Watch Trailer

Chernobyl 2019 [S01 : E05] with Sinhala Subtitles | වරද කාපිටද? [සිංහල උපසිරසි සමඟ]

කෙමෙන් කෙමෙන් අවසානය දක්වා ඔන්න ඇවිදින් තියෙනවා. කොටස් පහකින් සමන්විත වූ ලෝකයේ සිදු වූ සත්‍ය කතාවක් පදනම් කරගෙන අසූ ගණන් වල ලෝකයම තැති ගැන්වූ මේ සිදුවීම 2019 දී රූපවාහිනී රසිකයන් යලිත් තැති ගන්වන්න සමත් උනා. ඒ ලෝකයේ අංක එක හෙවත් IMDB අගය 9.7ක් ලබාගනිමින් තවමත් Top Rated TV Shows වලින් #01 විදිහට රැ…

කෙමෙන් කෙමෙන් අවසානය දක්වා ඔන්න ඇවිදින් තියෙනවා. කොටස් පහකින් සමන්විත වූ ලෝකයේ සිදු වූ සත්‍ය කතාවක් පදනම් කරගෙන අසූ ගණන් වල ලෝකයම තැති ගැන්වූ මේ සිදුවීම 2019 දී රූපවාහිනී රසිකයන් යලිත් තැති ගන්වන්න සමත් උනා. ඒ ලෝකයේ අංක එක හෙවත්  IMDB අගය 9.7ක් ලබාගනිමින් තවමත් Top Rated TV Shows  වලින් #01 විදිහට රැඳී ඉන්න සමත් වෙලා තියෙනවා. කොටස් හතරක් බලපු ඔයාල දන්නවා මේ කතාව කොයිතරම් අපිව කම්පනය පත් කරලා තියෙනවද කියලා. සමහර සිදුවීම් රසික සිත් කම්පනය කරමින් කතාව වෙතට නැඹුරු කරවන්න සමත් වෙලා තියෙනවා.  කලින් කොටස බලපු අය දකින්න ඇති මිනිසුන්ගේ වැරදි නිසා කිසිම දෙයක් නොදන්නා අසරණ සතුන් ඒ වෙනුවෙන් ජිවිතයෙන් වන්දි ගෙව්වා. ඒ වගේම ඔයාල දකින්න ඇති කොයිතරම් ප්‍රබල විකිරණ තියන තැනකට මිනිසුන් දැන හෝ නොදැන ගියේ රාජකාරිය වෙනුවෙන්.

පිපිරිම සිද්ධ උන ස්ථානය ආවරණය කිරීම සඳහා එහි ඉදිකිරීම් වෙනුවෙන් සෙබළුන් දහස් ගණනක් තම සේවය සැපයුවා. අයෙක් තප්පර 90ක් වගේ ඉතාමත් කෙටි කාලයක් සේවය කලත් ඒ තප්පර 90 මගින් ඔවුන්ගේ සමාන්‍ය ආයුකාලය හරි අඩකින් කපා දැමුනා. එතරම් ප්‍රබල විකිරණ වලට තමයි ඔවුන් මුහුණ දුන්නේ.  මේ කතාව තුල අපි මුල ඉඳල දැක්කා ගැති කම, නොසැලකිලිමත්කම පෙරට ආවා මනුෂ්‍ය ජීවිතය කියන වටිනා කාරණයට වඩා. අවසන් කොටසේදී පවා අපි දැක්කා ලෝකයට සෝවියට් සමූහාණ්ඩුව කොයි තරම් දේවල් සඟවන්න හදනවද කියල. සමහර බොරු නිසා ඔවුන්ම රැවටුන අවස්ථා තිබුනා. කලින් කොටසේදී දැක්කනේ ජර්මන් වලින් ගෙනාපු රථයට උන දේ. ඉතින් අද කොටස තියෙන්නේ ලේගාසෝ තමන්ගේ ප්‍රකාශය වියානා වලදී කොහොම ඉදිරිපත් කරාවිද? ඒ වගේම මේ වරද කාගේ පිටින් කොහොම වසා දමාවිද යන්න නිරාකරණය කරගැනීමටයි. 

ඒ වගේම පහතින් දැක්වෙන්නේ චර්නොබිල් අවට ප්‍රදේශයේ වර්තමාන තත්වය දැක්වෙන චායා රූප කීපයකි. ඒ වගේම ඔබටත් අවශ්‍ය නම් ඒ ස්ථාන දැකබලා ගැනීමට චර්නොබිල් අවට සංචාරය කිරීමට දිනක් ඒ අවට නතර වී පැමිණීමට පවා අවස්තාව තිබෙනවා. අතුරු ප්‍රතිපල ගැන නම් වගකීමක් ගන්නවද නැද්ද කියන එක තියෙන්නෙත් ඔබ අතේ. සංචාරය කරන්න දෙන්නේ අවශ්‍ය විකිරණ උරාගන්නා පෙති වර්ග පානය කර සහ මිනිස් සිරුරට හිතකර විකිරන මට්ටමක් තිබෙන ප්‍රදේශ වල පමණයි. මුළුමනින් ජන ජිවිතයෙන් පිරුන සියලුම අංග උපාංග වලින් පිරුන සෝවියට්  නගරයක් වසර 33ක් පුරාවට සොබා දහම නැවත තමන් සතුකරගෙන ඇති ආකාරය සියැසින් දැකගන්න පුළුවන් අපූරු අවස්ථාවක් වේවි.

ප්‍රතික්‍රියාකාරක අංක 4 පිපිරී ගිය ස්ථානය අවරණය කිරීම සඳහා ඉදිවූ විශාල ආවරණය. (AP Photo/Efrem Lukatsky)

 

 

එනර්ජෙටිකා සංස්කෘතික මධ්‍යස්ථානයේ වර්තමාන සහ එදා වෙනස දැක්වෙන ඡායා රූපයක්. (Photo by Sean Gallup/Getty Images)

න්‍යෂ්ටික ව්‍යවසනය නිසා මියගිය ගිනි නිවන බටයන්ගේ ස්මාරක වෙනුවෙන් ශෝකය පල කරන්නෙක්.(REUTERS/Gleb Garanich)

මීටර් 140ක් උස “ද වුඩ් පෙකර්” නමින් හැඳින්වූ රේඩාර් පද්දතියේ වර්තමාන ස්වභාවය. මෙමගින් යම් හෙයකින් ප්‍රහාරයක් එල්ල උවහොත් එමගින් එල්ලවන මිසයිල හඳුනා ගැනීමට නිර්මාණය කරන ලද්දක් බව සලකනවා. (Sean Gallup/Getty Images)

“එනර්ජෙටිකා” නමින් හැඳින්වූ සෝවියට් සමූහයට අයත් වූ සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ වර්තමාන ස්වභාවය. (Sean Gallup/Getty Images)

විනෝදාස්වාදය සඳහා වූ උද්‍යානයක අත්හැර දමා ඇති විදුලි බලයෙන් ක්‍රියාත්මක වන කාර් කීපයක්. (AP Photo/Efrem Lukatsky)

මේ දැක්වෙන්නේ  ප්‍රිප්යට් වල විනෝදාස්වාදය සඳහා වූ ඉදිව තිබු කාර්ය බහුල උද්‍යානයක වර්තමාන ස්වභාවයයි.(Sean Gallup/Getty Images)

එහෙනම් අවසන් කොටස සමගින් අදට සමුගන්නවා. තවත් මේ වගේ අපූරු කතාවක් ගැන ඉඟි ලැබුන ගමන් බයිස්කෝප් එකෙන් මේ වගේම උපසිරසි ලැබේවි. එහෙනම් දැනට සමුගන්නම්. ඔබ සැමට ජය ! 

Chernobyl on IMDb

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

37,752 downloadsDownload Chernobyl.S01E05.zip71 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

37,752 downloadsDownload Subtitles71 KB

117 comments

  1. chamika07

    ඊයෙ රෑ ඉදන් රිෆ්‍රෙශ් කරන්නෙ.තැන්කූ අයියේ.

  2. Lahiru_Wickramanayake

    Sub ekta thnx bro... good luck

  3. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Pathmila_kushantha94

    Thanx මචන් අලුතින් සබ් හදන එවුන් මෙන්න මේ විදිහට සබ් හදන්න ඉගන ගනියවු. අත ගැහුවොත් වැඩේ ඉවර කරලමයි නවතින්නේ. #Respect

  5. Ravindu Rukshan

    ඇත්තම කියනවා නම් අපූරුම කතාමලාවක්.... මගේ මතය නම් 10/10 යම ලැබිය යුතුයි. උපසිරැසයට ස්තූතියි.

  6. Sajeevi

    Thanks For all.

