ඔන්න එහෙනම් මේ සතියෙත් මම අවා Chicago PD අට වන කොටසත් අරන්. හත්වන කොටස කස්ටිය බලන්න ඇති කියලා හිතනවා. මුලින්ම වෙනදා වගේම ගිය සතිය ගැන මතක් කරලා ඉමු නේද? ගිය සතියේ බලන්න ඇතිනේ, හැන්ක්ගේ පුතා දාගත්ත අවුල හින්දා හැන්ක්ට නොසැහෙන්න කරදර වලට මුහුණ දෙන්න වුනා.එවගේම අභ්‍යන්තර කටයුතු එකේ ග්‍රැඩිෂා, ඇන්ටොනිය…
ඔන්න එහෙනම් මේ සතියෙත් මම අවා Chicago PD අට වන කොටසත් අරන්. හත්වන කොටස කස්ටිය බලන්න ඇති කියලා හිතනවා. මුලින්ම වෙනදා වගේම ගිය සතිය ගැන මතක් කරලා ඉමු නේද?
ගිය සතියේ බලන්න ඇතිනේ, හැන්ක්ගේ පුතා දාගත්ත අවුල හින්දා හැන්ක්ට නොසැහෙන්න කරදර වලට මුහුණ දෙන්න වුනා.එවගේම අභ්‍යන්තර කටයුතු එකේ ග්‍රැඩිෂා, ඇන්ටොනියොව, හැන්ක්ව පාවලා දෙන මට්ටමට ම උසිගන්වලා එවනවා. එත් ඇන්ටොනියො අන්තිමේ පැත්ත මාරු කරලා ග්‍රැඩිෂාව හොල්මන් කරනවා. අන්තිමේ අභිරහාස් ලෙස හැන්ක්ගේ පුතාගේ යාළුවාව මරලා දලා තියෙද්දි හොයාගන්නවා. ඔතනින් ගිය සතිය අවසන් වුනා.
අද කොටසේදි. අපේ පොලිස් කණ්ඩායමට හොයන්න පැවරිලා තියෙන්නේ සූදුපොළවල් (කැසිනෝ) මංකොල්ලා කන කල්ලියක් ගැනයි. ඉතිං චිකාගෝ පරික්ෂකයන්ට ඉවක් වැටෙනවා මෙක කරන්නේ පොලිස් කන්ඩායමක් බව. ඉතිං ඒ අනුව මොවුන් පරික්ෂනය කරගෙන යනවා. මොවුන්ව අල්ල ගන්න. එවගේම අද රුසෙක්ටත් මරු පනිෂ්මන්ට් එකකුත් ලැබෙනවා. බලන්නකෝ අන්තිමට මොකො වෙන්නේ කියලා. ඉතිං එහෙම නම් මොකක් වෙයිද? කවුද මේ අනිත් පොලිස් කල්ලිය. ඇත්තටම ඇයි ඔහුන් මංකොල්ලා කන්නේ? එහෙම නැත්නම් ඔහුන්…!? අවසානයේ හැන්ක්ට නොසිතු විරු කරදරයක් වෙනවා. ඒ මොකද්ද??
හරි! හරි!! කථාවේ ප්‍රශ්නවලට පිළිතුරු බලලම දැන ගන්න එක රසික ඔබ සැමට භාරකරන ගමන්. මම සමුගන්නවා. එහෙනම් ලබන සතියේ තවත් අළුත් කථාවක් අරන් එන්කම්…
ජය වේවා!!!
b8bb20e66c80cf22d33e7cf24f850f4af06aed7e 6e6d27826856b29972fae0dc43b9b1495a6481ce 314f1b046d91e50455f022d1c4a3f32e5d7fcfc3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,131 downloadsDownload ChicagoPD.S01E08.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
15 comments
Tharindu Perera
dinidu madushanka
ela ela saho jaya wewa
Hansa
මෙක නම් කලෙකට පස්සෙ ආව සුපිරිම කතවක්. සහොට බොහොම පින් මෙ කතා ටික දෙනවට
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔන්න ගත්තා සහෝ සබට තුති
ජය වේවාnalaka
niyama kathawa saho..asawen balanne oyata godak sthuthyi mekata sub denawata jaya wewa.
shani
thanks
harsha
ඔන්න බෑවා. ඔබට ස්තූතියි
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dilshan
ස්තුතියි
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය............LAKSHAN
thanks........................
DAMER
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Chamal
ANIMAL KINDOM subtitles karala nadda kauruth
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Advertisement
![Chicago PD [S01 : E08] | පැරණි මිතුරා. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/Chicago-PD-S01-E08.jpg)

suppa kathava....saba denakanmai balan hitiyee......
thanks machan sub ekatahhh......
danma blnva.....
aluth kathavak denava kivva neda????