Watch Trailer

Chicago PD [S02 : E07] | ඔන්න බබෝ බිල්ලා.. අපි අල්ල ගනිමු හොල්ලලා… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සතියක් පමාවුනාට සමාව ඉල්ලනවා. ගයාන් රුකාන්ත ‍සහෝගේ අධ්‍යාපනික වැඩකටයුතු එහෙතුවෙන් මේම කොටස කල නොහැකි බව දන්වා තිබුන බැවින්, ඉක්මනින් ලබා දෙන්න ඕනේ නිසාත් අනිකුත් වැඩ අතර පුළුවන් හැටි‍යට සබ දලා මෙන්න අරන් ආවා. Chicago PD හි හත්වන කො‍ටස. වෙනදා වගේම ගිය සතියේ කථාව මතක් කරලා බැලුවොත් අපි දැක්කා…

Chicago PD TV 1

මුලින්ම සතියක් පමාවුනාට සමාව ඉල්ලනවා. ගයාන් රුකාන්ත ‍සහෝගේ අධ්‍යාපනික වැඩකටයුතු එහෙතුවෙන් මේම කොටස කල නොහැකි බව දන්වා තිබුන බැවින්, ඉක්මනින් ලබා දෙන්න ඕනේ නිසාත් අනිකුත් වැඩ අතර පුළුවන් හැටි‍යට සබ දලා මෙන්න අරන් ආවා. Chicago PD හි හත්වන කො‍ටස. 

වෙනදා වගේම ගිය සතියේ කථාව මතක් කරලා බැලුවොත් අපි දැක්කා ඇට්වෝටර් හිතට අරන් ලොකු දාමරික් මෙහෙයුමක් නිරත වුනා. සහා කොහොමද මේ පොලිස් නිළදරුවන් මේ ළමා ඝාතකයව කොටු කර ගත්තේ කියලා.. ඉතිං අද කථාවත් ටිකක් ළමයින්ට සම්බන්ධ කථාවක් තමයි යන්නේ. එවගේම මතක් කරන්න ඕනේ මේම කොටස NBC රුපවාහිනි සේවයේ විකාශය වෙන Chicago fire හා Law & Order: Special Victims Unit කථා දෙක හා සම්බන්ධවයි කියලා.

සතියක් තුළ දි තනි කථාවක් ලෙස එකට සම්බන්ධ කර වැඩසටහාන් තුනක් විදිහට Cossover week සංකල්පය යටත්  විකාශය වුවක් කියලා කියන්න ඕනේ.. ඉතිං මේ අන්තර්ගතය තේරුම් ගන්න ටිකක් අපහාසු ‍විමක් වුනොත් නිසයි මේ මතක් කිරිම කලේ.. පුළුවන් කෙනෙක් අනික් කථා දෙකත් අරන් බලුවට පාඩු නැහැ.

කලින් කිව්වා වගේ ළමුන් යෙදා ගෙන හොර රහාසේ හුවමාරු කරන ජාවාරමක් ගැන තමයි අද කථාව දිග හැරෙන්නේ.. එහෙනම් එන්න අද කොටස හා එක්වන්න.. මේම සතියේ විකාශය වන කොටස සමඟ පුරුදු ලෙස ගයාන් රුකාන්ත සහෝගෙන් සබ ලැබේවි.. බැරි වුනොත් බලමු නේ.. 😉

එහෙනම් නැවතත් නිර්මාණයකින් මුණගැහෙන තුරු මම සමුගන්නවා !  ජය වේවා!

Chicago PD (2014) on IMDb

 

 

257 MB කොපිය මෙතනින් බාගන්න

919F00E9D56F733A6F14CE6923DD9537C4E666DE

306 MB කොපිය මෙතනින් බාගන්න

68F0E032493FEA007BAF086F288BCA9E3DDCA0A0

1.1 GB කොපිය මෙතනින් බාගන්න

DBF42077F1924908B84C1CC39FACE419EC6EA8D7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,030 downloadsDownload Chicago-PD-S02-E07.zip76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

නලින් පෙරේරා

Subtitles

1,030 downloadsDownload Subtitles76 KB

9 comments

  1. sajeevi

    thanks

  2. Kulanjana Maduranga

    niayamai…thanks NALIN Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  3. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ආපහු වැඩට බැහැල වගේ ආ? ජය෴෴ :P :P

    1. නලින්

      ගයාන් බිසී හින්දා කරලා දැම්මා. :D

  4. ගයාන් රූකාන්ත

    තැන්කු හොදේ හෙල්ප් එකට.
    මේ සතියේ කොටස තාම බලන්නත් බැරි උනා.

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  7. “චූටී මල්ලි”

    එල එල එලෝ
    සබට තුති
    ඔබට ජය............

  8. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!