉවසිල්ලක් නැතුව ඇති කියල හිතනවා. කලින් කොටසේ ලිපියෙන් ඔයාල දැනගන්න ඇති වැඩි විස්තරයක් මේ බලාගාර ගැන සහ ඒවගේ ක්‍රියාකාරිත්වය පිළිබඳව. ඔයාල දැක්කා කොච්චර ලොකු දෙයක් සිද්ධ උනත් ඉන්න නිලධාරීන්ගේ මාන්නය සහ නොදැනුවත්කම නිසා වලක්වා ගන්න තිබ්බ අවදානම කොයි තරම් අනතුරේ වැටෙනවද කියල. ප්‍රාදේශීය කමිටුව මගින් සෝවියට් සමූහාණ්ඩුව ගැන හිතලා ප්‍රිප්යට් වල මිනිස් ජිවිත සියල්ලක්ම අවදානමේ දැම්මා. ඔවුන්ගේ න්‍යෂ්ටික බලාගාරයක මෙහෙම දෙයක් සිද්ධ වීම ඔවුන් දැක්කේ ලොකු ලැජ්ජාවක් සහ අසමත් වීමක් විදිහට. ඔවුන් බැලුවේ මේ දේවල් පිටට නොයා ඇතුළෙන්ම විසඳගන්න. නමුත් මේ අනතුර බලාගාරයේ ඉන්න නිලධාරීන් විශේෂයෙන් ඩියට්ලෝ විසින් අවතක්සේරු කිරීම නිසා සත්‍ය අවදානම ඉහල නිලධාරීන්ට නිවැරදි ලෙසින් ලැබුනේ නැහැ.
කෙසේ කෝ තම සමූහාණ්ඩුවේ න්‍යෂ්ටික බලාගාරයක පිපිරීමක් සිදුව ඇති බව මොස්කව් වල සිටින ඉහල ස්ථරයට දැනගන්න ලැබෙනවා. ඒ අනූව මධ්‍යම කමිටුව රැස් කරනවා මේ ගැන කරුණු කාරනා සොයාබලන්න. ඒ අනූව තමයි අද මේ කතාවේ අප මුලින්ම දැක්ක මහාචාර්ය ලේගාස්ලෝ අපිට දකින්න ලැබෙන්නේ. කලින් කොටස අවසානයේදී අපි දැක්කේ සිදුවීම වෙලා පැය ගානක් ගත වෙලත් කිසිම පියවරක් ඒ අවට වෙසෙන ජනතාව වෙනුවෙනුත් ගින්න පාලනය කිසිමට කිසිම විද්‍යාත්මක වශයෙන් බලපාන පියවරක් වත් අරගෙන නැති බව. මේ කොටස ආරම්භ වන්නේ එතැන් පටන්. අද මධ්‍යම කමිටුව එක්රැස් වෙලා තීරණය කරනවා මේ ගැන වෙනම සොයා බලන්න. එහෙනම් දෙවන කොටස බාරයි ඔබට. ජය!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
36,370 downloadsDownload Chernobyl-2019-S01E02-1.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ජෙරෝම් වැලස්කා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
57 comments
උදයංග සම්පත් හතරසිංහ
Salinda Wijayabandara
Thanks bokka.. maga balan hitapu ekak.. jayama wewaaaa..
Stranger
thanks
Shalika_dulan
Episode 3 ekath dennakoo patta
Hashan M. Priyadarshana
Thank you saho
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Ravindu Rukshan
pattama
suchroxx
Thanks Bro
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ugps
ela ela bro
Milind@
Thanks saho
harshahjk
බොහෝම ස්තූතියි සහොදරයා සබ අරගත්තා. ජයවේවා
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Maxx Dula
Thank you! <3
Prakash Rangana
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.ජයවේවා ...!
bLack_sNow
Thanks saho sub ekata
Supun Buddika
උපසිරැසියට ස්තුතියි සහෝ.
අපේ උන් වගේම තමයි උන්ගේ උනුත් :-Pජය වේවා!
HD9922
Thanx broh!!!
Nirosha Nirosha
thanks
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
DAVIN
Thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
ජයවේවා...!Pramukmili
thanxxxxxxxx bro..............
ThusharaIndunilRathnayaka
Sub ekata thanks....!
suranuwan
thank you.,
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
amil077
ඔබගේ වටිනා කාලය කැපකරලා මෙවැනි නිර්මානවලට උපසිරස ගෙනාවට බොහොම ස්තුතියි
ඇත්තටම හරිම ආසාවෙන් බලන කථාවක්. මෙවැනි සත්‍ය නිර්මාන වලට උපසිරසි කරන්න තවත් ශක්තිය ලැබේවා !Request: Hunting Hitler, The Tesla Files වගේ ඒවටත් සබ් එකක් දන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා
AsithaDilruwan
ela saho thanks
D.Chamara
bohoma sthuthi sahoooo jaya ....
Kaazz_bat
Thanx sahoo sub ekata,. Jayawewa,...
y2kyohan
many thanks bro...
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Rasod
Thakz bro
Waruna Dasun
thank you very much....
Hasitha_Ruwan_991004
Supiri wadak bro!! Jaya Wewa!!
s.s.m
Tz sub ekata.....
sanjayag
Thanks bro
Thilankadissanayake
thnks very much
Mr.pamz
Thanks bro
Kksanjeewaperera
Niyamai bn.good luck
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Dasun Hasantha
Thankzzzzzz
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
ජයවේවා…!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
tdsk
මෙවැනි වාර්තාමය චිත්‍රපට සඳහා ඔබ විසින් උපසිරසි ලබා දීම පිලිබඳ බෙහෙවින්ම ස්තුතියි. ඔබට පුලුවන්නම් the biggest little farm චිත්‍රපටය සඳහා උපසිරසි ලබාදෙන්න. කාබනික ගොවිතැන පිලිබඳ ලස්සන වාර්තා චිත්‍රපටයක් ඒක.
මොළ කකුලුස්
Thanks for sinhala subtitle..jaya wewa ...
Sandarunimsara
Sub ekata tnx bro
blackLion007
┊┊┊┊
┊┊┊✧
┊┊✦
┊✧
✦ .
.
· Thanks For The Subtitle !!!!!!!!!Manohari w
bohoma sthuthi..jaya wewa..
Thamoda Dananjaya
Thank You
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Chernobyl 2019 [S01 : E02] with Sinhala Subtitles | පිපිරීමෙන් පැය 7ක් ගතවූ පසු… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Chernobyl-HBO-.jpg)




ස්තූතියි පූසා.. ඊලඟ කොටස එනකං ඉවසිල්ලක් නැති වෙලා ඉන්නෙ.. ජය වේවා.. ❤❤❤