කොහෝමද යාලුවනේ ඔන්න මං ආවා devilman:crybaby ඇනිමේඑකේ දෙවෙනි කොටසත් අරගෙන……. හොදයි යාලුවනේ Devilman.Crybaby ගැන කියනවනම් මේ ඇනිමේ එක 2018 ජනවාරි 5 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් ආයතනයා හරහා විකාශය වෙලා තියෙන්නේ.මේ ඇනිමේ එක 8/10MyAnimeList.net අගයක් අත්කරගෙන තියනවා ඒවගේම imdb මීටරේ 7.6 ක අගයක් අත් කරගෙන ති…

කොහෝමද යාලුවනේ ඔන්න මං ආවා devilman:crybaby ඇනිමේඑකේ දෙවෙනි කොටසත් අරගෙන…….
හොදයි යාලුවනේ Devilman.Crybaby ගැන කියනවනම් මේ ඇනිමේ එක 2018 ජනවාරි 5 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් ආයතනයා හරහා විකාශය වෙලා තියෙන්නේ.මේ ඇනිමේ එක 8/10MyAnimeList.net අගයක් අත්කරගෙන තියනවා ඒවගේම imdb මීටරේ 7.6 ක අගයක් අත් කරගෙන තියන්වා,තවද කුණු තක්කාලි අගය 88%අගයක් අරන් තියනවා,google පරිශීලකයන් ගෙන් 95%ක මනාපයක්ද දිනා ගෙන තියන්වා.ඒවගේම මේකේ අධ්‍යක්ෂවරයා වෙන්නේ Masaaki Yuasa මහතා ඒවගේම මෙහෙ සංගීත නිශ්පාදනය කරලා තියෙන්නෙ Kensuke Ushio විසින්.මේ ඇනිමේ එකේ නිශ්පාදනය කරලා තියෙන්නෙScience Saru කියන චිත්‍රාගාරය තුල.ඉතින් මේ කතාවෙ 55% පමණ ලේ වැගිරීම් වැනි රුදුරු දර්ශන අඩංගු වෙනවා.ඒවගේම තමයි කතාමාලාවෙ 25%ක් විතර වැඩිහිටයන්ට පමණක් වෙන්වූ දර්ශන වගේම දෙබස් අඩංගු වෙනවා.ඉතින් යාලුවනේ මේක පොඩි ලමයි නොබලනවනම් තමයි හොද.😀
අද කොටස ගැන පොඩි විස්තරක් කියනවනම් බලපු අය දකින්න ඇති දෙවෙනි එපියේ අන්තිමට නාගසාකි මහත්තයා නැත්තන් අර කැමරා කාරයා අකීරා ඩෙවිල්මෑන් විදියට හැරෙනවා වීඩියෝ කරනවා.ඉතින් අද කතාවෙ නාගසාකි උත්සහා කරනවා මේ වීඩියෝ එක එයාගෙ ලොක්කට පෙන්නලා තමන්ගේ රස්සාව ගන්න.හැබැයි මෙතනදි තමයි පෙන්නන්නේ එයාගෙ ලොක්කත් එමොන් නැත්තන් අකීරගේ ඇඟේ ඉන්න යක්ෂයාව හොයන සයිලන්ස් එක්ක වැඩකරන්නේ කියලා,වීඩියෝ එක දැකපු ගමන් මෙයා ඒමොන්ව අදුරගෙන ඒක සයිලන්ස් කියනවා ඉටපස්සෙ අකීරට උගුලක් අටවනවා….තවද මං කලින් ලිපියේ කියපු එක දෙයක් මේ කතාවෙ බොරු වෙනවා,මං කිව්ව අකීරා අනාතයෙක් කියලා ඒත් මේකේ පෙන්නනවා අකීරාගෙ දෙමව්පියෝ ඉන්නවා කියලා ඉතින් අද කොටසේ එයාගේ දෙමව්පියන්ටත් කරදරයකට මූණ පාන්න වෙනවා.ඉතිං යාලුවනේ මං තව කියන්න යන්නෑ මොකද දැනටමත් දන්නෙම නැතුව කතාවෙ ගොඩක් දේවල් කියවිලා.
හැමෝටම කතාව බලන්න කියලා ආරාධනා කරනවා.අදහසකුත් හලාගෙනම යන්න🔫

Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,893 downloadsDownload Devilman-Crybaby-E0304.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු ප්‍රබෝධ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2019-06-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිදු ප්‍රබෝධ
Subtitles
7 comments
Ishan Madusha
Stranger
thanks
Soori
සබට තුති සහෝ...
ජය...!!!Dtmishan
THnkz bro
Chanu mikhail
Thanks...!!
Suranjan
Thanks jayawewa,,,,!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Devilman: Crybaby [ E03:04] Sinhala Subtitles |යක්ෂයන් පසුපස…. [සිංහල උපසිරසි සමඟ](18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/devilman-crybaby-2018-s1-1.jpg)




බොහොම ස්තූතියි සහෝ