තුන්වන සතියෙත් චිකාගෝ පොලිසිය පැත්තේ යන්නයි මේ සුදානම, වෙනදා වගේම ගිය සතිය ගැන මතක් කරගමු. කලින් කොටසේ අපි දැක්කා හැන්ක්ගේ පරණ යාළුවෝ කිහිප දෙනෙක්ට මැරෙන්න වෙනවා, ඔළුවට ම කවුදෝ කෙනෙක් ඇවිත් වෙඩි තියලා යනවා නේ. අන්තිමේදි චිකාගෝ පොලිසි සගයෝ ටික ඒ මිණිමරුවාව අල්ල ගන්නවා. එත් ඒ සේරම කරලා තියෙන්නේ තරුණ…
තුන්වන සතියෙත් චිකාගෝ පොලිසිය පැත්තේ යන්නයි මේ සුදානම, වෙනදා වගේම ගිය සතිය ගැන මතක් කරගමු.
කලින් කොටසේ අපි දැක්කා හැන්ක්ගේ පරණ යාළුවෝ කිහිප දෙනෙක්ට මැරෙන්න වෙනවා, ඔළුවට ම කවුදෝ කෙනෙක් ඇවිත් වෙඩි තියලා යනවා නේ. අන්තිමේදි චිකාගෝ පොලිසි සගයෝ ටික ඒ මිණිමරුවාව අල්ල ගන්නවා. එත් ඒ සේරම කරලා තියෙන්නේ තරුණ කොලු ගැටයෙක්. මේ සිද්ධියෙන් හැන්ක්ගේ අතීතයත් ටිකක් විතර එළියට අවා වගේ. ඔය අතරේ හෙල්ස්ටෙඩ්ටත් මෙ ටිකේ අපල කාලයක් උදා වෙලා වගේ. ඔහුගේ ඔළුවට ඩොලර් 100,000ක් ඔට්ටු වෙලා තියෙන්නේ. අවසානයේ ඔහුට ප්‍රහාරයක් එල්ල වුණා. එතනින් කතාව ඉවර උණා වගේම
මේ සතිය ඇරඹෙන්නේ එතනින්මයි. මේ වෙඩි පහරෙන් තුවාල උණ හෙල්ස්ටෙඩ්ගේ යාළුවට මොකද වෙන්නේ? හෙල්ස්ටෙඩ් අද මොනවගේ දේවල් වලටද මුහුණ දෙන්නේ? ඔහු අද කොතෙක් දුරට කැපකිරීමක් කරයිද තමන් වෙනුවෙන් වෙඩි කාපු යාළුවා වෙනුවෙන්…
ඉතින් වැඩි විස්තර බලා ගන්න එන්න කියන ගමන් මම මේ යන්නයි හදන්නේ .. හැමෝටම ජය වේවා..
94F8375A30BDF93BBDE5C63DB784CB998A49D700 84364084F25C01CAE7259D07BEF5E7E2B12E56AA 73319E1424672269D919B3A127D81DE623568055 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
742 downloadsDownload Chicago.PD_.S02E03.baiscopelk.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
15 comments
ravi
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය..............Kulanjana Maduranga
niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa……
harsha
ස්තූතියි සබ් එකට ඔන්න එහෙනම් ගත්තා
Henal Nadeera
Thanks machan
රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ගයාන් රූකාන්ත (ජෝනා)
බොහොම ස්තුතියි දීපු හෙල්ප් එකට නලින් අයියේ
ඔන්න මමත් සබත් එක්කම ආයෙම බලනවා ජය!!sajeevi
thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Tharindu Perera
elazzz ahh machan...
denakam balan unneee...
thanks ahhh....ඉසු ඩිපි (Isu DP)
නියමයි නලින් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
චන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!ANURA
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට.
Ravin
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Chicago PD [S02 : E03] | මිතුදම. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Chicago-PD-TV-2.jpg)

thankzz sahooo. denakam balagena hitiye.. :)