Watch Trailer

Chernobyl 2019 [S01 : E04] with Sinhala Subtitles | සියල්ලගේ යහපත උදෙසා… [සිංහල උපසිරසි සමඟ]

කිව්වා වගේම හතර වෙනි කොටසත් අදම අරගෙන ආවා. ඔන්න අදත් පැයකට අධික කාලයක් තියෙනවා චර්නොබිල් ව්‍යසනයේ ආගිය තොරතුරු දැනගන්න. මේ කොටසත් එක්ක තව ඉතුරු වෙන්නේ කොටසක් පමණයි. ඒ වගේම අද කොටසට IMDB අගය 9.8ක් ලැබිලා තියෙනවා. තවමත් Top Rated #01 විදිහට ඉන්නේ මේකතාව දැන් ඒ අගය 9.6ක් වෙලා. මේ දේවල් වලින් කියවෙන්නේ…

කිව්වා වගේම හතර වෙනි කොටසත් අදම අරගෙන ආවා.  ඔන්න අදත් පැයකට අධික කාලයක් තියෙනවා චර්නොබිල් ව්‍යසනයේ ආගිය තොරතුරු දැනගන්න. මේ කොටසත් එක්ක තව ඉතුරු වෙන්නේ කොටසක් පමණයි. ඒ වගේම අද කොටසට IMDB අගය 9.8ක් ලැබිලා තියෙනවා. තවමත් Top Rated #01 විදිහට ඉන්නේ මේකතාව දැන් ඒ අගය 9.6ක් වෙලා. මේ දේවල් වලින් කියවෙන්නේ මේ කතාවට හැමෝගෙන්ම ලැබෙන ප්‍රතිචාර වගේම මේ කොටස් කීපය හැමෝගෙම හිත සොරාගන්න සමත් වෙලා කියන එක. 

දැනට කතාවේ වර්තමාන තත්වය වෙන්නේ සියලුම බාධක මැඩගෙන පිපිරුම උන ස්ථානයේ ගින්න සහ ඉන් සිද්ධ වෙන්න තිබු අමතර හානි සියල්ල එකින් එක වලක්වා ගන්න පුළුවන් උනා. දැන් තියෙන්නේ මෙඋන හානිය තව දුරටත් පැතිරීම වැලැක්වීම සහ ඉන් හානි උන පෙදෙස් ආවරණය කිරීම සහ අදාළ පියවර ගැනීමයි. එත් පිපිරුම වූ ස්ථානය ආවරණය කිරීම තවමත් ලොකු ගැටළුවක්. විශේෂයෙන් මේ කාරණයේදී ගැටළුවක් ඇති වෙනවා නම් ඒ එක්කම වැය වන මිනිසි ජිවිත ප්‍රමාණය ඉතා ඉහලයි. එවැනි සුවිශාල කැපවීමක් සෝවියට් මිනිසුන් අදත් කරන්න බලා සිටිනවා. ඒ වගේම මේ වන තෙක් පිපිරීමට හේතු හොයාගන්න බැරුව හිටපු ඔයාලට මේ පිපිරිම වෙන්න හේතුව දැනගන්න ලැබේවි. එහෙනම් අවසන් කොටසත් එක්ක ලබන සතියේ මුණ ගැහෙමු. ජය!!

Chernobyl on IMDb

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

35,418 downloadsDownload Chernobyl.S01E04n.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

35,418 downloadsDownload Subtitles24 KB

67 comments

  1. Ravindu Rukshan

    Thx

  2. Dodanchama

    Thanks machan

  3. Shalika_dulan

    Tnx සහෝදරයා

  4. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata...
    Jaya wewa.!

  5. Sanath Indika

    thx broo

  6. Kevin Geenath

    Thanks sub ekata

  7. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  8. udeshpe

    Thanks bro Grade job you done

  9. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata...

  10. Hemal

    Uncle HASA :D
    unu unuwema, Thank You

  11. nuwan maduranga

    Thankiu sub ekata

  12. Stranger

    Thank you

    1. Medmc

      Thanks

  13. Sachith Chathuranga

    thanx bro enkal balan hitiye

  14. Suranjan

    Thanks machan....jayawewa.....!

  15. Praveen

    thnkzzzzzzzzzzzzzz

  16. Praveen

    thnkzzzzzzzzzzzzzzzzzz

  17. Kavishna

    thnx bro

  18. Lasa_Sadaru

    Thanks brooooo

  19. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  20. rasanga

    Thanks

  21. bLack_sNow

    Thanks saho

  22. thisaranilupul1995

    අම්මො එනකම් බලන් හිටියේ...උපසිරැසියට ස්තුති...

  23. DAVIN

    Thanks bro

  24. Supun Buddika

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

    ජය වේවා !!!

  25. dasun ayesh

    සබ් එකට ස්තූතියි.ජුනි 13 ජින් (JINN)කියලා NETFLIX ලගෙ අලුත් එකක් එනවා ඒකටත් සබ් දෙන්න

  26. Pahantharumuthu

    මේ season එකෙන් chernobyl ඉවර වෙනවද?

  27. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
    ජයවේවා...!
    උපසිරැසි දෙනතාක් අපිත් බලනවා අලුත්ම චිත්‍රපටි..

  28. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  29. HD9922

    Thanx broh!!!

  30. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks....!

  31. suranuwan

    thank you..

  32. Pramukmili

    thanxx bro............

  33. YasasPerera

    thanks mchn...

  34. උදයංග සම්පත් හතරසිංහ

    නියමයි හසායියා... තෑන්ක්ස් හොඳේ.. ජය වේවා..! ❤️❤️

  35. harris

    Thnx bro

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Milind@

    Thanks saho

  38. nirosha

    ilaga kotasa enakan balan inne

  39. Lahiru W

    thanks bro

  40. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  41. MCE

    tnx bro

  42. AsithaDilruwan

    ela saho thanks

  43. D.Chamara

    bohoma sthuthi sahooo

  44. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  45. Rasod

    Thkz for sub

  46. samee1986

    Thank you

  47. Waruna Dasun

    thanks bro....

  48. Hasitha_Ruwan_991004

    Supiri Wadak Bro!! Jasya Wewa!!

  49. s.s.m

    Tz sub ekata.....

  50. sanjayag

    Thanks bro

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.