Watch Trailer

Chicago PD [S02 : E02] | සල්ලිනෙ ඉල්ලුවේ ඔන්න දුන්නා…! [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සමාවෙන්න පමා උනාට 🙁 🙁 වැඩ රාජකාරි වගේම කාලගුණයත් හරස් උනා මේක ඉක්මනට ගෙන්න බැරි උන එකට. පස්සේ ඔක්කොම වැඩ පැත්තකට දාලා අද එක හුස්මට ඉවර කරා ඔන්න. අනිත් කොටස නම් පැය 12 ක් ඇතුලත ගෙන්න පොරොන්දු වෙන්නම්කො. එහෙනම් වැඩි කතා නැතිව කලින් සතිය ගැන බලමුකෝ නේද. කලින් සතියේදී… වෝයිහිට් ඇතුළු කණ්ඩායමට ප…

Chicago PD TV 1
මුලින්ම සමාවෙන්න පමා උනාට 🙁 🙁 වැඩ රාජකාරි වගේම කාලගුණයත් හරස් උනා මේක ඉක්මනට ගෙන්න බැරි උන එකට. පස්සේ ඔක්කොම වැඩ පැත්තකට දාලා අද එක හුස්මට ඉවර කරා ඔන්න. අනිත් කොටස නම් පැය 12 ක් ඇතුලත ගෙන්න පොරොන්දු වෙන්නම්කො. එහෙනම් වැඩි කතා නැතිව කලින් සතිය ගැන බලමුකෝ නේද.

කලින් සතියේදී…
වෝයිහිට් ඇතුළු කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල උනා ඔස්කාර් බෙම්බෙනික් කියන පුද්ගලයගෙන්. හැබැයි සෙට් එක කරදරයක් නැතිව බේරෙනවා. අන්තිමට හොයාගන්නවා ලේ තැවරුණු ෂර්ට් එකක් නිසා තාමා මේ ඔක්කොම කියලා… ජේ හොල්ස්ටඩ් විසින් ඔස්කාර්ගේ සොහොයුරා වන ජේකබ් මරා දමනවා. එකට වන්දියක් විදිහට ඔස්කාර් හොල්ස්ටඩ් ගේ හිසට ඩොලර් 100,000 ක ත්‍යාගයක් නියම කරනවා. එරින් ගේ මවත් කරලියට එනවා…කිම් බර්ජස් කෙලිට අලුත් සහයකයෙකුත් හම්බ වෙනවනේ… ජින්ගේ මිනීමැරුමට එඩ්වින් ස්ටිල්වෙල් හිරේට යනවා. වෝයිහිට් ගේ සියළුම හොර වැඩ එලි වෙනවා. ඔහුව විමර්ශනයට ලක් කරනවා ඔහුගේ වැඩ තහනමට එත් ඔහු එකෙන් බේරෙනවා.

අද කොටසින්–>
අද කොටසින් සෙට් එකට විසදන්න වෙන්නේ සහාසික විදිහට ඔලුව කුඩු වෙන්න වෙඩි තියලා මිනිස්සු මරණ කෙස් එකක්. මේ මැරෙන ඔක්කොම වගේ වෝයිහිට් ගේ පරණ මිතුරන්. මිතුරන් කියන්නේ එකට හැදුනු වැඩුණු අය. අද එරින්ගේ අතීතය ගැනත් පොඩ්ඩක් දැනගන්න හැකි වෙයි. බෙම්බෙනික් ගේ මුදල් ත්‍යාගයට පිංසිද්ධ වෙන්න ජේ ට ඉන්න හිටින්න තැනක් නැති වෙලා ඉන්නේ. අද ඔහුගේ හිසට තබලා තියන ත්‍යග මුදල බොහෝ දුරට කෙනක් ගන්නත් ඉඩ තියෙනවා බෙම්බෙනික්ගෙන්.

ඔය ඇතිනේ එහෙනම් මම ගියාවේ… ලබන සතියේ හමුවෙමු. හැමෝටම සුභ දවසක්!! 🙂 🙂

Chicago PD (2014) on IMDb

 

 

195 MB කොපිය මෙතනින් බාගන්න

4c4f425b9a9211b69941106c81ee2028eb1f6f94

323 MB කොපිය මෙතනින් බාගන්න

4b9689fd0a2f35f10cc0ab2db5e6f36af5e79980

1.20 GB කොපිය මෙතනින් බාගන්න

bead7edf0c8c850f558463b2024a5999cb0bb1f6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

814 downloadsDownload Chicago.PD_.S02E02.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

814 downloadsDownload Subtitles24 KB

14 comments

  1. Mathisha

    than q

  2. Ravi

    mama 1ka.... :D
    thankzzzzzzz sahooo

  3. tharaka

    Thanks you SOOOOOOOOOOOOOOOOOO much

  4. Kulanjana Maduranga

    niayamai…thanks GAYAN saho..sub ekata.. digatama sub demu.jaya wewa……

  5. නලින්

    නියමායි ගයාන් මචෝ... මේ දීලා තියෙන්නේ වෙඩි වගේ..

    ලිපියත් මැක්සා ඇ..

    ජය වේවා.

  6. “චූටී මල්ලි”

    එලනෙ සහෝ
    සබට තුති
    ඔබට ජය...................

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. harsha

    පරක්කු උනා? අනේ මන්දා මට නම් එහෙම දැනුනේ නෑ. සබට ස්තූතියි සහෝ

  9. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. වරුණ රංගජිත් (වරූ)

    නියමයි ජෝනා
    එල වැඩක්..
    ජයවේවා...

  11. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ජොනෝ..
    වැඩෙ ලස්සනට යනවා.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  12. sajeevi

    thanks

  13. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  14. Tharindu Perera

    elazzz ahh..
    thanks machan sub ekatahhh....