Watch Trailer

Chicago PD [S02 : E04] | මිතුදම. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන කියනවනම් හොල්ස්ටඩ් ගේ හිසට තිබ්බ ඔට්ටුව නිසා ඔහු ලොකු කරදරයක වැටුනා සහ බෙම්බෙනික් ඔහුව විතරක් නෙමේ ඉලක්ක කරලා තියෙන්නේ කියලත් අපේ සෙට් එකට දැනගන්න හැකි උනා. බෙම්බෙනික් හිරේ යන්න හේතු උන හැමෝම ඔහු මරන්න උත්සහ කරත් එය කරගන්න බැරි නිසා ඔවුන්ගේ පවුලේ උදවිය මරන්න පටන් ගත්තා. අන්තිමට හොල්ස…

Chicago PD TV 1

කලින් කොටස ගැන කියනවනම් හොල්ස්ටඩ් ගේ හිසට තිබ්බ ඔට්ටුව නිසා ඔහු ලොකු කරදරයක වැටුනා සහ බෙම්බෙනික් ඔහුව විතරක් නෙමේ ඉලක්ක කරලා තියෙන්නේ කියලත් අපේ සෙට් එකට දැනගන්න හැකි උනා. බෙම්බෙනික් හිරේ යන්න හේතු උන හැමෝම ඔහු මරන්න උත්සහ කරත් එය කරගන්න බැරි නිසා ඔවුන්ගේ පවුලේ උදවිය මරන්න පටන් ගත්තා. අන්තිමට හොල්ස්ටඩ් ගේ මැදිහත් වීමත් එක්ක අපේ සෙට් එක කොහොම හරි වැඩේ ඉවර කරනවා. ඒ වගේම බෙම්බෙනික් ට හොද දඩුවමක් දෙන්නත් ඇල් සමත් වෙනවා.

අද කොටස ගැන කියනවනම්
අද කොටසේදී වෙන්නේ වොයිහිට් ඇතුළු කණ්ඩායමට බලෙන් පැවරුණු වැඩක් වගේ හම්බ වෙන්නේ වොයිහිට් මුලින්ම මේ මෙහයුම කරන්නත් මැලි කමක් දක්වනවා,නමුත් අන්තිමේ කණ්ඩායමට අතුරුදහන් වෙච්ච කෙල්ලෝ දෙන්නෙක් ව හොයන්න තමා හම්බ වෙන්නේ.සහ අද වොයිහිට් සියා කෙනක් වෙන්නයි යන්නේ කියලත් ආරංචියක් හම්බ වෙනවා.

එහෙනම් බලමුකෝ අද සෙට් එකට අතුරුදහන් උන කෙල්ලෝ දෙන්නව හොයාගන්න හැකි වෙයිද.? වොයිහිට් සියා කෙනක් වෙන්න යන්නේ කියන එක ඔහු කොහොම බාරගනියිද..

එහෙනම් අපි ගියාවේ හැමෝටම සුභ දවසක්.!! 🙂 🙂

Chicago PD (2014) on IMDb

 

 

192 MB කොපිය මෙතනින් බාගන්න

3dbb2557f1b8db6a798fbf64e7b32d384f441558

301 MB කොපිය මෙතනින් බාගන්න

97e86572310fb1e892cbc3b70ae7823482c486ad

1.1 GB කොපිය මෙතනින් බාගන්න

3ff715fe48d0e56f9bda214477745b434033a6d1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

727 downloadsDownload Chicago.PD_.S02E04.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

727 downloadsDownload Subtitles27 KB

14 comments

  1. thisara buddhika

    thanks mchn
    mama eka

  2. Kulanjana Maduranga

    Thanks GAYAN Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. නලින්

    Ela ela macho,...
    Jaya weweaaa.!

  4. tglmt

    thankx a lot
    waited last days for it

    thankx again

  5. Tharindu Perera

    elazzz bnn...
    thanks sub ekatahh...

  6. sajeevi

    thanks

  7. POPPY

    thanks කොල්ලෝ.....

  8. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ගයාන් සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  9. චන්දිම අමරසිංහ

    onna bawa thaz for sub..

  10. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.............

  13. “චූටී මල්ලි”

    එලස් v
    සබට තුති
    ඔබට ජය.............

  14. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය