Watch Trailer

Chicago PD [S02 : E06] | රහස් මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සතියක විරාමයකට පස්සේ ආවේ,කලින් කොටස අමතක වෙලත් ඇතිනේ. එක ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකො එහෙනම්. කලින් කොටසේදී කොහෙන්දෝ ආපු කොල්ලෝ දෙන්නෙක් වොයිහිට් ට පට්ට ගේමක් දෙනවනේ. සහ වොයිහිට් ගේ නුපන් මුණුබුරාවා මරනවා කියලා ඔලිව්ට තර්ජනය කරලත් තියනවා ඒ කොල්ලෝ දෙන්නා. වොයිහිට් පැහැරගෙන ගිහින් කියලා දැනගත්තු…

Chicago PD TV 1

ඔන්න සතියක විරාමයකට පස්සේ ආවේ,කලින් කොටස අමතක වෙලත් ඇතිනේ. එක ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකො එහෙනම්.

කලින් කොටසේදී කොහෙන්දෝ ආපු කොල්ලෝ දෙන්නෙක් වොයිහිට් ට පට්ට ගේමක් දෙනවනේ. සහ වොයිහිට් ගේ නුපන් මුණුබුරාවා මරනවා කියලා ඔලිව්ට තර්ජනය කරලත් තියනවා ඒ කොල්ලෝ දෙන්නා. වොයිහිට් පැහැරගෙන ගිහින් කියලා දැනගත්තු කණ්ඩායම ඉක්මනටම ඔහුව හොයාගන්න සමත් වෙනවා. නමුත් ඔවුන් වොයිහිට් ගේ ගෙදරින් ගත්තු මුදල් අරගෙන යනවා. මේකට නම් වොයිහිට් ට මල පැනලා ඉන්නේ ඒ මුදල් අරගෙන ගිය එකට නෙමේ. තමන්ගේ නුපන් මුණුබුරාව මරනවා කියලා කරලා තියන තර්ජනයට. ඒ අතරේ ඔය වොයිහිට්ව පැහැරගත්තු දෙන්නගෙන් එකෙක් ඔහුගේ ළඟටම එනවා. මොකද ඔහු දැනගෙන වොයිහිට් එක්ක සෙල්ලම් කරපු අය නතර උණේ කොහෙද කියලා. වොයිහිට් ඔවුන් දෙන්නවම අල්ල ගන්නත් සමත් වෙනවා සහ පළවෙනි වතාවට ඔහු ඔහුත් එක්ක සෙල්ලම් කරපු කෙනෙකුට සමාව දෙනවා. (ඒ කියන්නේ මරන්නේ නැතිව ඉතිරි කරා විතරයි හොදේ) සහ එරින්ට FBIකාර්‍ය බලකායක් ඇයගේ යටතේ කරගෙන යන්න කියලා යෝජනාවකුත් ලැබෙනවා.

අද කොටස ගැන පොඩ්ඩක් කිවොත්.

අද කොටසේදී කට්ටියට සිද්ධ වෙන්නේ වයස අවුරුදු 10 ක ගැනු ළමයෙක්ව මරපු සිද්ධියක් විසදන්න. මේකෙදි නම් ඇට්වෝටර් තරමක් පුද්ගලිකව අරගෙන ඉන්නේ කෙස් එක,මොකද ඔහුගේ නංගිගේ වයස ගෑනු ළමයෙක් තමා අර විදිහට මරලා ඉන්නේ.මේ කෙස් එක විසදන්න ඇට්වෝටර් ට සහ රූසෙක්ට හිරේ යන්නත් වෙනවා,සහ බර්ජස් ට සහ රෝමන්ට සුපිරි වැඩකුත් සෙට් වෙනවා අද.අද සෙට් එකට මේ කෙස් එක විසදන්න හැකි වෙයිද.?

එහෙනම් හැමෝටම බලන්න කියන ගමන් මම යනවා.හැමෝටම සුභ දවසක්. 🙂 🙂

Chicago PD (2014) on IMDb

 

 

257 MB කොපිය මෙතනින් බාගන්න

2ea833bf90a03b3b34f47086382d4488635b7565

299 MB කොපිය මෙතනින් බාගන්න

fb6c3c79fa7dcd0b4a2fa2c94a5f5850922fb9b5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

677 downloadsDownload Chicago.PD_.S2E6.baiscopelk.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

677 downloadsDownload Subtitles53 KB

10 comments

  1. චන්දිම අමරසිංහ

    niyami onna bawa thaz ..
    degatama karagana ymu..

  2. sajeevi

    thanks

  3. නලින් පෙරේරා

    එළ! ස්තුතියි ගයාන්..

    ජය වේවා!

  4. සචිත් සුලක්ඛන

    iigaawa kotasa kathaa thunakin sambandhay.... sthuuthuy sahooo upasirasiyata

  5. Kulanjana Maduranga

    Thanks GAYAN saho.digatama sub demu.....jaya wewa...

  6. dilshan

    thank you

  7. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.......

  9. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය