ඉතින් කොහොමද යාළුවනේ … ඔන්න එහෙනම් 5 වෙනි කොටසත් අරගෙන මම ආවා…අපි මුලින්ම කලින් කොටසේ උණු දේවල් පොඩ්ඩක් මතක් කරගමු. ඩිලන් ගියා එයාගේ ,මාමා හමුවෙන්න, ඒ වගේම නෝමා කියනවා ඒ එයාගේ තාත්තා කියලා. ඒ වගේම නෝමන් යනවා කාලෙබ් හමුවෙන්න. එතනදී කාලෙබ් නෝමන් ට ගහනවා. ඒ වගේම නෝමන් ගැන කියලා කෝඩි ට දුරකථන ඇමතුමක් එ…

ඉතින් කොහොමද යාළුවනේ …
ඔන්න එහෙනම් 5 වෙනි කොටසත් අරගෙන මම ආවා…අපි මුලින්ම කලින් කොටසේ උණු දේවල් පොඩ්ඩක් මතක් කරගමු.
ඩිලන් ගියා එයාගේ ,මාමා හමුවෙන්න, ඒ වගේම නෝමා කියනවා ඒ එයාගේ තාත්තා කියලා. ඒ වගේම නෝමන් යනවා කාලෙබ් හමුවෙන්න. එතනදී කාලෙබ් නෝමන් ට ගහනවා. ඒ වගේම නෝමන් ගැන කියලා කෝඩි ට දුරකථන ඇමතුමක් එනවා. ඒ වගේම ෂෙරිෆ් රොමේරෝ ගිහින් ෂේන් ට අනතුරු ඇගවීම ට ෂේන් උත්තර දුන්නේ ෂෙරිෆ් ගේ ගෙදර ගිනිතියලා… ඒ ටික තමයි ගිය කොටසේ උනේ..
එහෙනම් අපි අද කතාවට එමු..
නෝමා අද කතා කරනවා නික් ෆෝර්ඩ්ට. එහෙම කතා කරලා නික් හමුවෙන්න යනවා. නික් එක විදියකට කියනවා උදවුවක් කරනවා කියලා. ඒත් අනිත් පැත්තෙන් වෙන විදියකට එයා වැඩක් කරනවා. ඒ මොකක්ද ඒ ? ඒ වගේම අද ෂේන් සහ ඩිලන් ලොකු අනතුරකට මුහුණ දෙනවා. ඒ මොකක්ද ඒ ? ඒ දෙන්නා බේරෙයි ද ?
මේ සේරටම උත්තර හොයන්න……. අලුතින් බේටස් නවාතැනේ වෙන දේවල් දැනගන්න… එක්වෙන්න….. එහෙනම් ජයවේවා…..! ඉක්මනට හයවෙනි කොටසින් හමුවෙමු…..
1.42GB (Complete) කොපිය මෙතනින් බාගන්න
82f81fa2933107cbc6bf86243e42c835872cb1bd3.64GB (Complete) කොපිය මෙතනින් බාගන්න
13e331ac8b59b701b066c68b6219ab171efbe2e0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
989 downloadsDownload Bates.Motel_.S02x.E05.baiscopelk.zip78 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/-බුද්ධික-e1394817293556.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දසන් බුද්ධික
Subtitles
13 comments
mathisha
Anushka
බොහොම ස්තුති සහෝ..
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය..............Kulanjana Maduranga
niayamai…thanks DASAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි දසන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajeevi
thanks
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
නියමයි දසන් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
චන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!kobin
Ko anith sub tika...
ikmanata denna plzzzzzzz...soorapappa
ko bn anith ewa???????????????????????????????????
melinda
thank you
Advertisement
thnx