  7. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  8. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata...

  9. Batman

    thanks bro sub ekata... balapu supirima series ekak..................

  10. Ridma5050

    hasantha aiye breaking bad download karanna link dennako me site eken . mekata thnks aiya

    1. sanditha

      Thankss

  11. CharithXD

    Thanks සබ් වලට

  12. Pramukmili

    thanxx bro balapu pattama tv series ekak thama..........

  13. harris

    Goddak thanks saho sub walata

  14. Kavishna

    thnx bro...

  15. නිසල් විජේසිරිවර්ධන

    ⁣එනකම් බලන් හිටියෙ.ගොඩාක් ස්තූතියි යාලු.දිගටම සබ් දෙන්න.ජයවේවා!

  16. Hemal

    Thanks uncle Hasa ;)

  17. Lahiru W

    thanks bn

  18. Prakash Rangana

    බොහොම ස්තුතියි හසන්ත සහෝ උපසිරසියට. ජයවේවා .....!

  19. wdkkasun

    thanks bro

  20. rasanga

    Thanks

  21. HD9922

    Thanx brother!!!

  22. Jayakantha2007

    Thanks For the Sub.. Great Work

  23. madusanka

    බොහොම ස්තුතියි ඔබ කරනා සේවයට..!

  24. Asiri Mahalaksha

    බාෙහොම ස්තූතියි. ජය වෙිිවා..!!

  25. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  26. Thisal

    one of the best tv series i ever watched

  27. udeshpe

    Thank you very much bro , good luck

  28. උදයංග සම්පත් හතරසිංහ

    වරද කාගෙද? තාන්නමාන්න, බලය වෙනූවෙන් කෑදර මිනිස්සු කීපදෙනෙක් නිසා, මිනිස්සු කී දාහක් ජීවිත කැප කරලද? මාරයි.. සබ් වලට වගෙම විස්තර වලටත් ගොඩක් ස්තූතියි අයියේ.. සෑහෙන දේවල් ඉගෙන ගත්ත. මේ වගේ තව ආවොත් සබ් දෙමු. ජය වේවා..! ❤️❤️❤️

  29. npmuweerasinghe

    thanks.............

  30. Stranger

    thanks

  31. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    තවත් සුපිරි කතාවක් අරන් එමු...

  32. UI

    Thnx ayye,, සබ නැත්නම් අපි හබක්,,,
    සබනම් ලෙසටම තිබුන,,
    අයියට ජය,, දිගටම කරගෙන යං:;
    තෙරුවන් සරණයි!

  33. Isuru Dilshan

    Thanks, bro...

  34. ThusharaIndunilRathnayaka

    Sub ekata Thanks bro.....!

  35. Suranjan

    Thanks machan.....jayawewa....!

  36. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
    මග බලාගෙන හිටියෙ උපසිරැසිය එනකම්..
    මේ ටීවී සීරීස් එකට උපසිරැසි දාපු හැම කෙනාටම ගොඩක් ස්තුතියි..
    කාලෙකින් ආසාවෙන් (හා දුකින්) බලපු කතාවක්. රටක දෙයක් සිද්ද වුනාම පාලකයො, නිලධාරීන් ඒ ගැන ගණන් ගන්නා ප්‍රමාණය, වැඩ කරන හැටි දැක්කම අපේ රටේ මොනවා නොවෙනවා ඇත්ද කියලත් හිතෙනවා.
    තෙරුවන් සරණයි...!

  37. madurocks

    Godak Watina katawak

  38. Sathurusinghe

    Ela ela..Digatama Sub Tika Denna...

  39. dx12

    thanks bro

  40. bLack_sNow

    Thanks saho sub ekata.

  41. Mahesh ruwan

    bohoma sthuthi sub 5tama

  42. රොයිලි

    බොහොම ස්තූතියි මේකට සිංහල උපසිරැසි දුන්නට. ජය෴෴ :P :P

  43. YasasPerera

    thanks bro.. me wage supiri ekak aran enna apahu...

  44. Pradeepkumara

    Thanx sahooo

  45. Milind@

    Thanks saho

  46. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  47. Darshana suraweera

    Thanks bro.me wagema supiri ekak thamai the Vietnam war 2017
    Puluwan nam ekatath sub denna.

  48. DAVIN

    Thanks bro

  49. prasannavijethunga

    elaaaaaaaaaaaaaaa

  50. daypal

    Thank you very much

Load more comments