“ කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 17 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 අප්‍රේල් 11වෙනිදා. මේ කොටසට IMDB දර්ශක අගය 7.5 ක් ලැබිලා තියෙනවා .” “ පින්කර් රෝව්ල්ස් – අවුරුදු 30 දි කරපු මංකොල්ලයක් නිසා අවුරුදු 8 කට හිරගෙට නියමවෙච්ච පුද්ගලයෙක්. මේ පුද්ගලයාට යම්කිසි වස්තුවක් හරහා…

“ කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 17 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 අප්‍රේල් 11වෙනිදා. මේ කොටසට IMDB දර්ශක අගය 7.5 ක් ලැබිලා තියෙනවා .”
“ පින්කර් රෝව්ල්ස් – අවුරුදු 30 දි කරපු මංකොල්ලයක් නිසා අවුරුදු 8 කට හිරගෙට නියමවෙච්ච පුද්ගලයෙක්. මේ පුද්ගලයාට යම්කිසි වස්තුවක් හරහා යන්න පුළුවන් බලයක් තියෙනවා. ”
“ මේ සිද්ධිය පටන්ගන්නේ අර කෙනාව සිරගතකරලා තියෙන සිරකඳවුරෙන්. මේ පින්කර් කියන කෙනා තව රදෙවියෙක් එක්ක රණ්ඩුවෙලා ඒකට දඬුවමක් විදිහට මෙයාව පෙට්ටියක දාලා තියෙනවා. ඒ අතරේදී මෙයාලට වාර්තාවෙනවා සුළි කුණාටුවක් ගැන. ඒත් මේ කඳවුරේ අධ්‍යක්ෂක ඒ ගැන තැකීමක් නොකර පින්කර්ව අර පෙට්ටියේ දාලා එළියෙන් තියෙනවා. කුණාටුව ඇවිත් මේ සිරකඳවුර හරහා යනවා. ඊටපස්සේ කුණාටුව නැතිවුනාට පස්සේ රැදෙවියෝ ඇවිත් බලද්දී දකින්නේ සමතලා වෙච්ච භූමියක් , අර පින්කර්ව දාලා තිබුණු පෙට්ටියේ කෑලිවත් එතන නැහැ. ආරක්ෂකයා ඊට පස්සේ මේ ගැන අධ්‍යක්ෂකට කියන්න යද්දී එයා දකිනවා අධ්‍යක්ෂක මැරිලා ඉන්නවා. ඉතින් මේ ගැන හොයන්න ස්කලීටයි මොල්ඩර්ටයි භාරවෙනාවා……….”
“ඇත්තටම මෙයාලට හොයාගන්න පුළුවන් වෙයිද මේ පින්කර් කියන කෙනාට මොකද වුණේ….. මේ මරණ වලට සම්බන්ධ කවුද කියලා….? ”
“ඒ ටික දැනගන්නනම් අනිවාර්යයෙන් සම්පුර්ණ කොටසම බලන්න වෙනවා.”
කතාවේ නම : “Trevor”
අධ්‍යක්ෂණය : රොබ බෝමන්
නිෂ්පාදනය : ක්‍රිස් කාටර්
කතාව : ක්‍රිස් කාටර්
ප්‍රධාන නළු නිලියන්
ෆොක්ස් මෝල්ඩර් – ඩේවිඩ් ඩච්නොව්
ඩේනා ස්කලී – ගිලියන් ඇන්ඩර්සන්
විල්සන් පින්කර් – ජෝන් ඩයිල්
ජැකී ගර්විච් – ටියුස්ඩේ
“ ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය……….. ”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD/ Web පිටපත් සඳහා අදාළ වේ.
3,393 downloadsDownload The.X-Files.S06E17.Baiscopelk.com_.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
8 comments
madhu bhagya
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
supundissanayake
සිංහල උපසිරැසියට බොහොම පින්.
Pramukmili
thanxxx bro.............
podda
thanks saho!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks...
Anushka
Thanks brother ....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Tnz sub ekt