Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E04] Sinhala Subtitles | ඩීක්ගෙ කෙරුවාවල්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ශීල්ඩ් හයවෙනි සමයෙ 4 වෙනි කොටසට උපසිරැසිය අරගෙන ආවා ටිකක් පමා වෙලා. කරන්න දෙයක් නෑ ඉතිං මේ තමයි දැං උපරිමය මට මේක දෙන්න පුළුවන්. ඒ වගේම කරකියාගන්න බැරුව හිරවුන වෙලාවෙ ගිය සතියෙ උපසිරැසිය ගෙනාව රවිදු මලයට ගොඩක් ස්තූතියි. එහෙනම් කලින් කොටස ලාවට මතක් කරගෙන ඉමු නේ… ගිය සතියෙ කොටස කොටස වෙන්…

ඔන්න එහෙනම් ශීල්ඩ් හයවෙනි සමයෙ 4 වෙනි කොටසට උපසිරැසිය අරගෙන ආවා ටිකක් පමා වෙලා. කරන්න දෙයක් නෑ ඉතිං මේ තමයි දැං උපරිමය මට මේක දෙන්න පුළුවන්. ඒ වගේම කරකියාගන්න බැරුව හිරවුන වෙලාවෙ ගිය සතියෙ උපසිරැසිය ගෙනාව රවිදු මලයට ගොඩක් ස්තූතියි. එහෙනම් කලින් කොටස ලාවට මතක් කරගෙන ඉමු නේ…

ගිය සතියෙ කොටස කොටස වෙන් වුනේ ෆිට්ස්ව හොයාගෙන ගිය ගමනට. අපි දැක්කා ෆිට්ස් ඒ යානෙ හිටපු අයට උදව් කරන්න ගිහින් අන්තිමට තමන්ට ඕන තැනට යානයක් පවා නැතිව ගියා. ඒ හන්දම ඊනොක් සහා ෆිට්ස් දෙන්නා සල්ලි හොයාගන්න විදිහක් හොයනවා එයාලට ආපහු යන්න. මෙතනදි වෙන විදිහක් නෑ සූදු කෙලිනවා ඇරෙන්න. ඔය අතරෙ තමයි ඩේසි, සිමන්ස් ඇතුලු කට්ටියත් මෙහෙට එන්නෙ. හැබැයි ආව ගමන් කන කෑමක් හන්දා මෙයාලා මත් වෙනවා හොදම එකෙන්. දකින්න ඇතිනෙ ඩේසි, සිමන්ස් දෙන්නා කෙලින පිස්සුව. හැබැයි සිමන්ස් විතරක් නෙවෙයි ෆිට්ස්ව හොයන්නෙ. තවත් කට්ටියක් ෆිට්ස්ව හොයනවා. හොයනව නෙවෙයි දඩයම් කරනවා කිව්වොත් හරි.

අන්තිම මොහොතෙ සේරම අලකලංචි වලට පස්සෙ ෆිට්ස් සහා සිමන්ස් දෙන්නා මුහුණට මුහුණ හම්බවෙනවා, ඒකත් විනාඩියකටත් අඩු කාලයකට. මොකද ෆිට්ස්ව දඩයම් කරන අය ඒ සැනින්ම ෆිට්ස්ව පැහැරගෙන යනවා. ඊට පස්සෙ තමයි ඊනොක් සහා සිමන්ස් දෙන්නා හම්බවෙන්නෙ. ඊනොක්ට මේක පුදුමයක්, මොකද තමන් අනාගතයට යවපු සිමන්ස් මෙහෙම හම්බවෙන එක හිතාගන්න බැරි දෙයක්. අද කොටස නම් වෙන් වෙලා තියෙන්නෙ මේ සම්බන්ධයෙන් නෙවෙයි.

ඔයාලට මතකනෙ ගිය කතා සමයෙ අපිට අනාගතයෙදි හම්බවුන අලුත් චරිතෙ, ඩීක් ෂෝ. පස්වෙනි කතා සමයෙ අවසානයෙ ග්‍රැවිටෝන් පරද්දනවත් එක්ක ඩීක්ට මොකද වුනේ කියන එක ප්‍රශ්නයක් වුනා. කට්ටිය හිතුවා ශීල්ඩ් නියෝජිතයො අනාගතයෙ සිද්දවෙන්න යන විනාශය නතර කරපු හන්දා ඩීක් මේ රියැලිටි එකෙන් මැකිලා යන්න ඇති කියලා. එහෙම වෙන්න විදිහක් තියෙනවද, හිතාගන්න අමාරු නෑ. එහෙම වෙන්න බැහැ. ඔන්න අද කොටස වෙන් වෙලා තියෙන්නෙ ඩීක් ෂෝ වෙනුවෙන්. බලන්නකො පහුගිය කාලෙ මේ මනුස්සයා මොනවද කරලා තියෙන්නෙ කියලා. එහෙනම් මම ගිහින් එන්නම්.

#Hail Marvel!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

4,629 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S06E04.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

4,629 downloadsDownload Subtitles27 KB

35 comments

  1. Shadow125

    Tnx :)

  2. Ayesh Prashan

    Thank You

  3. Lahiru

    Thanksa bro

  4. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  5. Ravindu Rukshan

    thx

  6. Maduranga80121

    Thanks bro. සබට

  7. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සබ් එක එනකම් හිටියේ...
    ටිකක් පරක්කු උනාට කමක් නෑ..සබ් එක දෙනවනේ...

  8. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Shashmith 1

    Tnx saho

  10. Kasun A.

    උපසිරැසියට තුති ලහිරු සහෝ, ජය!

  11. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  12. Amalka Himeshan

    Thanks bokkah sub ekata

  13. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....

    ජය වේවා !!!!!!

  14. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා............!

  15. ThusharaIndunilRathnayaka

    sub ekata Thanks....!

  16. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  17. Mr.pamz

    Thanks bro

  18. Eranda Malith 2.0

    Thanks mcn

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. ashinka madusanka

    cant download films

    1. ලහිරු ප්‍රසාද්

      yes, U can't download film, Only subtitles.

  21. Udara Damith Dissanayaka

    korta

  22. Rumesh Asanka

    thank you

  23. Shehan putha

    thanks bro

  24. LVG98

    thanks

  25. IsuruSenarathne

    Sub ekata thanks. digatama karagana yanna.

  26. IsuruSenarathne

    Podi deyak. 5 weni episode eke page eka open wenne ne.

    1. ලහිරු ප්‍රසාද්

      එහෙම අවුලක් නම් බෑ බං.
      "මීලඟ කතාංගය" කියන ලිංක් එක ක්ලික් කරන්න.

    2. malkini123

      Niyamai

  27. Dewadithya

    Thanks for Sub!

  28. podda

    thanks

  29. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  30. deemantha1998

    thanks for sub bro

  31. Sajithlakshan

    thanks ......................

  32. Rev Suneetha madabadde

    12 , 13 එපිසෝඩ් ටික නැද්ද සීසන් 6