Watch Trailer

Chicago PD [S02 : E10] | මොළකාර මිනීමරුවා.. [සිංහල උපසිරැසි සමඟ]

පොඩි විවේකයකට පස්සේ එන්නේ,එකත් පොඩ්ඩක් විතර පරක්කු උනා, වැඩිය කතා නොකර පහුගිය කොටස ගැන කියලා ඉන්නම්කො කලින් කොටසේදී උනේ රෝමන්ගේ හිටපු පෙම්වතිය චිකාගෝ පොලිසියට එනවා රාජකාරි වැඩකට සහ එරින් FBI එකත් එක්ක එකතුවෙන්න තීරණය කරනවා,සහ අවසානයේ රෝමන් සහ ජේන් රණ්ඩු වේවි ඉන්න අතරේ ගෙදරක දොරක බෙල් එකක් ගහන බර්ජස…

Chicago PD TV 1
පොඩි විවේකයකට පස්සේ එන්නේ,එකත් පොඩ්ඩක් විතර පරක්කු උනා, වැඩිය කතා නොකර පහුගිය කොටස ගැන කියලා ඉන්නම්කො කලින් කොටසේදී උනේ රෝමන්ගේ හිටපු පෙම්වතිය චිකාගෝ පොලිසියට එනවා රාජකාරි වැඩකට සහ එරින් FBI එකත් එක්ක එකතුවෙන්න තීරණය කරනවා,සහ අවසානයේ රෝමන් සහ ජේන් රණ්ඩු වේවි ඉන්න අතරේ ගෙදරක දොරක බෙල් එකක් ගහන බර්ජස් ට වෙඩි වදිනවා,එතනින්  තමා 9 කොටස ඉවර උනේ.

අද එතැන් පටන්..

අද කොටසේදී වෙන්නේ කවුද බර්ජස්ට වෙඩි තිබ්බේ කියලා හොයන එක, හැබැයි එක අන්තිමේදී මිනීමැරුම් දෙක තුනක්ම විසදනවා, එහෙනම් බලමුකෝ බර්ජස් බේරෙයිද වෙඩි වැදිච්ච එකෙන්..?කවුද බර්ජස්ට වෙඩි තිබ්බේ..? රූසෙක් මොන විදිහට ප්‍රතිචාර දක්වයිද බර්ජස්ට වෙඩි වැදිලා කියලා දැනගත්තම අපේ සෙට් එකට හැකි වෙයිද බර්ජස්ට වෙඩි තිබ්බ කෙනාව අල්ලගන්න.? එරින් ඇත්තටම FBI එකත් එක්ක එකතු වෙයිද.

එහෙනම් ඉක්මනටම අනිත් කොටසත් එක්ක හමුවෙමු,හැමෝටම සුභ දවසක්. 😛 😛

Chicago PD (2014) on IMDb

 

 

124 MB කොපිය මෙතනින් බාගන්න

306E10D4DC9C2EE9C8580ACDFE1DEDF4F3BBC4D9

280 MB කොපිය මෙතනින් බාගන්න

41121392AA63D12130E1DC7FC7C9ED74C21B2946 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,030 downloadsDownload Chicago-PD-S02E10.baiscopelk.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

ගයාන් රූකාන්ත

Subtitles

1,030 downloadsDownload Subtitles51 KB

12 comments

  1. “චූටී මල්ලි”

    එල
    මචෝ සුපිරි
    සබට තුති
    ඔබට ජය.........

  2. harsha

    ඉතින් ටික දවසකට පස්සේ නේද ස්තූතියි සබට ජයවේවා

  3. sajeevi

    thanks

  4. නලින්

    ස්තුතියි ගයාාන් හැකි ඉක්මනින් මේ කො‍ටස ගෙනාවට..

    ජය වේවා!

  5. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති..
    ජයෙන් ජයම වේවා...!!!

  6. dila

    ela ela
    thnx machn

  7. Kulanjana Maduranga

    niayamai…thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  8. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  9. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  12. Ravin

    Thanks